ඇපල් Noob හෙල්ප් - Mac Mini

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,581
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    මචං මන් ඇපල් mac mini එකක් ගන්න කියල බැලුවෙ.
    M1 එකක් ගන්න සල්ලි නෑ ගනන් වැඩී.
    mac mini core i5 එකක් Daily Use කරන වැඩ වලට OK ද.
    මම Web development කරන්නෙ.issrahata Flutter වලට එන්නත් අදහසක් තියනවා. අවුරුදු ගානක් තිස්සෙ මං Windows විතරයි පාවිච්චි කරන්නෙ ඇපල් පාවිච්චි කරලම නෑ.
    උබල මොකද කියන්නෙ ගන්නද එපාද? මගෙ ලග ඩොලර් තියනවා Ebay එකෙන් උනත් ගන්න පුලුවන් 🤔.
    සමහරු කියනව අතේ සල්ලි නැත්නම් බජට් එකට හොයනව නම් ඇපල් පාවිච්චි කරන්න එපා කියල.(අම්මල තාත්තල අරන් දීපු ඒවගෙන් ජාලෙ රගන සමහර කැ%යොන්ගෙ අදහස්) ඒව මම දන්නෙ නෑ මට උබලගෙ අදහස මොකක්ද කියල.කියපල්ලකො ❤️
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,081
    19,619
    113
    Miami
    windows and ඉඳල හිටල ubuntu තමා පාවිච්චි කරල තියෙන්නෙ. හැබැයි ඇපල් ප්‍රඩක්ට් වල වෙනම ආතල් එකක් නේද බන් තියෙන්නේ.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,581
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    windows and ඉඳල හිටල ubuntu තමා පාවිච්චි කරල තියෙන්නෙ. හැබැයි ඇපල් ප්‍රඩක්ට් වල වෙනම ආතල් එකක් නේද බන් තියෙන්නේ.
    ඔව් බන්. APPs development වලට එහෙම මරු . මෙච්චර කාලෙකට ආසවක් හිතිල නෑ ඇපල් වලට. Entry Level එකේ එකක්වට් ගන්න බැලුවෙ ඒකයි බන්
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    flutter/Android/iOS development ගොඩක්ම කරනවා නං බේස් ලෙවල් මැක් මිනි එක මදි වෙයි,මොබයිල් ඇප් කරන්න මේ ස්පෙක්වත් තියන මැක් මිනි එකක් ගන්න නැත්නම් ගනිපු දවස් වල ශේප් උනාට ටික කාලයක් යද්දි අප්ඩේට් දෙක තුනක් කරාට පස්සෙ ස්පීඩ් මදි වෙනවා i5/16GB Ram/SSD. (OS අප්ඩේට් විතරක්ම නෙමයි, IDE/Emulators එහෙමත් අප්ඩේට් වෙද්දි රිසෝස් ඕන)
    හැබැයි ඉගෙනගන්න කරනවා නං බජට් එකත් කේස් නං අඩුම තරමෙ i5 Quad Core/8GB/SSD තියන එකක් ගන්න. මම මුලින්ම යූස් කරේ මැක් මිනි එකක් ඒක අවුරුදු තුනක් විතර යූස් කරා හැබැයි ඒ කාලෙත් RAM Upgrade කරලා තමයි යූස් කරේ
    දැනට මම M1 16 Inch pro එකක් යූස් කරනවා මම XCode/Android Studio/iOS Simulator/Android Emulator/Backend සේරම රන් කරනවා සමහර වෙලාවට හිටපු ගමන් මේකත් ස්ලෝ වෙලා යනවා
    මොබයිල් ඇප් ඩිවලොප්ම්නට් වලට ගොඩක් රිසෝස් තියන කම්පියුටර් ඕන, XCode/Android Studio/iOS Emulator/Android Emulator ඔය සේරටම පට්ටම විදියට රිසෝස් ගන්නවා සමහර වෙලාවට ඔය එකකට 4GB වලට කිට්ටු වෙන්න රැම් එකෙන් ගන්නවා.
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,581
    1
    51,273
    113
    ප*යාගල
    sorry.com
    ganan thama prashne.. hackintosh gena adahasa mkkda
    Performance nm chuttak adui wage.mage windows llaptop ekata dala balanna one.

