ඇඳුම් ගෙන්නන්න

RokiRoks

Active member
  • Jun 3, 2012
    503
    28
    28
    but designs godak gena puluvan :D loku range ekaka adum tiyanvane...

    design නම් ගොඩක් තියෙනව තමයි මචන්. වැඩේ තියෙන්නෙ අපේ මිනිස්සු හැමදේම හොයන්නෙ කුණුකොල්ලෙටනේ. ඉතින් ඉල්ලුමට අනුව සැපයුම නොදුන්නොත් බිස්නස් එකක් කරගෙන යන්න අමාරුයි. ගාන වැඩි උනොත් කීයටවත් අපේ උන් ගන්නෙ නෑ.
     
    madmax9

    Active member
  • Feb 21, 2017
    397
    61
    28
    machan api import karaddi tax kiyak gewanna onada? godak un Bangkok gihin aran enawa aluth design tiyneawa machan. me gana danna ekek kiyapanko.
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28
    machan api import karaddi tax kiyak gewanna onada? godak un Bangkok gihin aran enawa aluth design tiyneawa machan. me gana danna ekek kiyapanko.

    මමත් මේ විස්තර හොයන්නෙ මචන්
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,658
    2,345
    113
    India beluwe nedda? Vietnam balanna nathinm hugak shoes (Softlogic) genne Vietnam Nike, Converse ehema
     
    waca

    Well-known member
  • Nov 13, 2006
    3,723
    2,205
    113
    Nugegoda
    මම දන්න ගොඩක් අය තායිලන්ඩ් වලින් තමයි ගේන්නේ...චනින වල හදපු ඒවත් මම දැකල තියෙනව. සමහර ටීෂර්ට් ශර්ට් වර්ග ඉන්දියන් ඒව මම දැකල තියෙනව
     
    RokiRoks

    Active member
  • Jun 3, 2012
    503
    28
    28

    මම දන්න ගොඩක් අය තායිලන්ඩ් වලින් තමයි ගේන්නේ...චනින වල හදපු ඒවත් මම දැකල තියෙනව. සමහර ටීෂර්ට් ශර්ට් වර්ග ඉන්දියන් ඒව මම දැකල තියෙනව

    thanks machan