ඇපල් බීජ පැල කරමුද?

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    ne ne.. apple seed pala karanna puluwani.. Video 1ke aulak ne.. mama kiwwe me video 1ka karana kena plant nursery 1ka karanawa.. me wage video dala loku ganan walata pala sell karanawa..
    පොඩ්ඩක් විස්තර කියපන්කො මමත් මෙයාගෙන් පැල ගන්න යන්න ඉන්නෙ.

    මුලින්ම නම් මෙයාගෙ වීඩියෝ බැලුවා. ඒත් පස්සෙ එපා උනා බන්. පැල වල පෝෂණීය ගුණ කිය කිය වර්ණනා කරන හැටියට. නිකම් ගෑවුනත් ලෙඩ හොඳ වෙනව වගේ.

    ඒත් පැල ගන්න යන්න ඉන්නෙ.

    කැරි හොරා මූ
    හෙන සාන්තුවරයා වගේනෙ කතා කරන්නෙ :shocked: :shocked:
    ------ Post added on Oct 14, 2021 at 10:07 PM
     
    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    511
    401
    63

    me wage Videos dala, kattaiya aussanawa.. passe hena ganan walata pala sell karanawa..
    mamath pala aran thiyanawa kalin.. mokada mamath collect karanawa fruit plants..
    loku ganan walatanam ganna epa saho.. meya watema nursery walin pala genath hena ganan walata denne..
    300-450 thiyana pala porage 1500-2000i kena anuwa ganath wenas wenawa

    apple හොදට හැදුන ගහක් පෙන්නන්න කියපන් :lol:
    gasnam hadenawa saho aulak nethuwa.. gedi hadennenam ne.. porage gedarath podi gahak thiyanawa..
    ------ Post added on Oct 14, 2021 at 10:15 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    Mamat gahak hitawala tiyenne thama podi usa one meter wage oke kanda mahat wenne nahane redda epa wenawa hulagatat wanila kadan watei kiyala bayai mata mama kotuwak hitawala tibba kalayak dan nam eka ain kala.
     
    • Like
    Reactions: ukkuwa

    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    511
    401
    63
    Mamat gahak hitawala tiyenne thama podi usa one meter wage oke kanda mahat wenne nahane redda epa wenawa hulagatat wanila kadan watei kiyala bayai mata mama kotuwak hitawala tibba kalayak dan nam eka ain kala.
    gaha adiyak withara usa giyama dalla kadanna one saho.. ita passe athu 2-3k hada ganna one.. ewageth agal 8-8 dalla kadala athu hadanna one..

    hrmn 99 apple kiyala wargayak india wala thiyanawa.. (no chill apple) jaffa wala unath gedi hadenawa.. mokada tamil nadu walath test karala thiyanawa eka..
    ------ Post added on Oct 14, 2021 at 10:28 PM
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,776
    19,733
    113
    gaha adiyak withara usa giyama dalla kadanna one saho.. ita passe athu 2-3k hada ganna one.. ewageth agal 8-8 dalla kadala athu hadanna one..

    hrmn 99 apple kiyala wargayak india wala thiyanawa.. (no chill apple) jaffa wala unath gedi hadenawa.. mokada tamil nadu walath test karala thiyanawa eka..
    ------ Post added on Oct 14, 2021 at 10:28 PM
    Meket athu nam kaduwa ea athu walin awa athu nam kaduwe naha habai heta kadanna oni ewat ehenam
     
    • Like
    Reactions: ukkuwa

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,446
    1
    32,138
    113
    - උඩරට -
    ඇපල් හදන්න ලේසී නෑ ඕයී..
    ඇපල් හරි යන්න නුවර එලිය වගේ සීතල දේශගුණය ඕනීලු..
    එහෙම නැති උනොත් අමාරුයිලු..
    එහෙම නැති පලාත් වල හදනවා නම් බීජ ටික ෆ්‍රිජ් එකක් ඇතුලේ තියන්න ඕනීලු..
    එතකොට පැල වෙනවලු..
    ඔහොම හදා ගත්ත එකෙක් විස්තරයක් දාලා තිබ්බා ෆේස්බුක් එකේ එක පාරක්..
    ගෙඩි 3 ක් ඇවිත් කටේ තියන්න බෑලූ ඇබුල් ලු :lol: :baffled: :confused:
     
    fairleen

    Well-known member
  • Aug 6, 2012
    1,190
    375
    83
    මුත් මහා පල් හොරෙක්. අපල් ගස්ලබු ඔය ඔක්කොම hybrid seeds. ඒවයි දෙවෙනි පරම්පරාව වද යි. එහෙම තමයි ඒව හදලා තියෙන්නේ.
     
    pitastharaya

    Well-known member
  • May 27, 2013
    1,201
    687
    113
    කට්ට කාල ගිරියක් ඒවි.ගෙඩියක් එන්නෑ කවදාවත් .ගස්ලබු පැලයක් හිටවමු
     
    • Like
    Reactions: ukkuwa

    Big Cass

    Well-known member
  • Jun 15, 2018
    3,458
    4,793
    113
    මුත් මහා පල් හොරෙක්. අපල් ගස්ලබු ඔය ඔක්කොම hybrid seeds. ඒවයි දෙවෙනි පරම්පරාව වද යි. එහෙම තමයි ඒව හදලා තියෙන්නේ.
    එක තමයි දැන් ගස්ලබු කලා දාන ඇටෙකින් පැලයක් ආවට ගෙඩි එන්නේ නැත්තේ