ඇපල් 5s ගාන කීයක් වගේ වෙයිද මචන්ලා???

Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
මචන් ඇපල් 5s සෙකන්ඩ් හෑන්ඩ් 1ක් කීයක් වගේ වෙයිද?ගද්දි මොනව ගැනද සැලකිලිමත් වෙන්න ඕන?බැටරි එහෙම අවුල් ගිය ඒවා තියනවද?ටිකක් විස්තර කියපල්ලකෝ දන්නා කෙනෙක්......:):):):):)

16GB 55+ 32GB 60+

Gannakota balannama ona de tamai damages... Apple wala market 1 depend wenne damages matha... Gannakota uta kiyapan find my iPhone option 1 deactivate karanna kiyala.. eka deactivate unata passe phone 1 reset karaganin uta kiyalama.. Ita passe ganin...
 
Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
Ai ban oya apple 5 ochchara ganak dila ganne??

Hunu bijja wage screen ekak tiyana oke mona karannada??

Apple gannawa nam 6 eken passe ena ewa ganin...

Matat dan android use karala epa wela inne.....

Mola thada wechcha welawakata gihin Apple 6k gannawa....

Apple tamai stable phone 1.. android labbawal wage stuck wenne na.. market bahinne na :D
Mama agree wenawa display 1 gana kiyapu 1ta nam.. 6 1k ganna puluwan nam hoda.... Math dan 5s 1n maru wela 6 1k ganna hithan inne tawa tika dawasakin..
 
Hustler

Member
Nov 12, 2007
550
29
0
Colombo
ජින්තුවා;18340601 said:
used එකක් 45, 50 කට වගේ ගන්න පුළුවන්. apple වල battery එකනම් අවුල් යන්නෙ නැහැ ගොඩක් වෙලාවට. ඒත් icloud lock තියනවද නැද්ද කියල හොඳට බලල ගනින්. ගන්නකොට sellerට කියපන් උඹ ඉස්සරහම උගේ apple id & pw දීල phone එක reset කරලා දෙන්න කියල. වෙන්නම් ඉතින් විශේෂ දෙයක් නැහැ බලන්න.

:yes::yes::yes::yes:
 
sudathmadusanka

Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ජින්තුවා;18340601 said:
    used එකක් 45, 50 කට වගේ ගන්න පුළුවන්. apple වල battery එකනම් අවුල් යන්නෙ නැහැ ගොඩක් වෙලාවට. ඒත් icloud lock තියනවද නැද්ද කියල හොඳට බලල ගනින්. ගන්නකොට sellerට කියපන් උඹ ඉස්සරහම උගේ apple id & pw දීල phone එක reset කරලා දෙන්න කියල. වෙන්නම් ඉතින් විශේෂ දෙයක් නැහැ බලන්න.

    Apita wenama id ekak hadaganta puluwanda.... clean imei kiyala monawahari balanta onida..
     
    BlueWave

    Well-known member
  • Jul 15, 2013
    1,037
    311
    83
    50 කට ගන්න පුළුවන්

    45/55 atare tamai ban

    Factory refurbished ekak ganin brand new wage thama.. scratch mukuth na.. 55k wage wei 1 year warranty ekka..

    55 brand new dennam 16gb gold

    16GB 55+ 32GB 60+

    Gannakota balannama ona de tamai damages... Apple wala market 1 depend wenne damages matha... Gannakota uta kiyapan find my iPhone option 1 deactivate karanna kiyala.. eka deactivate unata passe phone 1 reset karaganin uta kiyalama.. Ita passe ganin...

    Apple tamai stable phone 1.. android labbawal wage stuck wenne na.. market bahinne na :D
    Mama agree wenawa display 1 gana kiyapu 1ta nam.. 6 1k ganna puluwan nam hoda.... Math dan 5s 1n maru wela 6 1k ganna hithan inne tawa tika dawasakin..

    කටාර්වල 1649 ක් විතර වෙනවා බන්... ලංකාවෙන් දන්නේ නැහැ...

    Apita wenama id ekak hadaganta puluwanda.... clean imei kiyala monawahari balanta onida..

    එල එල එත් එකෙක් කීවනේ 30කට විතර පුළුවන් කියල....අය කීවා එකෙක් කොපි තියනවා කියල....අනේ මන්ද බන්....