ඇපල්, දොඩම් සහ මිදි......!
බලන්න හන්දියක් ගානේ පලතුරු කඩ තියෙනවා අපේ අය දැකලා ඇතිනේ, ඒවායින් පලතුරුත් ගන්නවා ඇතිනේද....?
මේකත් සිතා බලන්න...
ගොඩක් පලතුරු ඔස්ට්‍රේලියාව, නවසීලන්තය, ඉන්දියාව, මැලේසියාව වගේ රටවල් වලින් මෙහාට ගේන ඒවා.
බලන්න, මිදිගෙඩියක් දැන් ගොඩක් ලොකුයි නේද?
ගස්ලබු ගෙඩියක ඇටයක් තියෙනවද? පොත්ත ගොඩක් ඝණමයි නේද?
දොඩම් ගෙඩිවලත් බීජ නෑ නේද?
රඹුටන් ගෙඩියක් ඉතාවිශාලයි, එහෙත් ඇතුලේ කොටස කුඩායි.
ටිකක් අසාමාන්‍යයි නේ, ඇයි කියලා හිතුවද...?
හේතුව තමයි, ජානමය වෙනස්කම් කිරීම.
ඇට නැතිවුනාම අපිට අපේ රටේ ඒවා බෝකරන්න බෑ
පොත්ත ඝණකම වුනාම ගබඩාකරනය හා එහාමෙහා ගෙනයාමේදී පළුදුවීම අඩුයි.
නවීන තාක්ෂනය උපරිම ලෙස භාවිතා කරලා මේ වගේ දේවල් වලින් එම රටවල් විශාල ලාභයක් ගන්නවා.
අපේ රටේ ගොවියෝ තමන්ගේ දේවල් විසිකරනවා. තවද මේවා නරක් නොවී පවත්වාගන්න බෙහෙත් වර්ග එන්නත් කිරීම විශාලව සිදුවෙනවා.
ඇපල් ගෙඩියක අලවා ඇති ඉස්ටිකරය ගලවන්න එහි කුඩා සිදුරක් ඇති, නැතිනම් හොඳින් බලන්න ඔබට එක සොයාගන්න පුළුවන් ඒ බෙහෙත් එන්නත් කළ සලකුණයි.
අල හා ළූණු වලටත් මේ ඉරණම අත්වෙලා තියෙන්නේ, ලංකා අල තිබියදී ඉන්දියාවෙන් ගෙන්වන නරක් වීමට ආසන්න ඒවා රු 10ක් මිල අඩුබැවින් අපි ගන්නවා...
අපි මේවායින් මිදුනොත්, අපේ ගොවියන්ට වගේම ආර්ථිකටත් ලොකුවෙනසක් ඇතිවෙයි.
මේ වගේ දේවල්ගැන සිතන්න, අපේ රටේ සල්ලි පිටරටවලට ඇදීයාම වලකන්න ඔබත් සුළුලෙස හෝ දායක වෙන්න, අනිත් අයත් දැනුවත් කරන්න.
මේවගේ දේවල් මිලට ගැනීමෙන් හැකිතරම් වළකින්න.....
හැකිනම් මෙය ඊ-මේල් හෝ FB වල share කරන්න.

Last edited:
.....එත් කොහොමද දායක වෙන්නේ 