ඇපල්, දොඩම් සහ මිදි......!

Godage

Member
Jun 3, 2009
4,658
795
0
Searching...
ස්තුතියි....... යාලුවා.:) වැදගත් මාතෘකාවක්...:yes:
අද තියන ආර්ථික තත්වය අනුව මිනිස්සු ලාබ දායි දේවල් තමයි හොයන්න පුරුදු වෙලා ඉන්නේ. තමන් මිලදී ගන්න භාණ්ඩයේ ගුණාත්මක බව ගැන මිනිස්සු පොඩ්ඩක් වත් සැලකිලිමත් වෙන්නේ නෑ. ලාභ බඩු කවදාවත් ගුණත්මක වෙන් නෑ.
බරපතලම දෙයනම් මෙවැනි දෑ වලින් අපි සිද්ධකර ගනු ලබන්නේ මුදල් දී ලෙඩ රෝග හදා ගැනීමයි. මේවැනි ලිපි හරහා වත් අප මිනිසුන් ඇස් ඇරේවා කියා අපි ප්‍රර්ථනා කරමු.
..........:yes: :yes: :yes:

rep +
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කතාව ඇත්ත ... ඒත් මචන් ලංකාවේ වවන අඹ ගෙඩියක් කීයක් වෙනවද ? කරත්ත කොළොම්ඹ අඹ ගෙඩියක් රුපියල් 200 ක් වන අවස්තාත් තියෙනවා ... දැන් බලන්න ලංකාවේ දොඩම් ගෙඩියක් කීයද කියල ... මේවයේ මිල කරන්නේ කළු කඩ මුදලාලිලා මිසක් ගොවියෝ නොවෙන්නත් පුළුවන් .. ගොවියන්ට නිෂ්පාදන වියදම සැරයි ලංකාවේ ... එකට පිලියමක් කරොත් මේකට විසඳුමක් ලැබෙයි... අසරණ මිනිස්සුන්ට පලතුරු ගෙඩියක් කන්න හම්බවෙන වැටුපෙන් කීයක් වියදම් කරන්න ඕනද ? මේ ලෝකේ මචන් රසකාරක වලින් තොර කිසිවක් නැති බවයි මට තේරෙන්නේ .. මට කෙනෙක් කිව්වා අපි කන මාළු මිරිස් වල හැඩය සහ පෙනුම රැක ගන්න බෙහෙත් වැඩිපුර ඉසිනවා කියල ... එයා කියනවා කන්නම හොඳ නැති එකක්ලු මාළු මිරිස් ...
     
    lali87

    Member
    Jan 1, 2009
    158
    15
    0
    හරියට හරි මචන්.
    අපිම තමයි අපිව නැති කරගන්නේ.
    ඕනේ දෙයකට අපෝ ලංකාවේද කියල අහනවා.
    Imported කිව්වොත් ආ මරුනේ කියල ඕනේ ජරාවක් ගන්නවා.

    :(:(
     
    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    අපේ රට හැමදාම එකතැනම තියෙන්නෙ ඕකතමයි.....
    පාලකයො කරන්නෙ උන් හම්බ කරගන්න එක විතරයි.......
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඇපල් ගෙඩියක අලවා ඇති ඉස්ටිකරය ගලවන්න එහි කුඩා සිදුරක් ඇති, ඒ බෙහෙත් එන්නත් කළ සලකුණයි.

    මේ ගැන නම් මට සැකයි. මොකද ගොඩක් වෙලාවට ඔය ස්ටිකරය අලවන්නේ කඩ වල ඉන්න කොල්ලෝ. ඇපල් පෙට්ටියක් ගත්තහම STICKER SHEET එකක් හම්බ වෙනවා. ඒව ගෙඩ්යෙ කොහෙ හරි අලවකව. උන් දන්න සිදුරක් නැහැ.

    Naha ban Sticker eka gahala thamai enne.....eheth ethana Beheth Ennathak gahala naha.....othanin Kiranak (Ray) ekak yawanne....:yes::yes:;)
     
    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    ඔක්කොම එවුන් අපිට කෙලවන්න තමයි බන් බලන් ඉන්නෙ........

