ඇපල් කන්නෙම පණුවො

Psiko

Well-known member
  • Mar 10, 2023
    13,569
    13,167
    113
    🤍
    zZANAY5.jpg
     
    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    ඒක උබෙ නොහැකියාව
    ඒකනෙ කීවෙ social anxiety වලට බෙහෙත් ගනින් කියලා
    එතකොට බය නැතිවෙලා social skills හැදෙයි
     
    • Love
    Reactions: NRTG

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    ගෑණු කැමති ඩ්‍රාමා වලට, කුඩු ගහන්නෙ නැති, බොන්නෙ නැති උන්ගෙ ජීවිතේ ප්‍රශ්න අඩුයිනෙ. ඒක උන්ට හරියන්නෙ නෑ . ඉමෝශනල් අප් ඩවුන් එකක් නෑ.
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,569
    13,167
    113
    🤍
    aunty ekenta lyn ekak dapan
    ඒවා ඇන්නා පැන්නා විතරයි :P
    එහෙමනම් හරිම අසාධාරණ ලෝකයක් මේක :confused2:
    ඔව් මිතුර ;)
    ගෑණු කැමති ඩ්‍රාමා වලට, කුඩු ගහන්නෙ නැති, බොන්නෙ නැති උන්ගෙ ජීවිතේ ප්‍රශ්න අඩුයිනෙ. ඒක උන්ට හරියන්නෙ නෑ . ඉමෝශනල් අප් ඩවුන් එකක් නෑ.
    මේක නම් සිරා කතාවක්... මම දන්න කෙල්ලෙක් හිටියා ඒකිගේ කලින් කොල්ලා මේම පව්ල් අව්ල් එකෙක් හරිද.. ඒකී වෙන කෙල්ලො ඒමත් පන්නලා තියනවා.. මේකි eth පට්ට ආදරෙයි...

    මට නම් සිරාවටම ප්‍රශ්ණ වැඩිය නැ.. බන්..

    දුකෙන් ඉන්න ආසා නෑනේ මන් :no:
     
    ඒක වෙන්නෙ අදාල කෙනා ෆීල් වෙන විදිය එක්ක. ඒක ඉතින් අදාල පාර්ශවය සතුයි. හැබැයි බොලද කෙල්ලො ඇරුනම මොලේ තියෙන කෙල්ලො ඒවා ගැන දෙපාරක් හිතලා බලනවා. :yes:

    Ps: අහිංසක වෙලාම බෑ.. ස්කිල්ස් හදාගන්න ඕනෙ. ඕනම දේකදි.
     
    Last edited:

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,051
    6,396
    113
    kandy

    Advices tikak denna puluwanda ?
    kellekge view/opinion walin apita

    ඒක වෙන්නෙ අදාල කෙනා ෆීල් වෙන විදිය එක්ක. ඒක ඉතින් අදාල පාර්ශවය සතුයි. හැබැයි බොලද කෙල්ලො ඇරුනම මොලේ තියෙන කෙල්ලො ඒවා ගැන දෙපාරක් හිතලා බලනවා. :yes:
    Girls do love fuck boys ne?:confused:
    ------ Post added on Aug 23, 2024 at 6:56 PM
     
    • Like
    Reactions: Psiko
    Advices tikak denna puluwanda ?
    kellekge view/opinion walin apita

    Girls do love fuck boys ne?:confused:
    ------ Post added on Aug 23, 2024 at 6:56 PM
    මම ඕවා දන්නෙ නෑ අනේ.. මට නම් විශ්වාසය, ආදරය, තව සතුටින් ඉන්නත් ඕනෙ.
     
    • Like
    • Love
    Reactions: Psiko and sahan50

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,051
    6,396
    113
    kandy
    මම ඕවා දන්නෙ නෑ අනේ.. මට නම් විශ්වාසය, ආදරය, තව සතුටින් ඉන්නත් ඕනෙ.
    okay okay
    90s kids nisa oyala shape

    ආදරය, තව සතුටින් ඉන්නත් ඕනෙ.
    Mee dekata kellek widihata oyala balaporoththu wenne monawada kollekgen?

    Ex; hama welema text krala hari hoyala balanawata ehema asada?
    ------ Post added on Aug 23, 2024 at 7:02 PM
     
    • Like
    Reactions: Psiko and NRTG

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,423
    113
    කෙල්ල ඉන්න සමාජ පරිසරය ඇතුලෙ මොන ක්‍රමෙන් හරි (පෙනුමෙන්, සල්ලි වලින්, වැඩ වලින්..etc) අනිත් අයට වඩා powerful කොල්ලොන්ට තමයි කෙල්ලො කැමති. මුඩුක්කුවෙ ඉඳන් Colombo 7 වෙනකන් එහෙමයි.
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    විසම වූ කුරිරු සමාජයක් බ්‍රෝ මේක.
    සිරිමත්ලට නොගැලපෙන අපායක් තමා මේක.
    හිත හදාගෙන යමු අපි මරණින් මතු දිව්‍ය ලෝක.
    එහෙ ඉඳන් ආතල් එකේ විදිමු සැප සුර ලෝක.

    ආ.... දැන් මේක රැප් කරලා කියමු මගේ සිරිමත් යහළුවනේ කට්ටියම ගැම්මට