ඇපල් අළුත් processor 2ක් එලිදක්වයි

Bart_Allen

Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    මුන්ගේ chip එක ලු නේද දැන් තියෙන powerful ම chip එක? මට තේරෙන්නේ නැත්තේ M1 එකේ graphics performance equal කිව්වා rtx 3050 ට. දැන් මේ අලුත් chip එක එ වගේ x4 gpu එක powerful නම් එතකොට rtx 3090 ට වගේ equal වෙනවා නේද? මේ chip එකේ max wattage එක 30. Rtx 3090 Gpu එක විතරක් 300 ගාණක් wattage එක. කොහොමද මේ කියනවා වගේ performance එකක් ගන්නේ 30wt chip එකකින්? දන්න කාට හරි කියලා දෙන්න පුලුවන් ද?
     
    inspiron

    Well-known member
  • May 27, 2014
    24,975
    17,607
    113
    Nowhere
    මුන්ගේ chip එක ලු නේද දැන් තියෙන powerful ම chip එක? මට තේරෙන්නේ නැත්තේ M1 එකේ graphics performance equal කිව්වා rtx 3050 ට. දැන් මේ අලුත් chip එක එ වගේ x4 gpu එක powerful නම් එතකොට rtx 3090 ට වගේ equal වෙනවා නේද? මේ chip එකේ max wattage එක 30. Rtx 3090 Gpu එක විතරක් 300 ගාණක් wattage එක. කොහොමද මේ කියනවා වගේ performance එකක් ගන්නේ 30wt chip එකකින්? දන්න කාට හරි කියලා දෙන්න පුලුවන් ද?
    boru bn. apple uth nikan rajapaksala wage neda.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    boru bn. apple uth nikan rajapaksala wage neda.
    බොරුමත් නෙවේ ලු. Apple කොහොමත් එක දෙක කරලා කියනවා නේ. එවුන්ට මුන්ගේ M1 line එක අනිත් හැම cpu එකකට ම වඩා පට්ට powerful කියන එක ඇත්ත.
     
    • Like
    Reactions: B.Chat and NRTG

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,189
    67,542
    113
    මුන්ගේ chip එක ලු නේද දැන් තියෙන powerful ම chip එක? මට තේරෙන්නේ නැත්තේ M1 එකේ graphics performance equal කිව්වා rtx 3050 ට. දැන් මේ අලුත් chip එක එ වගේ x4 gpu එක powerful නම් එතකොට rtx 3090 ට වගේ equal වෙනවා නේද? මේ chip එකේ max wattage එක 30. Rtx 3090 Gpu එක විතරක් 300 ගාණක් wattage එක. කොහොමද මේ කියනවා වගේ performance එකක් ගන්නේ 30wt chip එකකින්? දන්න කාට හරි කියලා දෙන්න පුලුවන් ද?
    Scene eka games optimize karala ne nvidia walata wage.eka hinda performance tibbata wedak ne gameplay chora
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,661
    3,980

    උන් දැන් චිප් හදන්නේ 5 නැනෝමිටර්, චිප් එකක් කියන්නේ ලග ලග ට්‍රාන්සිස්ට‍ර් ගොඩක් තියෙන එකක්. ඒකේ ආර්කිටෙක්ට්චෙර් එක පොඩි වෙන්න වෙන්න යන power එක අඩුයි. ེEfficency එක වැඩියි. ඇපල් එකේ චිප් එකේම තමයි RAM, GPU ඔක්කොම තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉන්ටෙල් i7 එකක් ගත්තොත් වෙනම RAM, GPU ගහන්න ඕනේ, හැබයි ඇපල් එක චිප් එකේ ඔය ඔක්කෝම එනවා. එතකොට ඩේටා CPU එකෙන් RAM එකට යන්න ඕනේ දුර අඩු හන්දා power එක අඩුයි.
     
    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force
    Scene eka games optimize karala ne nvidia walata wage.eka hinda performance tibbata wedak ne gameplay chora
    මෙක නම් ඇත්ත. හැබැයි මුන් මේකත් හදල ගනී ටික කලයක් යනකොට.
    උන් දැන් චිප් හදන්නේ 5 නැනෝමිටර්, චිප් එකක් කියන්නේ ලග ලග ට්‍රාන්සිස්ට‍ර් ගොඩක් තියෙන එකක්. ඒකේ ආර්කිටෙක්ට්චෙර් එක පොඩි වෙන්න වෙන්න යන power එක අඩුයි. ེEfficency එක වැඩියි. ඇපල් එකේ චිප් එකේම තමයි RAM, GPU ඔක්කොම තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉන්ටෙල් i7 එකක් ගත්තොත් වෙනම RAM, GPU ගහන්න ඕනේ, හැබයි ඇපල් එක චිප් එකේ ඔය ඔක්කෝම එනවා. එතකොට ඩේටා CPU එකෙන් RAM එකට යන්න ඕනේ දුර අඩු හන්දා power එක අඩුයි.
    ඔව් Apple ලාගේ M1 වල chip architecture එක ARM තියෙන්නේ. Mobile devices වල chips use කරන එක.
    Apple කියන විඳිය ට මාර generation gap එකක් තියෙනව Apple chips vs අනිත් ඔක්කොම එක්ක. Apple කියන එක ඇත්ත නම් ලොකු professional වැඩ කරන්න ගන්න pc වැඩක් නැති වෙනවා. ලැප් එකකින් ඔක්කොම කරන්න පුළුවන් නේ. පට්ට අඩු current එකකින්.
     
    DJAT

    Well-known member
  • Sep 1, 2006
    9,925
    1,421
    113
    Live in EARTH
    mac mini m1 ekak ganna kiyala haduwe. thawa tikak idalama balanawa

    උන් දැන් චිප් හදන්නේ 5 නැනෝමිටර්, චිප් එකක් කියන්නේ ලග ලග ට්‍රාන්සිස්ට‍ර් ගොඩක් තියෙන එකක්. ඒකේ ආර්කිටෙක්ට්චෙර් එක පොඩි වෙන්න වෙන්න යන power එක අඩුයි. ེEfficency එක වැඩියි. ඇපල් එකේ චිප් එකේම තමයි RAM, GPU ඔක්කොම තියෙන්නේ. ඒ කියන්නේ අපි ඉන්ටෙල් i7 එකක් ගත්තොත් වෙනම RAM, GPU ගහන්න ඕනේ, හැබයි ඇපල් එක චිප් එකේ ඔය ඔක්කෝම එනවා. එතකොට ඩේටා CPU එකෙන් RAM එකට යන්න ඕනේ දුර අඩු හන්දා power එක අඩුයි.
    M1 eke 16GB eka normal 16GB walata wada speed kiyanne kohomada kattiya ?
    ------ Post added on Oct 20, 2021 at 2:35 AM
     
    • Like
    Reactions: B.Chat