ඇපල් ලැප්ටොප් එකක් සාදා ගන්නා අන්දම
ඇපල් කිවුවම කවුද නොදන්නේ. ඒ තරම් ජනප්‍රියයි නෙව.
කවුද කැමති නැත්තෙ ඇපල් ලැප්ටොප් එකක අයිතිකාරයෙක් වෙන්න. ඉතිං සරල පියවර කිහිපයකින් පහසුවෙන්ම ඇපල් ලැප්ටොප් එකක් හදාගන්න හැටි බලමු.
මුලින්ම අවශ්‍ය කලමනා සූදානම් කරගෙන වැඩේට බහිමු.
මුලින්ම ලැප්ටොප් එකක් සපයා ගන්න. එය කුමන වර්ගයේ එකක් උවද කමක් නැත.
ඊට අමතරව විනිවිද පෙනෙන පළළින් වැඩි ටේප් රෝලක් සහ අවසන් වශයෙන් කොළ පැහැති ඇපල් ගෙඩියක් සපයා ගන්න.
ඇපල් ගෙඩිය ලැප්ටොප් එකේ ලිඩ් එකේ පිට පැත්තෙන් තබා ටේප් වලින් රදවන්න. එපමණයි දැන් එය පහත රූපයේ පරිදි දිස්වනු ඇත.