වැදගත් මාතෘකාවක්...

ඇපල් ගෙඩියක අලවා ඇති ඉස්ටිකරය ගලවන්න එහි කුඩා සිදුරක් ඇති, ඒ බෙහෙත් එන්නත් කළ සලකුණයි.
මේ ගැන නම් මට සැකයි. මොකද ගොඩක් වෙලාවට ඔය ස්ටිකරය අලවන්නේ කඩ වල ඉන්න කොල්ලෝ. ඇපල් පෙට්ටියක් ගත්තහම STICKER SHEET එකක් හම්බ වෙනවා. ඒව ගෙඩ්යෙ කොහෙ හරි අලවකව. උන් දන්න සිදුරක් නැහැ.



අපේ රට හැමදාම එකතැනම තියෙන්නෙ ඕකතමයි.....
පාලකයො කරන්නෙ උන් හම්බ කරගන්න එක විතරයි.......
aniawa machannapi nam ganne polen thama owa
but lanka we eeewa withari
![]()
Ko ithin , Ubata REP danna thawama berilu ne
You must spread some Reputation around before giving it to migaramk again.


කතාව සමිපූර්ණ ඇත්ත.![]()


Nice post bro....![]()



නියමයි මිගාර.හොද පෝස්ට් එකක්.දන්නෙ නැති ගොඩක් දේවල් දැනගත්තා


ලංකාවේ තියෙන ඒවත් නාස්තිවෙනවනේ මේකෙන්, ඒකයි ප්‍රශ්නේ...මම නම් පුලුවන් තරම් පලතුරු කන එක අඩු කරල තියෙන්නෙ, අනිත් අයට මදි වෙයි කියල. මාත් ඔය ස්ටිකර් එකෙ කතාව නම් අහල තියනව. හැබැයි හැම පලතුරක් ම ලංකාවෙ හදන්න පුලුවන්ද කියන එක නම් දන්නැ. ඇපල් වගේ දේවල් ලංකාවෙ හදන්න බැහැ නේද.

thanks !!!

ඔව් මචන්, අපි හරි මේක කරන්න ඕනා...ස්තුතියි....... යාලුවා.වැදගත් මාතෘකාවක්...
![]()
අද තියන ආර්ථික තත්වය අනුව මිනිස්සු ලාබ දායි දේවල් තමයි හොයන්න පුරුදු වෙලා ඉන්නේ. තමන් මිලදී ගන්න භාණ්ඩයේ ගුණාත්මක බව ගැන මිනිස්සු පොඩ්ඩක් වත් සැලකිලිමත් වෙන්නේ නෑ. ලාභ බඩු කවදාවත් ගුණත්මක වෙන් නෑ.
බරපතලම දෙයනම් මෙවැනි දෑ වලින් අපි සිද්ධකර ගනු ලබන්නේ මුදල් දී ලෙඩ රෝග හදා ගැනීමයි. මේවැනි ලිපි හරහා වත් අප මිනිසුන් ඇස් ඇරේවා කියා අපි ප්‍රර්ථනා කරමු...........![]()
![]()
rep +
hoda adahasak

අපේ අඹලාභයි, ඒත් රටින් ගේන ඒවා ඊට වඩා ලාභයි. අපි ඒවා ගන්නේ නැත්නම් ඉබේම අපිට ගන්න පුළුවන් ගානට හැමදේම අඩුවෙනවා. ඒක සිද්ධාන්තයක්..කතාව ඇත්ත ... ඒත් මචන් ලංකාවේ වවන අඹ ගෙඩියක් කීයක් වෙනවද ? කරත්ත කොළොම්ඹ අඹ ගෙඩියක් රුපියල් 200 ක් වන අවස්තාත් තියෙනවා ... දැන් බලන්න ලංකාවේ දොඩම් ගෙඩියක් කීයද කියල ... මේවයේ මිල කරන්නේ කළු කඩ මුදලාලිලා මිසක් ගොවියෝ නොවෙන්නත් පුළුවන් .. ගොවියන්ට නිෂ්පාදන වියදම සැරයි ලංකාවේ ... එකට පිලියමක් කරොත් මේකට විසඳුමක් ලැබෙයි... අසරණ මිනිස්සුන්ට පලතුරු ගෙඩියක් කන්න හම්බවෙන වැටුපෙන් කීයක් වියදම් කරන්න ඕනද ? මේ ලෝකේ මචන් රසකාරක වලින් තොර කිසිවක් නැති බවයි මට තේරෙන්නේ .. මට කෙනෙක් කිව්වා අපි කන මාළු මිරිස් වල හැඩය සහ පෙනුම රැක ගන්න බෙහෙත් වැඩිපුර ඉසිනවා කියල ... එයා කියනවා කන්නම හොඳ නැති එකක්ලු මාළු මිරිස් ...

thnx mcn, nice thread![]()

100% true machn....

kathawa nam aththa wage thamai

ela post eka

හරියට හරි මචන්.
අපිම තමයි අපිව නැති කරගන්නේ.
ඕනේ දෙයකට අපෝ ලංකාවේද කියල අහනවා.
Imported කිව්වොත් ආ මරුනේ කියල ඕනේ ජරාවක් ගන්නවා.
![]()

ඇපල් ගෙඩියක අලවා ඇති ඉස්ටිකරය ගලවන්න එහි කුඩා සිදුරක් ඇති, ඒ බෙහෙත් එන්නත් කළ සලකුණයි.
මේ ගැන නම් මට සැකයි. මොකද ගොඩක් වෙලාවට ඔය ස්ටිකරය අලවන්නේ කඩ වල ඉන්න කොල්ලෝ. ඇපල් පෙට්ටියක් ගත්තහම STICKER SHEET එකක් හම්බ වෙනවා. ඒව ගෙඩ්යෙ කොහෙ හරි අලවකව. උන් දන්න සිදුරක් නැහැ.