ඇපල් කන්නෙම පණුවො

okay okay
90s kids nisa oyala shape

Mee dekata kellek widihata oyala balaporoththu wenne monawada kollekgen?

Ex; hama welema text krala hari hoyala balanawata ehema asada?
------ Post added on Aug 23, 2024 at 7:02 PM
ඒක ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස්. මට ඉස්සර නම් නිතරම කරදර කරන්නෙ නැත්නම් කැමතියි. දැන් ඒකෙ අනිත් පැත්ත. මගේ ඉතින් ඩිස්ටන්ස් ලව් නිසාද දන්නෙ නෑ. දවසෙන් බාගයක් උනත් කෝල් එකේ ඉන්න කැමතියි. ටෙක්ස්ට් කරන්නෙ නම් එයා වැඩ වෙලාවට මම කොහේ හරි යනවා නම් හරි මොකක් හරි අප්ඩේට් එකක් දෙන්න. එයත් එහෙමයි. මට නම් ඉතින් දවසෙන් ගොඩක් වෙලා කෝල්ස් වල ඉන්න වෙන්නෙ නෑ. පැයක් දෙකක් වගේ තමයි. එයා වැඩ නිසා. නිවාඩු දවසට නම් එයාගෙ වසවර්ති මාර යාළුවො ටික කඩා පාත් උනේ නැත්නම් දවසම වගේ කෝල් එකේ.

බලාපොරොත්තු වෙන්නෙ එහෙම කියන්න දන්නෙ නෑ. ආදරෙයි කියලා දැනෙන්න ඕනෙ. ඒකට මහලොකු දේවල් ඕනෙ නෑ. පොඩි දෙයක් උනත් ඇති. ඔය කොල්ලො හිතනවා වගේ සල්ලිම නෙමෙයි කෙල්ලො හොයන්නෙ. තමන්ට දැනෙනවා නම් එච්චරයි.

එහෙම නැතුව සල්ලි නිසා හරි වෙන දෙයක් හරි නිසා බැන්දම තමයි බැන්දට පස්සෙ හම්බවෙන අය එක්ක පැටලිලා ප්‍රශ්න දාගන්නෙ.

මේ ඉතින් මගේ පොයින්ට් ඔෆ් වීව් එක. තව කෙල්ලෙක් මේකට වෙනස් දෙයක් කියන්න පුළුවන්. 🤷
 
  • Like
  • Love
Reactions: NRTG and sahan50

priyade

Well-known member
  • Dec 2, 2017
    10,561
    6,148
    113
    ගෑණු කැමති ඩ්‍රාමා වලට, කුඩු ගහන්නෙ නැති, බොන්නෙ නැති උන්ගෙ ජීවිතේ ප්‍රශ්න අඩුයිනෙ. ඒක උන්ට හරියන්නෙ නෑ . ඉමෝශනල් අප් ඩවුන් එකක් නෑ.
     
    Last edited:

    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,053
    6,397
    113
    kandy
    ඒක ඉතින් කෙනාගෙන් කෙනාට වෙනස්. මට ඉස්සර නම් නිතරම කරදර කරන්නෙ නැත්නම් කැමතියි. දැන් ඒකෙ අනිත් පැත්ත. මගේ ඉතින් ඩිස්ටන්ස් ලව් නිසාද දන්නෙ නෑ. දවසෙන් බාගයක් උනත් කෝල් එකේ ඉන්න කැමතියි. ටෙක්ස්ට් කරන්නෙ නම් එයා වැඩ වෙලාවට මම කොහේ හරි යනවා නම් හරි මොකක් හරි අප්ඩේට් එකක් දෙන්න. එයත් එහෙමයි. මට නම් ඉතින් දවසෙන් ගොඩක් වෙලා කෝල්ස් වල ඉන්න වෙන්නෙ නෑ. පැයක් දෙකක් වගේ තමයි. එයා වැඩ නිසා. නිවාඩු දවසට නම් එයාගෙ වසවර්ති මාර යාළුවො ටික කඩා පාත් උනේ නැත්නම් දවසම වගේ කෝල් එකේ.

    බලාපොරොත්තු වෙන්නෙ එහෙම කියන්න දන්නෙ නෑ. ආදරෙයි කියලා දැනෙන්න ඕනෙ. ඒකට මහලොකු දේවල් ඕනෙ නෑ. පොඩි දෙයක් උනත් ඇති. ඔය කොල්ලො හිතනවා වගේ සල්ලිම නෙමෙයි කෙල්ලො හොයන්නෙ. තමන්ට දැනෙනවා නම් එච්චරයි.

    එහෙම නැතුව සල්ලි නිසා හරි වෙන දෙයක් හරි නිසා බැන්දම තමයි බැන්දට පස්සෙ හම්බවෙන අය එක්ක පැටලිලා ප්‍රශ්න දාගන්නෙ.

    මේ ඉතින් මගේ පොයින්ට් ඔෆ් වීව් එක. තව කෙල්ලෙක් මේකට වෙනස් දෙයක් කියන්න පුළුවන්. 🤷
    Thanks. Ideas ganna puluwan 👌
     
    • Like
    Reactions: Geshi95 and NRTG

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    විසම වූ කුරිරු සමාජයක් බ්‍රෝ මේක.
    සිරිමත්ලට නොගැලපෙන අපායක් තමා මේක.
    හිත හදාගෙන යමු අපි මරණින් මතු දිව්‍ය ලෝක.
    එහෙ ඉඳන් ආතල් එකේ විදිමු සැප සුර ලෝක.

    ආ.... දැන් මේක රැප් කරලා කියමු මගේ සිරිමත් යහළුවනේ කට්ටියම ගැම්මට

    දිව්‍ය ලෝකෙට වෙලා මල් එල්ලන් ඔහේ ඉද්දි කම්මැලි හිතෙයි.
     
    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,109
    27,537
    113
    එකකට ඇනගන්න ඔය තරම් දුක් විඳින්නේ නැතුව යකඩ පෑන්ටියක් ඇඳන් කෆීර්ලා සෙට් එකක් මැදට ගිහින් "අල්ල හුවක්බාර්" කියලා කෑගහලා පුපුරවාගනින්. කෙලින්ම ස්වර්ගේ, ඇන ඇන ඉන්න කන්‍යාවියෝ 72ක්ම ලැබෙනවා ලු :rofl:
     
    • Haha
    Reactions: Psiko and NRTG