ඇඳුම් material උදව් ..

sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    මචන්ලා ....ඇඳුම් මහන්න හොද material ගන්න තැනක් දන්නවද ?

    පිටකොටුවේ shops මොනවද
    පිටකොටුවේ නැතුව වෙන හොද shops දන්නවද ...
    පමුණුව නැතුව වෙන තැනක් තමයි හොයන්නේ...මෙහෙ හොඳ quality ඒවා නෑ ..සාමාන්‍ය ඒවා තියෙන්නේ ..


    plz උදව් .....