ඇඳුම් ගෙන්නන්න

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    ඇඳුම් ගෙන්නන්න

    බිස්නස් එකක් විදිහට ලංකාවට ඇඳුම් ගෙන්නනවනම් කොහෙන්ද ගන්න හොඳම රට. මගේම ෂොප් එකක් දාන්න තමයි හිතන් ඉන්නෙ. උපදෙසක් දියල්ලකො බලන්න.​
    :eek::eek::eek::eek: