ඇපල් සමාගම පාරිභෝගිකයන්ට අරී...!

MEN94

Member
Sep 15, 2011
520
64
0
hariyata hoyanne nathuwa thread Danna epa ban.

Finger print scanner eken authenticate karapu chip ekaka thamai Apple Pay wage features wala data encrypt karala thiyenne. FP scanner eke hardware ID eka board eke ID ekath ekka match wune naththam thamai brick wenne. Meken card details, key stores, me okkoma inaccessible wenawa instantly.

Hithapan kawru hari umbe phone eka issuwa. Apple pay use karanawa nam e kiyanne credit cards tikath labuna wage thamai FPS eka bypass karoth. Eka karanna bari wenna thamai me brick wena scene eka enne. Display, much, speakers, etc repair karata prashnayak na. .

:lol::lol::lol::lol:
ane manda bun mun dana thread
security wadi karath ariyai kiyanawa :lol:
 
yasas bandara

Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    hariyata hoyanne nathuwa thread Danna epa ban.

    Finger print scanner eken authenticate karapu chip ekaka thamai Apple Pay wage features wala data encrypt karala thiyenne. FP scanner eke hardware ID eka board eke ID ekath ekka match wune naththam thamai brick wenne. Meken card details, key stores, me okkoma inaccessible wenawa instantly.

    Hithapan kawru hari umbe phone eka issuwa. Apple pay use karanawa nam e kiyanne credit cards tikath labuna wage thamai FPS eka bypass karoth. Eka karanna bari wenna thamai me brick wena scene eka enne. Display, much, speakers, etc repair karata prashnayak na. .

    වාහනයක් හොරකම් කලාම immobilize වෙනවා නම් ඒක safety feature එකක්. නමුත් වාහනේ සදාකාලිකව
    immobilize වෙනව නම් ඒක safety feature එකක් කියල කියන්නේ කොහොමද?
    ඕක
    safety feature එකක් නම් apple agent කෙනෙකුට විතරක් repair කරන්න පුළුවන් විදිහට soft brick වෙන්න ඕන. නමුත් දැනට කියන විදිහට මේක repair කරන්න බෑ.

    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    hariyata hoyanne nathuwa thread Danna epa ban.

    Finger print scanner eken authenticate karapu chip ekaka thamai Apple Pay wage features wala data encrypt karala thiyenne. FP scanner eke hardware ID eka board eke ID ekath ekka match wune naththam thamai brick wenne. Meken card details, key stores, me okkoma inaccessible wenawa instantly.

    Hithapan kawru hari umbe phone eka issuwa. Apple pay use karanawa nam e kiyanne credit cards tikath labuna wage thamai FPS eka bypass karoth. Eka karanna bari wenna thamai me brick wena scene eka enne. Display, much, speakers, etc repair karata prashnayak na. .

    :yes::yes:
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    pala pala do
    data koheda nathi wenne cloud backup thiyeddi

    aluth phone ekak aran itunes gahapu gaman okkoma ai backup

    baila epa harida
     
    Bakamuna69

    Member
    Sep 30, 2015
    2,203
    362
    0
    Kandy
    SoftBrick නෙවෙයිද බන්. මන් හිතුවේ ඔය Error 53 කියන්නේ softbrick එකක් කියල. :baffled:

    සල්ලි නැත්නම් මොකටද ඇපල් ගන්නේ. ගත්තා නම් රෙපයාර්,අප්ඩේට් වලටත් ඒ
    වගේම යනවා තමයි. ඕනිම ෆෝන් එකක් ඒජන්ට් ට කියලම කරගන්න දෙයක්
    කරන එක හොදයි.

    A Samsung / Sony User :dull:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0
    සැම්සුන්ග් / සෝනිත් වොරන්ටි නැති වෙනවා agent නැතුව වෙන එකෙක් ගාවට ගියොත්

    ඒ උනාට බන් රෙපෙයර් කලා කියල ඒව brick වෙන්නෙ නෑනෙ
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&

    වාහනයක් හොරකම් කලාම immobilize වෙනවා නම් ඒක safety feature එකක්. නමුත් වාහනේ සදාකාලිකව
    immobilize වෙනව නම් ඒක safety feature එකක් කියල කියන්නේ කොහොමද?
    ඕක
    safety feature එකක් නම් apple agent කෙනෙකුට විතරක් repair කරන්න පුළුවන් විදිහට soft brick වෙන්න ඕන. නමුත් දැනට කියන විදිහට මේක repair කරන්න බෑ.

    Mama brick wena eka hodai kiyala na machan. Othana hardware replacement ekak karala thiyena nisa phone eka wipe wuna nam hari. Kohoma wunath data safety eka thiyena nisa eke credit eka denna one.

    Android phones wadi hariyak cold boot karama onema deyak ganna puluwan ban phone eke thiyena.
     
