ඒවා ඇන්නා පැන්නා විතරයිaunty ekenta lyn ekak dapan

ඔව් මිතුරඑහෙමනම් හරිම අසාධාරණ ලෝකයක් මේක![]()

මේක නම් සිරා කතාවක්... මම දන්න කෙල්ලෙක් හිටියා ඒකිගේ කලින් කොල්ලා මේම පව්ල් අව්ල් එකෙක් හරිද.. ඒකී වෙන කෙල්ලො ඒමත් පන්නලා තියනවා.. මේකි eth පට්ට ආදරෙයි...ගෑණු කැමති ඩ්‍රාමා වලට, කුඩු ගහන්නෙ නැති, බොන්නෙ නැති උන්ගෙ ජීවිතේ ප්‍රශ්න අඩුයිනෙ. ඒක උන්ට හරියන්නෙ නෑ . ඉමෝශනල් අප් ඩවුන් එකක් නෑ.


ඒක වෙන්නෙ අදාල කෙනා ෆීල් වෙන විදිය එක්ක. ඒක ඉතින් අදාල පාර්ශවය සතුයි. හැබැයි බොලද කෙල්ලො ඇරුනම මොලේ තියෙන කෙල්ලො ඒවා ගැන දෙපාරක් හිතලා බලනවා.![]()
Advices tikak denna puluwanda ?Ps: අහිංසක වෙලාම බෑ.. ස්කිල්ස් හදාගන්න ඕනෙ. ඕනම දේකදි.
Girls do love fuck boys ne?ඒක වෙන්නෙ අදාල කෙනා ෆීල් වෙන විදිය එක්ක. ඒක ඉතින් අදාල පාර්ශවය සතුයි. හැබැයි බොලද කෙල්ලො ඇරුනම මොලේ තියෙන කෙල්ලො ඒවා ගැන දෙපාරක් හිතලා බලනවා.![]()

මම ඕවා දන්නෙ නෑ අනේ.. මට නම් විශ්වාසය, ආදරය, තව සතුටින් ඉන්නත් ඕනෙ.Advices tikak denna puluwanda ?
kellekge view/opinion walin apita
Girls do love fuck boys ne?
------ Post added on Aug 23, 2024 at 6:56 PM
okay okayමම ඕවා දන්නෙ නෑ අනේ.. මට නම් විශ්වාසය, ආදරය, තව සතුටින් ඉන්නත් ඕනෙ.
Mee dekata kellek widihata oyala balaporoththu wenne monawada kollekgen?ආදරය, තව සතුටින් ඉන්නත් ඕනෙ.

Meka attacවැඩකරුට data card එකයි, phone එකයි විතරයි ඕනේ. specially Gen Z![]()