    flutter/Android/iOS development ගොඩක්ම කරනවා නං බේස් ලෙවල් මැක් මිනි එක මදි වෙයි,මොබයිල් ඇප් කරන්න මේ ස්පෙක්වත් තියන මැක් මිනි එකක් ගන්න නැත්නම් ගනිපු දවස් වල ශේප් උනාට ටික කාලයක් යද්දි අප්ඩේට් දෙක තුනක් කරාට පස්සෙ ස්පීඩ් මදි වෙනවා i5/16GB Ram/SSD. (OS අප්ඩේට් විතරක්ම නෙමයි, IDE/Emulators එහෙමත් අප්ඩේට් වෙද්දි රිසෝස් ඕන)
    හැබැයි ඉගෙනගන්න කරනවා නං බජට් එකත් කේස් නං අඩුම තරමෙ i5 Quad Core/8GB/SSD තියන එකක් ගන්න. මම මුලින්ම යූස් කරේ මැක් මිනි එකක් ඒක අවුරුදු තුනක් විතර යූස් කරා හැබැයි ඒ කාලෙත් RAM Upgrade කරලා තමයි යූස් කරේ
    දැනට මම M1 16 Inch pro එකක් යූස් කරනවා මම XCode/Android Studio/iOS Simulator/Android Emulator/Backend සේරම රන් කරනවා සමහර වෙලාවට හිටපු ගමන් මේකත් ස්ලෝ වෙලා යනවා
    මොබයිල් ඇප් ඩිවලොප්ම්නට් වලට ගොඩක් රිසෝස් තියන කම්පියුටර් ඕන, XCode/Android Studio/iOS Emulator/Android Emulator ඔය සේරටම පට්ටම විදියට රිසෝස් ගන්නවා සමහර වෙලාවට ඔය එකකට 4GB වලට කිට්ටු වෙන්න රැම් එකෙන් ගන්නවා.
    මචන් Dual Core i5 කියල එකකුත් තියනව දැක්කා. I5 වලත් එක එක version එනවද
    ------ Post added on May 31, 2022 at 2:17 PM
     
    • Like
    Reactions: NRTG

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    Performance nm chuttak adui wage.mage windows llaptop ekata dala balanna one.

    මචන් Dual Core i5 කියල එකකුත් තියනව දැක්කා. I5 වලත් එක එක version එනවද
    ------ Post added on May 31, 2022 at 2:17 PM
    Yes, i5 වල වර්ශන් එනවා ගොඩක් වෙලාවට entry level i5 ඒව ගොඩක් දුරට i3 වඩා පොඩ්ඩයි පර්ෆෝමන්ස් තියෙන්නෙ high end පැත්තෙ තියන i5 ගත්තම Entry level i7 වලට කිට්ටුවෙන් පර්ෆෝමන්ස් තියනවා
    හැබැයි අන්තිමට රිලීස් කරපු ඉන්ටෙල් මැක් වල සේරම ආවෙ quad core වගේ තමයි මතක, කලින් ආපු ඒවයෙ නං duel core තිබ්බා මට මතක විදියට

    mainly web development and occasional flutter development වලට අන්තිමට ආපු intel i5 mac mini එක ප්‍රශ්නයක් නැති වෙයි. ඊට කලින් ආපු මැක් මිනි වල ආවෙ laptop cpu ඒක නිසා performance මදි සීන් එකක් තිබුනා හැබැයි අන්තිමට ආපු intel mac mini එකේ ආවෙ ඩෙස්ක්ටොප් cpu.
     
    Last edited: