hariyata hoyanne nathuwa thread Danna epa ban.
Finger print scanner eken authenticate karapu chip ekaka thamai Apple Pay wage features wala data encrypt karala thiyenne. FP scanner eke hardware ID eka board eke ID ekath ekka match wune naththam thamai brick wenne. Meken card details, key stores, me okkoma inaccessible wenawa instantly.
Hithapan kawru hari umbe phone eka issuwa. Apple pay use karanawa nam e kiyanne credit cards tikath labuna wage thamai FPS eka bypass karoth. Eka karanna bari wenna thamai me brick wena scene eka enne. Display, much, speakers, etc repair karata prashnayak na. .

සැම්සුන්ග් / සෝනිත් වොරන්ටි නැති වෙනවා agent නැතුව වෙන එකෙක් ගාවට ගියොත්
Mama brick wena eka hodai kiyala na machan. Othana hardware replacement ekak karala thiyena nisa phone eka wipe wuna nam hari. Kohoma wunath data safety eka thiyena nisa eke credit eka denna one.
වාහනයක් හොරකම් කලාම immobilize වෙනවා නම් ඒක safety feature එකක්. නමුත් වාහනේ සදාකාලිකව immobilize වෙනව නම් ඒක safety feature එකක් කියල කියන්නේ කොහොමද?
ඕක safety feature එකක් නම් apple agent කෙනෙකුට විතරක් repair කරන්න පුළුවන් විදිහට soft brick වෙන්න ඕන. නමුත් දැනට කියන විදිහට මේක repair කරන්න බෑ.

Umba ganna vehicle eke ignition switch eka replace karanna bari wenna hadala awoth eka umbata annoyance ekak da safety feature ekak da?
Mama brick wena eka hodai kiyala na machan. Othana hardware replacement ekak karala thiyena nisa phone eka wipe wuna nam hari. Kohoma wunath data safety eka thiyena nisa eke credit eka denna one.
Android phones wadi hariyak cold boot karama onema deyak ganna puluwan ban phone eke thiyena.

වාහනයක් හොරකම් කලාම immobilize වෙනවා නම් ඒක safety feature එකක්. නමුත් වාහනේ සදාකාලිකව immobilize වෙනව නම් ඒක safety feature එකක් කියල කියන්නේ කොහොමද?
ඕක safety feature එකක් නම් apple agent කෙනෙකුට විතරක් repair කරන්න පුළුවන් විදිහට soft brick වෙන්න ඕන. නමුත් දැනට කියන විදිහට මේක repair කරන්න බෑ.
Bump
වොරන්ටි නැති වෙන එකයි බ්රික් වෙන එකයි දෙකක්නේ මචං. මගේ නම් මතය අපි ගත්ත ඕනෙම දෙයක් අපිට ඕනේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කලාම වොරන්ටි දෙන නැති එක එයාලගේ කැමැත්ත. හැබැයි උන්ට ඕනේ විදිහට කලේ නැහැ කියල බ්රික් කරන එක වැරදියි.
මෙහෙම ගියොත් වාහනේට ඔරිගීනල් beak pad දැම්මේ නැහැ කියල වාහනේ මග හිට්ටෝත් කොහොම.