ඇඳ උඩ තියාගෙන ...

VimangaLK

Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    එහෙම හදන්න බෑ කියලා ආඩපාලි කියපු වඩුමහත්තුරු නම් සෙට් උනේ නෑ තාම හැබැයි 🧐 🤔 මේ ඔක්කොම custom හදවපු ඇඳවල් තමයි ඉතිං 🤗

    මේ place එක මොකක්ද බන් මරු නෙ 😗 :love:
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේ place එක මොකක්ද බන් මරු නෙ 😗 :love:
    Central Province වල අපේ පියාගේ අලුත් property එක 🤗 හැබැයි renovation තාම යනවා. දෙසැම්බර් වලින් පස්සේ Tourism වලට / AirBNB වලට දානවා ඔතන ඔක්කොම වැඩ ඉවර උනාම.
     
    senewimala1988

    Well-known member
  • Dec 5, 2007
    7,826
    2,665
    113
    Kadawatha, Sri Lanka
    Central Province වල අපේ පියාගේ අලුත් property එක 🤗 හැබැයි renovation තාම යනවා. දෙසැම්බර් වලින් පස්සේ Tourism වලට / AirBNB වලට දානවා ඔතන ඔක්කොම වැඩ ඉවර උනාම.
    Podi cam tikak hai karapan
     
    • Haha
    Reactions: Ysa Karu

    VimangaLK

    Well-known member
  • Sep 26, 2024
    3,130
    2,140
    113
    Podi cam tikak hai karapan
    e mokatada ?

    1730799042662.png
     
    Naughtykolla48

    Well-known member
  • Nov 13, 2017
    12,581
    11,321
    113
    හඳට කිට්ටුව
    ඇඳක් ගන්න ඕන බන්.දැන් තියෙන්නෙ Double ඇඳක්.මගෙ උස අඩි 6 යි.
    නිදාගන්න ගියාම එපා වෙනවා කකුළ වදිනවා ඇදේ ලීයේ. අඩි 6ට වඩා දිගට ඇඳවල් හදන්නෙ නැද්ද?
    වඩ්ඩෙක්ට කිව්වාම ඌ මැරෙන්න හඳනවා අඩි 6ට වඩා දිගට ඇඳ හදන්න හොඳ නෑ කිය කිය.
    එපා වෙනවා බන්.මැරිලා මැරිලා ගෙදර ඇවිත් නිදා ගන්න චුට්ටවත් හරියට නිදාගන්න නෑ.
    හුත්ත :angry:

    View attachment 240791
    moratuwa paththe giyaa nam un hadala dei ban ube requirement anuwa...
     
    Little Hulk

    Well-known member
  • Aug 24, 2024
    1,637
    2,315
    113
    එහෙම හදන්න බෑ කියලා ආඩපාලි කියපු වඩුමහත්තුරු නම් සෙට් උනේ නෑ තාම හැබැයි 🧐 🤔 මේ ඔක්කොම custom හදවපු ඇඳවල් තමයි ඉතිං 🤗

    මේක මරු. බිත්ති සිමෙන්ති වලින් නෙවේද හදලා තියෙන්නෙ?
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,747
    1
    15,484
    113
    මේක මරු. ඉන්දරයා කිව්වා වගේ ඕකෙන් කකුල් එළියට දාගෙන නිදා ගන්න පුළුවන්. ඒක වෙනම ආතල් එකක්.
    ඔව් බං දැන් විට්ටම් දෙක දාන අ‍ැඳන් ගන්නෙ මොකාද. ලී ටික පුකේ අ‍ැනි අ‍ැනි ඉන්ඩ නම් හොඳයි. 🤣
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මේක මරු. බිත්ති සිමෙන්ති වලින් නෙවේද හදලා තියෙන්නෙ?
    ගල්වලින් base එක හදලා තියනවා කියලා තමයි කිව්වේ, ගල් ජාති වල mix එකක් දාල, ගඩොල් / කබොක් / කළු ගල් වගේ එකතුකරලා හදලා තියෙන්නේ කියලා බාස්ලා කිව්වේ. බිත්ති කපරාරු කරන්නේ නැතුව ලී ලෑලි වලින් ගහලා finishing එක කරලා තියෙන්නේ (පොළවත් සම්පූර්ණ ලී තට්ටු දෙකම)

    අපිට නඩත්තුව කරගෙන යන්න බැරි නිසා ලී බිත්ති layer එක water proofing කරලා wallpaper එකක් අලවල තියෙන්නේ. කාලෙන් කාලෙට wallpaper එකේ පාට ගියාම / සුද මතු උනාම සම්පූර්ණ wallpaper එකම ගලවලා ආපහු අලුතින් අලවනවා බම්. එක පට්ට ලේසී වගේම සල්ලි ඉතුරුයි. 🤭

    පොළව නම් කරන්න දෙයක් නෑ පොළව සෑහෙන්න maintain කරන්න වෙනවා, floor wise maintain කරන්න ගානක් යන නිසා තමයි renovation proposal එක හදපු engineerතුමා wallpaper වලට යන්න කියලා අපිට කිව්වේ. පොරම කිව්වා පොළව maintain කරගන්න බෑ වගේ නම් ලී floor ගලවලා ආපහු regular floor (ටයිල්/ග්‍රැනයිට්) හදමු, අවුරුද්දක් දෙකක් Bookings / AirBnB කරලා බලන්න ඕනි, floor ටික වෙනස් කරන්න වෙයිද කියලා 🤔
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,058
    1
    11,093
    113
    Central Province වල අපේ පියාගේ අලුත් property එක 🤗 හැබැයි renovation තාම යනවා. දෙසැම්බර් වලින් පස්සේ Tourism වලට / AirBNB වලට දානවා ඔතන ඔක්කොම වැඩ ඉවර උනාම.
    elakiri discount den nadda?
     
