:::: ඇපල් තාක්ෂණය කොපි කළාට දඩ ::::

ftthushara

Well-known member
  • Mar 1, 2011
    5,656
    1,498
    113
    Right Place
    :::: ඇපල් තාක්ෂණය කොපි කළාට දඩ ::::

    131111154011_telepon_304x171_afp_nocredit.jpg


    :rolleyes::rolleyes::rolleyes:

    ඇපල් සමාගමට හිමිකම් ඇති තාක්ෂණ කොපි කිරීම හේතුවෙන් ඩොලර් මිලියන එකසිය විස්සක අලාභයක් ඇපල් සමාගමට ගෙවන ලෙස කැලිෆෝනියාවේ ජූරියක් විසින් ස්මාර්ට් ෆෝන් නිෂ්පාදක සමාගමක් වන සැම්සුන් වෙත නියෝග කර තිබේ.

    එහෙත් සැම්සුන් නිෂ්පාදන වල එම තාක්ෂණයන් යොදා ගැනීම සහමුලින් තහනම් කරවා ගැනීමට ඇපල් සමාගම අපොහොසත් වී ඇත.

    තමන්ගේ තාක්ෂණික අදහස් සොරකම් කරන්නේ යැයි ලෝකය පුරා ඇති මෙම සමාගම් එකිනෙකාට චෝදනා කර ගනිමින් නීතිමය අරගලයක යෙදී සිටියද මෙවර ගෙවීම හානිය සඳහා සිදුවූ විශාලතම දඩ මුදල් ගෙවීම් වලින් එකක් බවයි පැවසෙන්නේ.

    තමන්ගේ "slide to unlock" තාක්ෂණය සැම්සුන් විසින් කොපි කර ඇති බවයි ඇපල් සමාගම පවසන්නේ...


    [Source :- bbc.co.uk]
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,534
    16,313
    113
    slide to unlock hama phone ekakama thiyenawane..ayi samsung walata witharak nadu damme?stupid craple hikz