ඇඳිරිනීතිය_රටටම
"ස" - Yesterday, 06:22 AM
"ස" එකපාරම curfewදිගටම දාන්න නොන්ඩි වගේනම් ඉරිදා හවසට කියන්න දීර්ග කරා කියල.
"ස" එකපාරම curfewදිගටම දාන්න නොන්ඩි වගේනම් ඉරිදා හවසට කියන්න දීර්ග කරා කියල.
මොන විකාරයක්ද බන් අන්තිම මොහොතෙ. මුන්ට පිස්සුද ?![]()

මොන විකාරයක්ද බන් අන්තිම මොහොතෙ. මුන්ට පිස්සුද ?![]()
මේ වගේ තත්වයක් රටේ තියනකොට කලින් සති ගානක ඉදල plan කරල තීරන
ගන්න බැහැ බන්..
ඔව් ඒක ඇත්ත
එක පොන්නයෙක් දුන්නම මදැයි![]()

![]()
මේ අරන් තියෙන්නේ එහෙනම්

:lol
ඔව් ඒක ඇත්ත
එක පොන්නයෙක් දුන්නම මදැයි![]()
හැංගි හැංගි වෙස් බැඳට නටන්න වෙන්නේ එළෙයියේ![]()

![]()
එතකොට මේක