    Dusty Killer

    Well-known member
  • Mar 26, 2015
    1,579
    756
    113
    Brand එක පෙන්න ගන්න mirror selfie විතරක් ගන්න Apple users ලට පාඩුයි ! හරියට Apple use කරන උන්ට වාසියි !
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    වාහනයක් හොරකම් කලාම immobilize වෙනවා නම් ඒක safety feature එකක්. නමුත් වාහනේ සදාකාලිකව
    immobilize වෙනව නම් ඒක safety feature එකක් කියල කියන්නේ කොහොමද?
    ඕක
    safety feature එකක් නම් apple agent කෙනෙකුට විතරක් repair කරන්න පුළුවන් විදිහට soft brick වෙන්න ඕන. නමුත් දැනට කියන විදිහට මේක repair කරන්න බෑ.

    :yes::yes::yes:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Umba ganna vehicle eke ignition switch eka replace karanna bari wenna hadala awoth eka umbata annoyance ekak da safety feature ekak da?

    වෙනස් කරන්න බැරි නම් අවුලක් නැහැ, හැබැයි වෙනස් කරන්න දීල ඊටපස්සේ කෙලෙව්වොත් අවුල්. පොඩ්ඩක් නෙමේ හොදටම.
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    Mama brick wena eka hodai kiyala na machan. Othana hardware replacement ekak karala thiyena nisa phone eka wipe wuna nam hari. Kohoma wunath data safety eka thiyena nisa eke credit eka denna one.

    Android phones wadi hariyak cold boot karama onema deyak ganna puluwan ban phone eke thiyena.

    මෙතන සංසන්දනය කරන්න ඕනේ නැහැනේ. වැරදි දේ වැරදියි. මට පෙන්න බැරි දෙයක් තමයි මේ ලංකාවේ උන්ට වැරද්දක් පෙන්නුවම එක හරිගස්සන්න තව වැරද්දක් පෙන්නන එක.

    උබලට හැදෙන්න කියන්නේ මල්ලි, නැතුව මලක් නැහැ හොදේ.
     
    djfordj

    Well-known member
  • May 16, 2008
    1,999
    189
    63
    මම නම් මගෙ apple 5 එක විකුනල galaxy s5 එකක් ගත්තා..මුන්ගෙ third party accessories පවා පාවිච්චි කරන්න බැරි වෙන්න හදල තියෙන්නෙ... ඉතින් charger එක නැති වුනොත් රු. 8000 විතර දීල original එකක්ම ගනින් කො...මට දැන් පුදුම නිදහසක් දැනෙන්නෙ...ඔය ලබ්බ විකුනුවට පස්සෙ...:rofl:
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!

    වාහනයක් හොරකම් කලාම immobilize වෙනවා නම් ඒක safety feature එකක්. නමුත් වාහනේ සදාකාලිකව
    immobilize වෙනව නම් ඒක safety feature එකක් කියල කියන්නේ කොහොමද?
    ඕක
    safety feature එකක් නම් apple agent කෙනෙකුට විතරක් repair කරන්න පුළුවන් විදිහට soft brick වෙන්න ඕන. නමුත් දැනට කියන විදිහට මේක repair කරන්න බෑ.

    ඕක තමයි ප්‍රශ්නේ. මොනවා උනත් වැඩේ නම් පට්ට අවුල්.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,817
    23,505
    113

    මෙච්චර හොද ෆෝන් තියෙද්දි සල්ලි වැඩියෙන් දීල ඇපල් ගත්ත උන්ට හොදම වැඩේ.

    ලන්කාවෙ
    මාගරින් කිව්වොත් ඇස්ට්‍රා
    ලැප් කිව්වොත් hp
    පෑනක් කිව්වොත් atlas
    flash drive කිව්වොත් kingston

    ඔය වගේ හැම රටේම පිරිසක් ඉන්නව ෆෝන් කිව්වොත් apple කියල හිතාගෙන. ඒකයි වෙලා තියෙන්නෙ.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    වොරන්ටි නැති වෙන එකයි බ්‍රික් වෙන එකයි දෙකක්නේ මචං. මගේ නම් මතය අපි ගත්ත ඕනෙම දෙයක් අපිට ඕනේ විදිහට පාවිච්චි කරන්න පුළුවන් වෙන්න ඕනේ. එහෙම කලාම වොරන්ටි දෙන නැති එක එයාලගේ කැමැත්ත. හැබැයි උන්ට ඕනේ විදිහට කලේ නැහැ කියල බ්‍රික් කරන එක වැරදියි.

    මෙහෙම ගියොත් වාහනේට ඔරිගීනල් beak pad දැම්මේ නැහැ කියල වාහනේ මග හිට්ටෝත් කොහොම. :lol::lol::lol:

    තාම කස්ටියට අයියෝ පොන් විතරලු අනිත් ඒවා පොන් නෙමේ ඒවා හිගන්නොන්ට තියෙන්නේ අයියෝ පොන් හදන්නෙත් සල්ලි කාරයන්ට විතරලු :rofl: