ඇපල් සමාගම පාරිභෝගිකයන්ට අරී...!

djfordj

Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    සොහොන;19688980 said:
    තාම කස්ටියට අයියෝ පොන් විතරලු අනිත් ඒවා පොන් නෙමේ ඒවා හිගන්නොන්ට තියෙන්නේ අයියෝ පොන් හදන්නෙත් සල්ලි කාරයන්ට විතරලු :rofl:
    ඒව lag වෙන්නෙ නෑ නෙ. :P:rofl:
    මෝඩ කමට බෙහෙත් නෑ...:D
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඒව lag වෙන්නෙ නෑ නෙ. :P:rofl:
    මෝඩ කමට බෙහෙත් නෑ...:D

    මමනම් දකින්නෙ මිනිස්සු ඇපල් සමාගම ගැන තියෙන විශ්වාසෙ වැඩි කරගත්තු අවස්ථාවක් හැටියට. උන්ට ඕන ඇපල් මිස පැපොල් නෙමි කියන එකත් පේනව අන්තිම කථාවෙන්.:love:

    :P

    අයියෝ පොන් කාරයොන්ගේ විශ්වාසය තවත් වැඩි වෙලා ආයෙත් ෆෝන් ගත්තලු අම්මා අප්පා මතක් කරගෙනම උන් ගන්න ඇති :P
     
    Last edited:

    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    සොහොන;19688980 said:
    තාම කස්ටියට අයියෝ පොන් විතරලු අනිත් ඒවා පොන් නෙමේ ඒවා හිගන්නොන්ට තියෙන්නේ අයියෝ පොන් හදන්නෙත් සල්ලි කාරයන්ට විතරලු :rofl:

    :P

    අනේ මන්ද බන්, US වල උනත් Android | iOS තියෙන්නේ 50 - 50. මට නම් දෙකම එකයි, දෙකම පාවිච්චි කරලත් තියෙනවා. මොක ගත්තත් මාස 12 න් ඕල්ඩ් වර්ෂන් තමයි... :(
     
    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    mokata da bn loku ganan dila iphone ganne?godak aya owa ganne sobaneta thamanta iphone ekak thiyenawa kiyala pennanna.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    සොහොන;19689079 said:
    අයියෝ පොන් කාරයොන්ගේ විශ්වාසය තවත් වැඩි වෙලා ආයෙත් ෆෝන් ගත්තලු අම්මා අප්පා මතක් කරගෙනම උන් ගන්න ඇති :P
    iFinDom
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    ඔය සීන් එක වෙන්නෙ හෝම් බටන් එක රී ප්ලේස් කරොත් හරි ටච් අයි ඩී සෙන්සර් එක මාරු කරොත් හරි රෙපෙයාර් කරොත් හරි ටච් අයිඩී එකට යන කේබල් එක මාරු කරොත් හරි විතරයි. ලොජික් බෝඩ් එකයි ටච් අයිඩී සෙන්සර් එකෙයි අයි ඩී මැච් වෙන්න ඕනෙ එහෙම නැතිව මාරු කරොත් අලුත් ටච් අයිඩී සෙන්සර් අයිඩී එකට ලොජික් බෝඩ් එකේ තියන පරන ටච් අයිඩී සෙන්සර් අයිඩී එක මාරු කරන්න ඕනෙ(ඇපල් ඕතරයිස්ඩ් තැනකින් මේ රීප්ලේස්මන්ට් එක කරොත් උන් මේක මාරු කරන හින්දා ඒක බ්‍රික් වෙන්නෙ නැහැ හැබැයි සාමාන්‍ය ෆෝන් කඩේකින් මාරුකරොත් මේ අයිඩී සීන් එක වෙනස් කරන්න බැරි නිසා බ්‍රීක් වෙනවා)

    ටච් අයිඩී එකේ ෆින්ගර් ප්‍රීන්ට් සේව් වෙන්නෙ ඒකෙම තියන චිප් එකක. ඒක වෙන කිසිම විදියකින් ඇක්සස් කරන්න බැහැ කියලා තමයි ඇපල් නම් කිවුවේ

    මේක ගැටලුවක් නෙමෙයි සෙකියුරිටි ෆීචර් එකක් විදියට තියන එකක්. කවුරු හරි ෆෝන් එක උස්සලා වෙන ෆෝන් එකක ටච් අයිඩී සෙන්සර් එකට මාරු කරලා ඒකට දාපු ෆින්ගර් ප්‍රීන්ට් එකෙන් අන්ලොක් කරන්න බැරි වෙන්න තමයි මේක කරලා තියෙන්නේ, ෆෝන් එකේ ක්‍රෙඩිට් කාඩ් විස්තර වගේ සෙන්සිටිව් දේවල ගොඩක් ටච් අයිඩී එකෙන් ලොක් කරලා තියන නිසා මේක ගොඩක් වැදගත්.

    මේ ටච් අයිඩී සෙන්සර් එක ඇරෙන්න අනිත් සාමාන්‍ය කොටස් මාරු කරාට ඔය සීන් එක වෙන්නෙ නැහැ.
     
    MEN94

    Member
    Sep 15, 2011
    520
    64

    ekane bun hama ekatama 2 years ago iPhone 5s ekath ekka
    touch ID eka introduce karapu eka pennanna wenawa :D

    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මොකෝ සින් එක, washroom එක පැත්තේ වත් ගියද? :rofl::rofl::rofl:

    ඔව් බන්.වැඩ ඇරිලා එන්න හදද්දිම බඩ කුරු කුරු ගැව.washroom ගිය.:D:yes:

    keep it up bro
    hamoma apple gaththama phone eke gathiyak na :P

    එහෙම කියන්න එපා බ්‍රෝ.
    මාත් ගන්නයි කියලා බැලුවේ.:sorry:
     
    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,534
    1,553
    113
    🌍
    Apple and Blackberry phone ආවේ business users ලට. ඉතින් උන්ට කොහොමත් සල්ලි තියනවා. මොකක් හරි උනොත් agent ගාවටම යවනවා හදන්න. අනික කොහොමත් 1 year apple waranty එකක් තියනවනේ. ඕක කොල්ලයි බල්ලයි ඔක්කොම අරගත්තම ඔහොම වෙනවා.