ඇපල් මානසිකත්වය

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,201
    2,100
    113
    ලංකාවේ විතරක් නෙවෙයි. ඇමරිකාවේ,යුරෝප්වල, මිඩල් ඉස්ට් වල ඇපල් ෆෝන් එකක් කියන්නේ වටිනා කමක් තියෙන භාණ්ඩයක්. ලංකාවේ විතරක් තියෙන මතයක් නෙවෙයි. උබ ලංකාවේ ලිං ගෙම්බෙක් නම් හිතයි ලංකාවේ ඇතිවෙලා තියන මතයක් කියලා.

    හැම රටකම ඉන්නවා. මිදි තිත්තයි කියන උබලා වගේ නරි. ගොඩක් වෙලාවට රෝල් රොයිස් කාර් එකකට වඩා කොරියන් කාර් වල වැඩ කෑලි තියෙනවා. නමුත් සල්ලි තියෙන එකා ගන්නෙ රෝල් රොයිස්...
    මම උබට කියන්නේ අනුන්ට ඊරිසා නොකර. උබේ ඔය නොන්සුන් ෆෝන් එක විසික් කරලා ඇපල් එකක් ගන්න තැනට එනකම් වැඩ කරපන්. පොහොසත් වෙයන්...

    උබට අනුව අරු, මිදි තිත්තයි කියන නරියනම්, උබ පබගාලෙ පැටලුන නරිය.උබට පෝස්ට් එක බාගෙට කියවල අරුගේ ෆෝන් එක මොකක්ද කියන එකත් පටලවගන.

    අනිත් උන්ට පෝසත් වෙන්න උගන්නන්න කලින්, දාල තියන පෝස්ට් එක හරියට කියවන්න පුරුදුවෙයන් නරියෝ බාගෙට නැතුව.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com

    දුක් වෙන්න එපා මයි පුතී.. ඔයා ලංකාවේ කළු සුද්දන්ගේ පුක හෝදලා සංසුන් එකක් ගන්නකො ඉතින්.. හා දැන් යන්න. :lol::lol::lol:

    VZ1PEIV.png

    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    ලංකාවෙ සමහර ගොන්නු ඉතින් හිතන් ඉන්නේ iPhone එකක් ගත්තම හරි ලොකුයි කියල. ලොල්

    හොදම විහිලුව තමයි ඇපල් අරන් අන්තිමට කැඩුනම අඩුවට හදාගන්න තැනක් නැද්ද කියල එලකිරියෙ thread දාන එක
    :rofl::rofl::rofl:

    Show එකට ඇපල් පාවිච්චි කරන පොන්සියෙකුට රිදිලා :P
    ඇපල් මානසිකත්වය 09-12-2017 02:29 PM kuhakaya thota jelada wena ewun iphone use karaddi

    :lol::lol::lol:30+
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,641
    2,428
    113
    ලංකාවේ විතරක් නෙවෙයි. ඇමරිකාවේ,යුරෝප්වල, මිඩල් ඉස්ට් වල ඇපල් ෆෝන් එකක් කියන්නේ වටිනා කමක් තියෙන භාණ්ඩයක්. ලංකාවේ විතරක් තියෙන මතයක් නෙවෙයි. උබ ලංකාවේ ලිං ගෙම්බෙක් නම් හිතයි ලංකාවේ ඇතිවෙලා තියන මතයක් කියලා.

    හැම රටකම ඉන්නවා. මිදි තිත්තයි කියන උබලා වගේ නරි. ගොඩක් වෙලාවට රෝල් රොයිස් කාර් එකකට වඩා කොරියන් කාර් වල වැඩ කෑලි තියෙනවා. නමුත් සල්ලි තියෙන එකා ගන්නෙ රෝල් රොයිස්...
    මම උබට කියන්නේ අනුන්ට ඊරිසා නොකර. උබේ ඔය නොන්සුන් ෆෝන් එක විසික් කරලා ඇපල් එකක් ගන්න තැනට එනකම් වැඩ කරපන්. පොහොසත් වෙයන්...
    apple walata wada ganan android phones thiyenwa pons :growl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    wada karapu wada karana companies wala ceo la directors la enawa hitapu gaman mehe, rarely thamai un laga apple phones nam mama dakala thiyenne, samahara ewa ane manda ban jiwitheta hithaganna bari models :P
    kamathi eka kamathi phone eka gaththaden ban ubala ithin okata maraganne mokatada :D

    habai apple aluthen apu x eka nam pattai wage :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    කව්රු කොහොම කිව්වාත් අලුත් දෙයක් මුලින්ම කරන්නේ ඇපල් කාරයොනේ
    අලුතින් රිලිස් උන ‍පොන් වල ඹය ඇපල්කාරයා අලුතින් දාලා තියෙන features නැනේ

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,278
    1
    13,170
    113
    Gotham City
    කව්රු කොහොම කිව්වාත් අලුත් දෙයක් මුලින්ම කරන්නේ ඇපල් කාරයොනේ
    අලුතින් රිලිස් උන ‍පොන් වල ඹය ඇපල්කාරයා අලුතින් දාලා තියෙන features නැනේ

    අළුත් දෙවල් කියන කතාවෙදි පොඩි පොඩි පරස්පරතා එනවා මචන් .
    Good Artist Copy
    Great Artist Steal
    දෙවෙනි ඝනයට තමා ස්ටීව් ජොබ්ස් අයිති වෙන්නෙ. දන්නො දනිති. එත් හොරාකාල හරි රට හැදුව මහින්ද වගෙ තමා Steve jobs කියන්නෙත් එක්තරාවිදියකින්.
    අනෙක් ටෙක්නොලොජීස් හොරකන් කරලා කොලිටි එකට වැඩෙ කරා.
    මාත් යුස් කරන්නෙ අයි ෆොන් එකක් තමා. එත් ඇත්ත කියන්න එපැයි
     
    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,767
    21,067
    113
    adala nene
    කව්රු කොහොම කිව්වාත් අලුත් දෙයක් මුලින්ම කරන්නේ ඇපල් කාරයොනේ
    අලුතින් රිලිස් උන ‍පොන් වල ඹය ඇපල්කාරයා අලුතින් දාලා තියෙන features නැනේ

    :lol::lol::lol:

    අළුත් දෙවල් කියන කතාවෙදි පොඩි පොඩි පරස්පරතා එනවා මචන් .
    Good Artist Copy
    Great Artist Steal
    දෙවෙනි ඝනයට තමා ස්ටීව් ජොබ්ස් අයිති වෙන්නෙ. දන්නො දනිති. එත් හොරාකාල හරි රට හැදුව මහින්ද වගෙ තමා Steve jobs කියන්නෙත් එක්තරාවිදියකින්.
    අනෙක් ටෙක්නොලොජීස් හොරකන් කරලා කොලිටි එකට වැඩෙ කරා.
    මාත් යුස් කරන්නෙ අයි ෆොන් එකක් තමා. එත් ඇත්ත කියන්න එපැයි
    :)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    wada karapu wada karana companies wala ceo la directors la enawa hitapu gaman mehe, rarely thamai un laga apple phones nam mama dakala thiyenne, samahara ewa ane manda ban jiwitheta hithaganna bari models :P
    kamathi eka kamathi phone eka gaththaden ban ubala ithin okata maraganne mokatada :D

    habai apple aluthen apu x eka nam pattai wage :yes:

    x eka patta habai dadiya ehema pihadala one unlock karana :lol:
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    කව්රු කොහොම කිව්වාත් අලුත් දෙයක් මුලින්ම කරන්නේ ඇපල් කාරයොනේ
    අලුතින් රිලිස් උන ‍පොන් වල ඹය ඇපල්කාරයා අලුතින් දාලා තියෙන features නැනේ

    ow bun me para wireless charging kiyala feature ekak hadunwala dunna mama nam kohewat dakala na bun pattai
    phone eka plug karane natuwa charge karana puluwanlu bun :shocked:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ow bun me para wireless charging kiyala feature ekak hadunwala dunna mama nam kohewat dakala na bun pattai
    phone eka plug karane natuwa charge karana puluwanlu bun :shocked:

    Wireless charging? :shocked: බුදු අම්මෝ. කවදා අහපු technology ද මෙව්වා? :rofl: :rofl:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ලක්ෂේකට විතර ගන්න පුලුවන් හොද පොන් එකක් කියපල්ලාකො :sorry:
    iPhone රෙද්ද හරියන්නේ නැ බන් මට X එක නම් කොහොමත් දිරවන්නේ නැ :no::growl:ආසාවෙන් හිටියේ 8 එකට
    එ මගුලේ කිසි වෙනසක් නැ :growl::growl::growl:
    තඩි ලොකු tab size පොන් නම් හරියන්නේ නැ :rofl::nerd: screen size 5' වගේ තමා හොද
     
    Last edited: