ඇපල් බීජ පැල කරමුද?

Any.key

Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    එක තමයි දැන් ගස්ලබු කලා දාන ඇටෙකින් පැලයක් ආවට ගෙඩි එන්නේ නැත්තේ
    ඕවා කිව්වට වැඩක් නෑ බන් කලවන් ජාන තියන උන්ට
     

    OpenSpace

    Well-known member
  • Oct 3, 2008
    2,768
    1,281
    113
    Mars
    මමත් Apple ගහක් හදා ගන්න ට්‍රයි කරලා තියෙනවා, අගල් 10 විතර උස ගියාට පස්සෙ කද කඩා වැටිලා මැරෙනවා.
    ලංකාවේ ඇපල් හැදෙනවා.
     

    luckgrlS

    Well-known member
  • Jul 30, 2018
    4,754
    1
    9,785
    113
    USA
    happy-cool
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඔය පෙන්නන apple නම් ලංකාවේ හැදෙන්නේ නෑ. හැබැයි රාගල පැත්තේ වර්ගයක් හැදෙනව.
     

    dinesh4u

    Well-known member
  • Nov 16, 2006
    2,539
    370
    83
    kandana
    ow mama call karla samahara ewala plant wala ganan ahuwama patta ganan kiyannee ..
    ow mama poragen kumquat gana ahuwa .. mother plant gana ehema genawa place .. ewata hena boru answers dunne ... mama tikak forign fruits walata kamathi nisa ahuwe

    මමත් Apple ගහක් හදා ගන්න ට්‍රයි කරලා තියෙනවා, අගල් 10 විතර උස ගියාට පස්සෙ කද කඩා වැටිලා මැරෙනවා.
    ලංකාවේ ඇපල් හැදෙනවා.
    hari yanawa ban mama pala karala thiyenawa .. mage gaha dan 10 feet wage .. ata walin pala kale
    ------ Post added on Oct 18, 2021 at 10:43 PM
     

    ukkuwa

    Well-known member
  • Mar 2, 2008
    511
    401
    63
    ow mama poragen kumquat gana ahuwa .. mother plant gana ehema genawa place .. ewata hena boru answers dunne ... mama tikak forign fruits walata kamathi nisa ahuwe
    matath kiyala thiyanawa ratinlu genawe, loku gaanak giyalu anam manam.. foreign fruits walatanam horana paththe lady kenk inawa.. ganam godak adui.. growmore nursery hari mokak hari kiyala.. Fb 1ke poddak balanna