ඉස්සෙල්ලම කෙල්ල එනවා, ඊට පස්සේ කෙල්ලගේ යාළුවො එනව. බැන්දට පස්සේ කෙල්ලගේ නෑදෑයෝ එනව. ඔහොම ගිහින් අන්තිමට කඩේ බංකොලොත් වෙනව![]()
කෙල්ලට මාසෙකට සැරයක් විතර අැදුමක් දුන්නම අැති, ගෙදර අයට අලුත් අවුරුද්දට විතරක් අැදුමක් 2ක් දුන්නම අැති, යාලුවන්ටයි නෑයන්ටයි rs50ka wage discount ekak diyan


කියයි ටැග් එක කඩන්නෙ නැතිව එකපාරක් අැදල කුනුගාන්නෙ නැතිව ගෙනත් දෙන්නම් කියල. ඒත් දෙන්ට එපා
කොට්ටාවේ
බඩු පොට් එකක් දාපන්... එතකොට කෙල්ල, කෙල්ලගේ යලුවො, නෑදෑයෝ ඔක්කොම ආවම උබට හොද බිස්නස්....

