ඇඳුන්.....නෑ

Rahula Kasun

Well-known member
  • Feb 1, 2013
    12,373
    13,690
    113
    හැමිනේශන්
    එච්චරම අවුලක් වෙන එකක් නෑ බං. :)
    දැන් බලහංකො සර්සි ලැනිස්ටර්. :nerd:
    ඒකිගෙ ලමයි තුන්දෙනාගෙම තාත්ත ඒකිගෙම මල්ලිනෙ. :baffled:
    ඒ මේ උඹල වගේ කුකුලොහ් වෙලා නෙමේ. කෙලින්ම රජ පෙළපත්. සෙල්ලං නෑ. :baffled:
    ඉතිං උඹ උඹේ සහෝදරියක් එක්ක පෙරේම හුටපටයක් තිබ්බ කියල අපිට ප්‍රශ්නයක් නෑ. :lol:
    හැබැයි බබ්බු නං හදන්න එපා :sorry:
    ජෙෆ්‍රිල ටොමන්ල හොඳට හිටියට ලේ ඥාති විවාහ වලින් රෝගී දරුවො බිහිවෙන්න තියෙන ඉඩ වැඩියි :shocked:

    :lol::lol::lol::lol::lol: puthe TV series balana eka poddak adu karapan
     

    mfdo90

    Well-known member
  • Jan 6, 2009
    1,160
    168
    63
    ඒක සාමාන්‍ය දෙයක්...
    එච්චර හිතන්න එපා...
     

    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    ඉතින් පොන්නයෝ කෙල්ලෝ එහෙම තමයි. තොට මොකක්ද තියෙන රුදාව?
    තොගෙ කෙල්ල උන පලියට ඒකි උබේ නෙමෙයි ඒකි උබේ වෙන්නේ උබ බැඳපු දවසට. මගෙ කෑල්ලක් එහෙමයි අම්මා ඉද්දි ඇඳුම් මාරු කරනවා. කෙල්ලෝ ගැන දන්නේ නැති තොපි වගේ උන් පොල් පිත්තකින් කපාගන්න පුළුවන් :lol::lol:
     

    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    මචං, කෙල්ලෙක්ට ඉන්න හොඳම යාළුවා තමයි ඒකිගේ අම්මා..
    ලොකු වෙච්ච දවසේ ඉඳලා, සේරම දේවල් කරන්නේ අම්මා....
    තමන්ගේ සම්බන්දකම්, පස්සෙන් එන කට්ටිය ගැන වගේම තමන්ගේ ලෙඩ දුක පවා කියන්නේ අම්ම එක්ක....
    මගේ කෙල්ලත් එහෙම තමයි .....
    තවම බාත්රූම් ගිහිං අම්මට කියල තමයි උණු වතුර එක ගෙන්නවා ගන්නේ....
    ඒක සාමාන්‍ය දෙයක්...
    එච්චර හිතන්න එපා...
    ඔයා කලබල වෙන්න ඕන එයා තමන්ගේ තාත්තා, අයියා, පිට මිනිහෙක් ඉස්සරහ එහෙම කළා නම් තමයි....
    ඕනවට වඩා හිතන්න යන්න එපා බං...
    හුරුතලේට හැදුන ගොඩක් කෙල්ලෝ ඔහොම තමයි....
    අවුරුදු 21ක් කියන්නේ පොඩියිනේ බං...
    ඔයාට පුළුවන් ඕනෑම නම් එයාට කරුණු පැහැදිලි කරලා දෙන්න එපා කියලා...
    ඒත් ඒ එයා ලබාගන්න ආදරේ අනිවාර්යයෙන්ම ඔයාට දෙන්නම වෙනවා....
    බැන්දට පස්සේ හුරතල් ගතිය නැති වෙලා යාවි....
    කලබල නොවී ඉන්න...

    ekenma mcn