මචන් ඇපල් 5s සෙකන්ඩ් හෑන්ඩ් 1ක් කීයක් වගේ වෙයිද?ගද්දි මොනව ගැනද සැලකිලිමත් වෙන්න ඕන?බැටරි එහෙම අවුල් ගිය ඒවා තියනවද?ටිකක් විස්තර කියපල්ලකෝ දන්නා කෙනෙක්......![]()
16GB 55+ 32GB 60+
Gannakota balannama ona de tamai damages... Apple wala market 1 depend wenne damages matha... Gannakota uta kiyapan find my iPhone option 1 deactivate karanna kiyala.. eka deactivate unata passe phone 1 reset karaganin uta kiyalama.. Ita passe ganin...


lankawata gennuwath oya wage ganane 