    ලංකාවේ ඉස්සර වී වර්ග ගොඩාක් වගාකලා....මුන් නවීන තාක්ෂණය කියලා ඔය එක එක වී වගාකරලා දැන් ඉස්සර තිබ්බ වී වර්ග හොයාගන්නත් නැහැ.........
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    Hmmm me thrad eka dakapu gaman mata mathak une eye mama dakapuwa

    eye mata awathawak labuna Gannoruwa Agro Tecnology Farm eke sancharayak karanna mama ehedi dakka eytala godak parikshana karanwa oya wage aluth prabedha nipada wanna eyalath ehe niwadawala thibuna ata nathi rabutan eka e wagema thawath godak aluth vegetables and fruits jathi (aliyh jathi kiwe thiyana jathi wala jana wenas kam karala)
    E wage nawina thakshaya yodala parikshana godak karanawa ( Gannoruwa kiyanne eka example ekak witharai e wage ewa lankawe wenath than walath thiyana) namuth e prikshana karala hoya ganna de walin proyojanak gannawada kiyala thamai prashne thiyenne.
    E walin hoya ganna de walin prayojanayak gannawanam apitath wishala adayamak labanna puluwan kiyala hithenawa.
     
    sali07

    Member
    Oct 27, 2008
    6,793
    301
    0
    37
    @ Home
    අපේ රට හැමදාම එකතැනම තියෙන්නෙ ඕකතමයි.....
    පාලකයො කරන්නෙ උන් හම්බ කරගන්න එක විතරයි.......

    Na machan ape rateth jana wenas karala parikshana ona tharam karanawa eth prashne thiyenne eke hoya ganna de walin prayojanak gannawada kiyana ekai
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    aniawa machann :) api nam ganne polen thama owa :) but lanka we eeewa withari :)

    නියමයි....

    Ko ithin , Ubata REP danna thawama berilu ne :(

    You must spread some Reputation around before giving it to migaramk again.

    :lol::lol:

    කතාව සමිපූර්ණ ඇත්ත.:yes::yes:

    :D:D

    11.gif
    Nice post bro....
    :cool::cool:

    ;)
    නියමයි මිගාර.හොද පෝස්ට් එකක්.දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා
    :D:D
    මම නම් පුලුවන් තරම් පලතුරු කන එක අඩු කරල තියෙන්නෙ, අනිත් අයට මදි වෙයි කියල. මාත් ඔය ස්ටිකර් එකෙ කතාව නම් අහල තියනව. හැබැයි හැම පලතුරක් ම ලංකාවෙ හදන්න පුලුවන්ද කියන එක නම් දන්නැ. ඇපල් වගේ දේවල් ලංකාවෙ හදන්න බැහැ නේද.
    ලංකාවේ තියෙන ඒවත් නාස්තිවෙනවනේ මේකෙන්, ඒකයි ප්‍රශ්නේ...:(
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    thanks !!!
    :D
    ස්තුතියි....... යාලුවා.:) වැදගත් මාතෘකාවක්...:yes:
    අද තියන ආර්ථික තත්වය අනුව මිනිස්සු ලාබ දායි දේවල් තමයි හොයන්න පුරුදු වෙලා ඉන්නේ. තමන් මිලදී ගන්න භාණ්ඩයේ ගුණාත්මක බව ගැන මිනිස්සු පොඩ්ඩක් වත් සැලකිලිමත් වෙන්නේ නෑ. ලාභ බඩු කවදාවත් ගුණත්මක වෙන් නෑ.
    බරපතලම දෙයනම් මෙවැනි දෑ වලින් අපි සිද්ධකර ගනු ලබන්නේ මුදල් දී ලෙඩ රෝග හදා ගැනීමයි. මේවැනි ලිපි හරහා වත් අප මිනිසුන් ඇස් ඇරේවා කියා අපි ප්‍රර්ථනා කරමු.
    ..........:yes: :yes: :yes:

    rep +
    ඔව් මචන්, අපි හරි මේක කරන්න ඕනා...
    hoda adahasak
    ;)
    කතාව ඇත්ත ... ඒත් මචන් ලංකාවේ වවන අඹ ගෙඩියක් කීයක් වෙනවද ? කරත්ත කොළොම්ඹ අඹ ගෙඩියක් රුපියල් 200 ක් වන අවස්තාත් තියෙනවා ... දැන් බලන්න ලංකාවේ දොඩම් ගෙඩියක් කීයද කියල ... මේවයේ මිල කරන්නේ කළු කඩ මුදලාලිලා මිසක් ගොවියෝ නොවෙන්නත් පුළුවන් .. ගොවියන්ට නිෂ්පාදන වියදම සැරයි ලංකාවේ ... එකට පිලියමක් කරොත් මේකට විසඳුමක් ලැබෙයි... අසරණ මිනිස්සුන්ට පලතුරු ගෙඩියක් කන්න හම්බවෙන වැටුපෙන් කීයක් වියදම් කරන්න ඕනද ? මේ ලෝකේ මචන් රසකාරක වලින් තොර කිසිවක් නැති බවයි මට තේරෙන්නේ .. මට කෙනෙක් කිව්වා අපි කන මාළු මිරිස් වල හැඩය සහ පෙනුම රැක ගන්න බෙහෙත් වැඩිපුර ඉසිනවා කියල ... එයා කියනවා කන්නම හොඳ නැති එකක්ලු මාළු මිරිස් ...
    අපේ අඹලාභයි, ඒත් රටින් ගේන ඒවා ඊට වඩා ලාභයි. අපි ඒවා ගන්නේ නැත්නම් ඉබේම අපිට ගන්න පුළුවන් ගානට හැමදේම අඩුවෙනවා. ඒක සිද්ධාන්තයක්..
    :D
    thnx mcn, nice thread :):)
    ;)
    100% true machn....
    :yes:
    kathawa nam aththa wage thamai
    :yes:
    ela post eka
    :)
    හරියට හරි මචන්.
    අපිම තමයි අපිව නැති කරගන්නේ.
    ඕනේ දෙයකට අපෝ ලංකාවේද කියල අහනවා.
    Imported කිව්වොත් ආ මරුනේ කියල ඕනේ ජරාවක් ගන්නවා.

    :(:(

    :lol:
     
    shiran_b

    Junior member
  • Jun 12, 2009
    85
    2
    8
    (ඇපල් ගෙඩියක අලවා ඇති ඉස්ටිකරය ගලවන්න එහි කුඩා සිදුරක් ඇති, ඒ බෙහෙත් එන්නත් කළ සලකුණයි.)
    mekanam patta pal boruwak mamath fruits thamai wikunanne apima thamai sticker eka alawanne
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    ඇපල් ගෙඩියක අලවා ඇති ඉස්ටිකරය ගලවන්න එහි කුඩා සිදුරක් ඇති, ඒ බෙහෙත් එන්නත් කළ සලකුණයි.

    මේ ගැන නම් මට සැකයි. මොකද ගොඩක් වෙලාවට ඔය ස්ටිකරය අලවන්නේ කඩ වල ඉන්න කොල්ලෝ. ඇපල් පෙට්ටියක් ගත්තහම STICKER SHEET එකක් හම්බ වෙනවා. ඒව ගෙඩ්යෙ කොහෙ හරි අලවකව. උන් දන්න සිදුරක් නැහැ.

    සිදුරක් නම් නෑ තමයි. ඒත් ගෙඩිය පිටින්ම WAX කරලා තියෙන්නේ.
    ඇපල් ගෙඩියක පිටපැත්ත යාන්තම් පිහියකින් සූරනකොට පිහියට ඉටි එනවා. ඒක ගින්දරට අල්ලලා බලන්න ඉටි උණු වෙනවා .නමුත් හැම එකේම නෑ. හොදට දිළිසෙන ඒවගේ තියෙන්නෙ.
     
    shiran_b

    Junior member
  • Jun 12, 2009
    85
    2
    8
    (සිදුරක් නම් නෑ තමයි. ඒත් ගෙඩිය පිටින්ම WAX කරලා තියෙන්නේ.
    ඇපල් ගෙඩියක පිටපැත්ත යාන්තම් පිහියකින් සූරනකොට පිහියට ඉටි එනවා. ඒක ගින්දරට අල්ලලා බලන්න ඉටි උණු වෙනවා .නමුත් හැම එකේම නෑ. හොදට දිළිසෙන ඒවගේ තියෙන්නෙ)

    ehema karanne usa & australia apple walata witharai a mokada kiwwoth ewa ehe cold room wala one year withara thiyagena thamai meheta ewanne.