    • Love
    Reactions: MR.YOLO

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,003
    10,557
    113
    Central Province වල අපේ පියාගේ අලුත් property එක 🤗 හැබැයි renovation තාම යනවා. දෙසැම්බර් වලින් පස්සේ Tourism වලට / AirBNB වලට දානවා ඔතන ඔක්කොම වැඩ ඉවර උනාම.
    මචන් මේවගේ property එකක් පවත්වාගෙන යන්නේ කොහොමද ? ඒ කියන්නේ අපි ඉන්නේ කොළඹ නම් property එක තියෙන්නේ නුවර හරි නුවර එළිය වගේ දුර පැත්තක නම් ඒ property එක එදිනෙදා නඩත්තු කටයුතු කරන්න (අස්පස් කරන්න අතුගාන්න garden එක maintenance ) මිනිස්සු හොයාගන්නේ කොහොමද ? guest ලා ආවම එයාලට service එක දෙන්නේ වගේ දේවල් කොහොමද කරගෙන යන්නේ ? අනික guest ලාට අඩුපාඩුවක් නොවෙන්න service එක දෙන්න මොනවද දාලා තියෙන arrangements ? මොකද වැඩකරන උන් පිස්සු නටනවද කියලා දන්නේ අපි නෑනේ
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    elakiri discount den nadda?
    ඩිසකවුන්ට් දෙන එක නම් මහා ලොකු දෙයක් නෑ, අනික කීරියේ පවුල්කාරයන්ගෙන් මට හොඳ revenue එකක් සහ customer base එකක් හදාගන්න තිබ්බා එකෙන්ම 🤗 (කිරියේ ඉන්න අපේ genuine ඇතිහැකි උන් සද්ද වහලා ඉන්නේ 🤗)

    අපේ පියාගේ නාවල place එක මුලින්ම දුන්නා open booking දූපතේ local උන් ගොඩ දෙනක්ට 🙄 ඔක්කොම ලොකු ලොකු ජොබ් කරන high class උන් වගේ තමයි කථාබහ සහ හැසිරීම! Bookings එකක් දෙකක් දුන්නම තමයි වෙන්ඩ posh type එකේ සිහලු කියලා තේරෙන්නේ බීගෙන විනාස කරනවා property එක, Bookings දෙන්න දෙන්න උන්ගේ අයිතිය වගේ හැසිරෙන්නේ, පහු පහු වෙන්න පට්ටම අඩුකුලේ විදියට party දාලා වටාපිටාවත් එක්කම චොර කරලා දැම්මා 😐

    දැන් සිහලුන්ට දෙන්නේ නෑ බම් bookings! උගත් පාඩම් ඇති ඉතින් සිහලුන්ට bookings දීලා 🤭

    මචන් මේවගේ property එකක් පවත්වාගෙන යන්නේ කොහොමද ? ඒ කියන්නේ අපි ඉන්නේ කොළඹ නම් property එක තියෙන්නේ නුවර හරි නුවර එළිය වගේ දුර පැත්තක නම් ඒ property එක එදිනෙදා නඩත්තු කටයුතු කරන්න (අස්පස් කරන්න අතුගාන්න garden එක maintenance ) මිනිස්සු හොයාගන්නේ කොහොමද ? guest ලා ආවම එයාලට service එක දෙන්නේ වගේ දේවල් කොහොමද කරගෙන යන්නේ ? අනික guest ලාට අඩුපාඩුවක් නොවෙන්න service එක දෙන්න මොනවද දාලා තියෙන arrangements ? මොකද වැඩකරන උන් පිස්සු නටනවද කියලා දන්නේ අපි නෑනේ

    Inbox message එකක් දාන්න මචං මම ඉගෙන ගත්ත පොඩි පොඩි methods කියන්නම් 🤗

    ඔක්කොම booking දාගෙන හාන්න යන්නේ නෑ, එක පාරට එක booking එක ගානේ කරන විදියට මම හදාගෙන තියෙන්නේ, booking එක තෝරගන්න විදිය අනුව තමයි සීන් එක යන්නේ.

    මස්කඩ රෙදි කඩ කෑම කඩ සහ tourism කරන තම්බි බිස්නස් මොළ තියන සෙට් එකක් තමයි මට ගුරුහරුකම් දුන්නේ මුල දවස්වල, මේතාක් වැරදිලා නම් නෑ 🤗 තම්බි කොච්චර ගෙරියෝ උනත් බිස්නස් වලට උපන් හපන් ඈ.... 🤔🧐