But price will higher than M1 devices.(I haven't any idea about prices of those devices)70% faster than M1. 4x faster gpu than M1.Rip m1 buyers
boru bn. apple uth nikan rajapaksala wage neda.මුන්ගේ chip එක ලු නේද දැන් තියෙන powerful ම chip එක? මට තේරෙන්නේ නැත්තේ M1 එකේ graphics performance equal කිව්වා rtx 3050 ට. දැන් මේ අලුත් chip එක එ වගේ x4 gpu එක powerful නම් එතකොට rtx 3090 ට වගේ equal වෙනවා නේද? මේ chip එකේ max wattage එක 30. Rtx 3090 Gpu එක විතරක් 300 ගාණක් wattage එක. කොහොමද මේ කියනවා වගේ performance එකක් ගන්නේ 30wt chip එකකින්? දන්න කාට හරි කියලා දෙන්න පුලුවන් ද?
බොරුමත් නෙවේ ලු. Apple කොහොමත් එක දෙක කරලා කියනවා නේ. එවුන්ට මුන්ගේ M1 line එක අනිත් හැම cpu එකකට ම වඩා පට්ට powerful කියන එක ඇත්ත.boru bn. apple uth nikan rajapaksala wage neda.
Scene eka games optimize karala ne nvidia walata wage.eka hinda performance tibbata wedak ne gameplay choraමුන්ගේ chip එක ලු නේද දැන් තියෙන powerful ම chip එක? මට තේරෙන්නේ නැත්තේ M1 එකේ graphics performance equal කිව්වා rtx 3050 ට. දැන් මේ අලුත් chip එක එ වගේ x4 gpu එක powerful නම් එතකොට rtx 3090 ට වගේ equal වෙනවා නේද? මේ chip එකේ max wattage එක 30. Rtx 3090 Gpu එක විතරක් 300 ගාණක් wattage එක. කොහොමද මේ කියනවා වගේ performance එකක් ගන්නේ 30wt chip එකකින්? දන්න කාට හරි කියලා දෙන්න පුලුවන් ද?
උන් දැන් චිප් හදන්නේ 5 නැනෝමිටර්, චිප් එකක් කියන්නේ ලග ලග ට්‍රාන්සිස්ටර් ගොඩක් තියෙන එකක්. ඒකේ ආර්කිටෙක්ට්චෙර් එක පොඩි වෙන්න වෙන්න යන power එක අඩුයි. ེEfficency එක වැඩියි. ඇපල් එකේ චිප් එකේම තමයි RAM, GPU ඔක්කොම තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉන්ටෙල් i7 එකක් ගත්තොත් වෙනම RAM, GPU ගහන්න ඕනේ, හැබයි ඇපල් එක චිප් එකේ ඔය ඔක්කෝම එනවා. එතකොට ඩේටා CPU එකෙන් RAM එකට යන්න ඕනේ දුර අඩු හන්දා power එක අඩුයි.මුන්ගේ chip එක ලු නේද දැන් තියෙන powerful ම chip එක? මට තේරෙන්නේ නැත්තේ M1 එකේ graphics performance equal කිව්වා rtx 3050 ට. දැන් මේ අලුත් chip එක එ වගේ x4 gpu එක powerful නම් එතකොට rtx 3090 ට වගේ equal වෙනවා නේද? මේ chip එකේ max wattage එක 30. Rtx 3090 Gpu එක විතරක් 300 ගාණක් wattage එක. කොහොමද මේ කියනවා වගේ performance එකක් ගන්නේ 30wt chip එකකින්? දන්න කාට හරි කියලා දෙන්න පුලුවන් ද?
මෙක නම් ඇත්ත. හැබැයි මුන් මේකත් හදල ගනී ටික කලයක් යනකොට.Scene eka games optimize karala ne nvidia walata wage.eka hinda performance tibbata wedak ne gameplay chora
ඔව් Apple ලාගේ M1 වල chip architecture එක ARM තියෙන්නේ. Mobile devices වල chips use කරන එක.උන් දැන් චිප් හදන්නේ 5 නැනෝමිටර්, චිප් එකක් කියන්නේ ලග ලග ට්‍රාන්සිස්ටර් ගොඩක් තියෙන එකක්. ඒකේ ආර්කිටෙක්ට්චෙර් එක පොඩි වෙන්න වෙන්න යන power එක අඩුයි. ེEfficency එක වැඩියි. ඇපල් එකේ චිප් එකේම තමයි RAM, GPU ඔක්කොම තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉන්ටෙල් i7 එකක් ගත්තොත් වෙනම RAM, GPU ගහන්න ඕනේ, හැබයි ඇපල් එක චිප් එකේ ඔය ඔක්කෝම එනවා. එතකොට ඩේටා CPU එකෙන් RAM එකට යන්න ඕනේ දුර අඩු හන්දා power එක අඩුයි.
Macbook Promonada me. ipad pro walata ena chips da
Mama M1 eka gatte 850$70% faster than M1. 4x faster gpu than M1.Rip m1 buyers
Yes just like themboru bn. apple uth nikan rajapaksala wage neda.
M1 eke 16GB eka normal 16GB walata wada speed kiyanne kohomada kattiya ?උන් දැන් චිප් හදන්නේ 5 නැනෝමිටර්, චිප් එකක් කියන්නේ ලග ලග ට්‍රාන්සිස්ටර් ගොඩක් තියෙන එකක්. ඒකේ ආර්කිටෙක්ට්චෙර් එක පොඩි වෙන්න වෙන්න යන power එක අඩුයි. ེEfficency එක වැඩියි. ඇපල් එකේ චිප් එකේම තමයි RAM, GPU ඔක්කොම තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉන්ටෙල් i7 එකක් ගත්තොත් වෙනම RAM, GPU ගහන්න ඕනේ, හැබයි ඇපල් එක චිප් එකේ ඔය ඔක්කෝම එනවා. එතකොට ඩේටා CPU එකෙන් RAM එකට යන්න ඕනේ දුර අඩු හන්දා power එක අඩුයි.
Rajapaksa?mac mini m1 ekak ganna kiyala haduwe. thawa tikak idalama balanawa
M1 eke 16GB eka normal 16GB walata wada speed kiyanne kohomada kattiya ?
------ Post added on Oct 20, 2021 at 2:35 AM
apple la kohomath game wade gana echchara focus karan na nedaScene eka games optimize karala ne nvidia walata wage.eka hinda performance tibbata wedak ne gameplay chora