ඒක ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස්. මට ඉස්සර නම් නිතරම කරදර කරන්නෙ නැත්නම් කැමතියි. දැන් ඒකෙ අනිත් පැත්ත. මගේ ඉතින් ඩිස්ටන්ස් ලව් නිසාද දන්නෙ නෑ. දවසෙන් බාගයක් උනත් කෝල් එකේ ඉන්න කැමතියි. ටෙක්ස්ට් කරන්නෙ නම් එයා වැඩ වෙලාවට මම කොහේ හරි යනවා නම් හරි මොකක් හරි අප්ඩේට් එකක් දෙන්න. එයත් එහෙමයි. මට නම් ඉතින් දවසෙන් ගොඩක් වෙලා කෝල්ස් වල ඉන්න වෙන්නෙ නෑ. පැයක් දෙකක් වගේ තමයි. එයා වැඩ නිසා. නිවාඩු දවසට නම් එයාගෙ වසවර්ති මාර යාළුවො ටික කඩා පාත් උනේ නැත්නම් දවසම වගේ කෝල් එකේ.okay okay
90s kids nisa oyala shape
Mee dekata kellek widihata oyala balaporoththu wenne monawada kollekgen?
Ex; hama welema text krala hari hoyala balanawata ehema asada?
------ Post added on Aug 23, 2024 at 7:02 PM
බලාපොරොත්තු වෙන්නෙ එහෙම කියන්න දන්නෙ නෑ. ආදරෙයි කියලා දැනෙන්න ඕනෙ. ඒකට මහලොකු දේවල් ඕනෙ නෑ. පොඩි දෙයක් උනත් ඇති. ඔය කොල්ලො හිතනවා වගේ සල්ලිම නෙමෙයි කෙල්ලො හොයන්නෙ. තමන්ට දැනෙනවා නම් එච්චරයි.
එහෙම නැතුව සල්ලි නිසා හරි වෙන දෙයක් හරි නිසා බැන්දම තමයි බැන්දට පස්සෙ හම්බවෙන අය එක්ක පැටලිලා ප්රශ්න දාගන්නෙ.
මේ ඉතින් මගේ පොයින්ට් ඔෆ් වීව් එක. තව කෙල්ලෙක් මේකට වෙනස් දෙයක් කියන්න පුළුවන්.
