ඇඳුම් ගලවා අරලියග මන්දිරය ඉදිරිපිට
යෝෂිත ලැබූ 'පෞද්ගලික අභිවෘද්ධිය සහ නිපුණත්වය'-----------
(ලංකා ඊ නිව්ස් -2012.සැප්.21, ප.ව.3.30) ශ්‍රී ලංකා ෙජ්සීස් සංවිධානය විසින් ඊයේ අපූරු සම්මාන දීමක් කෙළේය. රාජපක්ෂ බාප්පෙක් ප්‍රධාන අමුත්තා ලෙස ගෙන්වා ඔහු ලවා රාජපක්ෂ පුතෙකුට සම්මාන පිදුවේය. මේ පුත්‍රයා මරා පුත් යෝෂිත රාජපක්ෂ ය. සම්මාන දුන්නේ බැසිල් රාජපක්ෂ අතිනි. යෝෂිත සම්මාන ලැබුවේ වසරේ 'පෞද්ගලික අභිවෘද්ධිය සහ නිපුණත්වය' ලැබූ තරුණයා ලෙසය.
ජාත්‍යන්තර සංවිධානයක් වන ෙජ්සීස් සංවිධානයේ ලංකාවේ ෙජ්සීස් ශාඛාව 1954 සිට ක්‍රියාත්මක වන ස්වේච්ඡා සංවිධානයකි.
යෝෂිත පෞද්ගලික අභිවෘද්ධියක් සහ නිපුණත්වයක් ලැබුවේ කුමකින්දැයි ෙජ්සීස්ලා රටේ ජනතාවට පැහැදිලි කළ යුතුය. මහනුවරදී රගර් තරඟයක් පරාජය වූවායින් පසු නරඹන්නන්ට පැන පැන පහරදුන් යෝෂිත නිපුණත්වය ලබා ඇත්තේ පරාජය පිළිගන්නට බැරිව නරඹන්නන්ට පහර දීමෙන් ද? ජාත්‍යන්තර රගර් තරඟාවලියකට සහභාගී වී කිසිදු ජයක් ලබානොගෙන පරාජය වී ලංකාවට ඒම ෙජ්සීස්ලා දකින්නේ පෞද්ගලික අභිවෘද්ධියක් ලෙසද? යෝෂිත මේ රටේ තරුණයන්ට ආදර්ශයක් ගත හැකි ලෙස පසුගිය වසරේ ලැබූ 'පෞද්ගලික අභිවෘද්ධිය සහ නිපුණත්වය' කුමක්ද? මේ රටේ පසුගිය වසරේ 'පෞද්ගලික අභිවෘද්ධියක් සහ නිපුණත්වයක්' ලැබූ වෙනත් කිසිදු තරුණයෙක් නොසිටියේ ද?
තරුණියන් සැපීමට නම් යෝෂිත නිපුණත්වයක් ලබා ඇති අයුරු ඉහත සේයාරුවෙන් දැක්වේ.
ෙජ්සීස් සංවිධානයේ සභාපති රධිකා ද සිල්වා, උප සභාපති සහ ව්‍යාපෘති සභාපති රුවන් සේනානායක ආදීහු ඊයේ මේ බහු බූත සම්මාන උළෙලට සහභාගී වී සිටියහ.
ෙජ්සීස් වැනි කීර්තිමත් සංවිධානයක ලොක්කන් වී සිටින මොවුන් මෙසේ කාලකන්නි ආකාරයෙන් කඩේ යනවාට වඩා ඇඳුම් ගලවා අරලියග මන්දිරය ඉදිරිපිට දෙකට නැවී සිටියා නම් මීට වඩා හොඳය.