ඇපල් සමාගම බිඳ වැටේ

Dilshankgc

Member
Jan 28, 2013
969
164
0
ඇපල් සමාගම බිඳ වැටේ

SOurce http://www.colombocitylife.com/2014/09/apple-stock-dinged-23b-since-iphone-6.html

iPhone 6 උපාංගය කලිසම් සාක්කු වල දැමීම හේතුවෙන් නැවී ඇද වෙන බවට පළවු වාර්තා වලට පිළිතුරු දක්වමින් ඇපල් සමාගම පවසා ඇත්තේ එවැනි දෝෂයක් ඇතිමුත් එය සිදුවිය හැක්කේ ඉතාමත් කලාතුරකින් බවය. සැප්තැම්බර් 19 වනදා සිට අලෙවිය ආරම්භ කොට දින පහක් තුල දුරකථනය ඇද වීම පිළිබඳව පැමිණිලි ලැබී ඇත්තේ නවයක් පමණි.

නමුත් වෙනත් තර්න්ගාකාරි දුරකථන සමාගම් විසින් මෙය විශාල දෝෂයක් ලෙස උළුප්පා දැක්වීමට කටයුතු කොට ඇති බව ඇපල් විසින් නිකුත් කල නිවේදනයේ සඳහන් වේ.

මෙම හේතුව නිසාවෙන්ම ඇපල් සමාගමේ පවුම් බිලියන 12.2 කොටස් වටිනාකමක් අහිමිව ගොස් තිබේ. තවද ඇපල් විසින් එළිදක්වන ලද නව මෙහෙයුම් පද්ධතිය වන iOS 8.0.1 හී ද දෝෂ රැසක් වාර්තා වී තිබේ.

iPhone 6 හි පිටත ආවරණය anodised aluminium වලින් සදා ඇති අතර වැඩි පීඩනයක් එල්ල වන ස්ථාන වලට මල නොකන වානේ සහ ටයිටේනියම් කොටස් එක් කොට ඇති බව වාර්තා වේ.
 
mmaxx

Well-known member
  • Jun 11, 2007
    2,507
    1,612
    113
    ඌ.ඇස්.ඒ
    SOurce http://www.colombocitylife.com/2014/09/apple-stock-dinged-23b-since-iphone-6.html

    iPhone 6 උපාංගය කලිසම් සාක්කු වල දැමීම හේතුවෙන් නැවී ඇද වෙන බවට පළවු වාර්තා වලට පිළිතුරු දක්වමින් ඇපල් සමාගම පවසා ඇත්තේ එවැනි දෝෂයක් ඇතිමුත් එය සිදුවිය හැක්කේ ඉතාමත් කලාතුරකින් බවය. සැප්තැම්බර් 19 වනදා සිට අලෙවිය ආරම්භ කොට දින පහක් තුල දුරකථනය ඇද වීම පිළිබඳව පැමිණිලි ලැබී ඇත්තේ නවයක් පමණි.

    දවස් 5ක් ඇතුලත පැමිණිලි 9 ආව කියන එකට 'පමණි' කියන්න බෑ. ඔය නැමෙන එක හුඟක් වෙලාවට වෙන්නේ පොඩ්ඩ පොඩ්ඩ. තව මාස කිහිපයක් යනකොට තව පැමිණිලි එන්න ගන්නවා. අනික දැන් ඕව ගත්ත එවුන් මේක ඇහුවට පස්සේ තව පරිස්සමින් පාවිච්චි කරන්න ගන්නව. ඊට පස්සේ phone එක එපා වෙනකොට ඕක නවන්න පටන් ගන්නව. apple වලට වෙලා තියෙන්නේ දැන් ඕකෙ දෝෂයක් තියනව කියල පිළිගත්තොත්, අර විකිණුව phone ඔක්කොම recall කරන්න වෙනව, මොකද පොඩි දෙයක් replace කරල ඕක හදන්න බෑනෙ. මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕන කාලෙ දැන් apple වලට.
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan

    දවස් 5ක් ඇතුලත පැමිණිලි 9 ආව කියන එකට 'පමණි' කියන්න බෑ. ඔය නැමෙන එක හුඟක් වෙලාවට වෙන්නේ පොඩ්ඩ පොඩ්ඩ. තව මාස කිහිපයක් යනකොට තව පැමිණිලි එන්න ගන්නවා. අනික දැන් ඕව ගත්ත එවුන් මේක ඇහුවට පස්සේ තව පරිස්සමින් පාවිච්චි කරන්න ගන්නව. ඊට පස්සේ phone එක එපා වෙනකොට ඕක නවන්න පටන් ගන්නව. apple වලට වෙලා තියෙන්නේ දැන් ඕකෙ දෝෂයක් තියනව කියල පිළිගත්තොත්, අර විකිණුව phone ඔක්කොම recall කරන්න වෙනව, මොකද පොඩි දෙයක් replace කරල ඕක හදන්න බෑනෙ. මොලේ කල්පනා කරලා වැඩ කරන්න ඕන කාලෙ දැන් apple වලට.
    ඌ.ඇස්.ඒ වල contracts වලට ගන්න පෝං වලට නම් ආබාධයක් නැතිවෙයි. ඔහොම සීන් එකකදි warranty claim කරන්න පුලුවන් ඇතිනෙ ඔහෙ? නැත්තං At&T, Verizon, Virgin වගේ ඒව බංකොලොත් වෙයි ඇපල් එකට කලිං :rolleyes: