ඇප නැති බැංකු, අඩු කරන VAT

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,823
    18,642
    113
    දැනටත් business plan එක හරියට දීලා banks වලින් no collateral ගන්න පුළුවන් නේද
    ඉහේ කෙස් ගානට තමා එහෙම ගත්ත උන් ඉන්නෙ

    හරියට calculate කරලා බලන්න ඕනේ
    හදල බලන්න වෙයි නේද.. සෞඛ්‍ය අධ්‍යාපනය නොවන වියදම් අම්බානක් තියනවනෙ තව..
    ------ Post added on Aug 18, 2024 at 5:45 PM
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඉහේ කෙස් ගානට තමා එහෙම ගත්ත උන් ඉන්නෙ
    ඉතින් ඒ එහෙම නැතුව හැමෝටම නොදෙන්නේ උන්ගේ credit rating එක ගූ හින්දනේ. දැන් හැම එකටම no collateral දීලා පොලු තිබ්බොත් රජයේ බැංකු ටික හිර වුණාට පස්සේ liquidate කරලා ධම්මිකයගේ සම්පත් එකෙන්ම ගිලගනී ආයි damage control කරන්න රනිල් හරි මොකෙක් හරි ඇවිල්ල

    ඉහේ කෙස් ගානට තමා එහෙම ගත්ත උන් ඉන්නෙ

    හදල බලන්න වෙයි නේද.. සෞඛ්‍ය අධ්‍යාපනය නොවන වියදම් අම්බානක් තියනවනෙ තව..
    ------ Post added on Aug 18, 2024 at 5:45 PM
    සෞඛ්ය අධ්‍යාපනය අමතක කරපං. මු කියන්නේ ආහාර වලට තියන VAT එක සම්පුර්ණයෙන්ම අයින් කරනවා කියලා. සම්පූර්ණ food sector වල VAT proportion එකනම් ලොකු එකක්
    ------ Post added on Aug 18, 2024 at 5:46 PM
     
    • Like
    Reactions: Tricle_Buwa

    lasithh

    Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    ඇප නැතුව දැනටත් ලංකාවෙ බැංකු ඕනෙ තරම් loan දෙනව බන්. Government Pensioner ,permenent ඉන්න අයගෙ Personal loan වලට ගන්නෙ නෑ දැනටත් බැංකු වල
     
    • Like
    Reactions: Tricle_Buwa

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඕන උඹල හිතන විදිහෙ එකක් නෙමෙයි.
    ණය දෙනව කියන්නෙ පාරිභෝජනයට නෙමෙ. Development bank එකක් ලංකාවට නෑ. 80 ගනන් වල එකක් තිබිල තියනව කොහොම හරි ඒක වැහිල.

    මේක තින්නෙ startup වලට , innvoation වලට වගේ දේවල් වලට.

    කොහෙ හරි video එකක් දැක්ක මම සීන් එක. කොහොම හරි ඒ ණය දෙන කාරනය හොද එකල් ද බලන විදිහ ගැන නම් ලොකු විස්‍තරයක් තිබ්බෙ නෑ. ප්‍රතිපත්ති ප්‍රකාශන ආවම තමා හරි ම දේ බලාගන්න වෙන්නෙ.

    බේත් වලට , අද්‍යාපනයට ගහන Vat එක නැති කලා කියල ගෝට කෙලවපි කෙලවීම වෙනව කියල හිතන්න තරම් මෝඩ වෙන්න එපා යකුනේ. ගොට කලේ සොරොවුව ඇරිය වගේ සේරම අඩු කරපු එකනෙ. මෙතම ජෙප්පො කතා කරන්නෙ යට ස්ථරයෙ ඉන්න මිනිස්සු ගැන සලකල. නිකමට හිතල බලපන් අපේ රටේ කාල බීල විතරක් වත් ඉන්න බැරි මිනිස්සු කොච්චර ඉන්නවද. ඉස්පිරිතාලෙ බේත් ටික නැතුව විදවම මිනිස්සුම කීයක් ඇතිද
    රිස්ක් එක ගන්නේ ජෙප්පන්ගේ පක්ශා අරමුදලෙන්ද මිනිසුන්ගේ බදු සල්ලි වලින්ද ?
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,677
    2,533
    113
    නිධානයක් උඩ
    IMF එකේ කියන විදිහට ලබන අවුරුද්දේ රාජ්‍ය ආදායම 15%වෙන්න ඔනේ. දැන් තියෙන්නෙ 12% GDP එකෙන්.
    තියන VAT, PAYEE අයින් කරලා කොහොමද ආදයම් හොයාගන්නේ.
     
    • Like
    Reactions: hancok

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,823
    18,642
    113
    රිස්ක් එක ගන්නේ ජෙප්පන්ගේ පක්ශා අරමුදලෙන්ද මිනිසුන්ගේ බදු සල්ලි වලින්ද ?
    මම ඇහුව විදිහට නම් බදු සල්ලි වලින්. ඕක වෙන්නෙ කොහොමද තෝරගන්නෙ කොහොම ද අනම්මනම් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දායි කියල තම තිබ්බෙ. concept එක නම් නරක නෑ. කරන විදිහ මත තමා ඉතිං

    ඇප නැතුව දැනටත් ලංකාවෙ බැංකු ඕනෙ තරම් loan දෙනව බන්. Government Pensioner ,permenent ඉන්න අයගෙ Personal loan වලට ගන්නෙ නෑ දැනටත් බැංකු වල
    මේකෙ purpose එක වෙනස්. RND , innovation , startup වගේ target කරන්නෙ. development bank එකක් දාන සීන් එකක් තමා කියන්නෙ
    ------ Post added on Aug 18, 2024 at 5:51 PM

    ඉතින් ඒ එහෙම නැතුව හැමෝටම නොදෙන්නේ උන්ගේ credit rating එක ගූ හින්දනේ. දැන් හැම එකටම no collateral දීලා පොලු තිබ්බොත් රජයේ බැංකු ටික හිර වුණාට පස්සේ liquidate කරලා ධම්මිකයගේ සම්පත් එකෙන්ම ගිලගනී ආයි damage control කරන්න රනිල් හරි මොකෙක් හරි ඇවිල්ල

    සෞඛ්ය අධ්‍යාපනය අමතක කරපං. මු කියන්නේ ආහාර වලට තියන VAT එක සම්පුර්ණයෙන්ම අයින් කරනවා කියලා. සම්පූර්ණ food sector වල VAT proportion එකනම් ලොකු එකක්
    ------ Post added on Aug 18, 2024 at 5:46 PM
    අනේ මංද මචං. වැඩි විස්තරයක් දන්නෙ නෑ. ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දානව කියල තිබ්බ.. 26 බලාගන්න පුලුවන් වෙයි..

    VAT සීන් එක නම් මට idea එකක් නෑ.. බලමු ඒක.. කෑම වා VAT එකත් මූලික කීපයක 0 කරනව , intermediate සෙට් එකක් මැද අගයකට ගේනව. උඩ සෙට් එකක් වෙනස් නිකර තියනව කියල තමා කියන්නෙ. සේරම zero කරනව නෙමෙ. ඔය අල ලූනු පරිප්පු සීනි සැමන් කරවල වගේ ඒව zero කරයි
    ------ Post added on Aug 18, 2024 at 5:54 PM
     
    Last edited:

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මම ඇහුව විදිහට නම් බදු සල්ලි වලින්. ඕක වෙන්නෙ කොහොමද තෝරගන්නෙ කොහොම ද අනම්මනම් ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දායි කියල තම තිබ්බෙ. concept එක නම් නරක නෑ. කරන විදිහ මත තමා ඉතිං

    මේකෙ purpose එක වෙනස්. RND , innovation , startup වගේ target කරන්නෙ. development bank එකක් දාන සීන් එකක් තමා කියන්නෙ
    ------ Post added on Aug 18, 2024 at 5:51 PM
    ගෝඨාභයත් ඔහොමනේ හිතුවෙ. VAT එක අඩුම කරලා දාල උ හිතුවෙ business activity එක වැඩි වෙලා රට සරුසාර වෙලා business වල ආදායම දෙගුණ වෙලා රාජ්ය ආදායමත් ආය තිබ්බ ගනටම එයි කියල. මරු concept එක
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,823
    18,642
    113
    ගෝඨාභයත් ඔහොමනේ හිතුවෙ. VAT එක අඩුම කරලා දාල උ හිතුවෙ business activity එක වැඩි වෙලා රට සරුසාර වෙලා business වල ආදායම දෙගුණ වෙලා රාජ්ය ආදායමත් ආය තිබ්බ ගනටම එයි කියල. මරු concept එක
    26 වෙනිදට බලමුකො මොකද්ද මේ VAT කතාව කියල. ගෝට නාපු එකම නම් කරන්නෙ නෑ ඉල්ලන් කන්න වෙනව කියල ඇස් පනාපිට දැක්කනෙ.

    militation එහෙම ඇති ඔය Development bank සීන් එකට. කොහොමත් ආණ්ඩුවෙන් වෙන් කරන ගානක්මෙ ඕකට යොදවන්ම වෙන්නෙ

    VAT එක අඩු කලාම සරුවාර වෙන්නේ නෑ කියන එකම economics වල මූලික සිදධාන්ත වලින්ම වැරදිනෙ.. ගෝට ගොබ්බම වැඩක් ඒ කලේ
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,584
    72,783
    113
    මාලඹේ

    කොහොම උනත් ජෙප්පෝ ආවොත් සුපිරි ආතල් ටිකක් නම් සෙට් වෙනවා 🤩
     
    • Love
    Reactions: EVC

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එහෙම බැංකුවල මිනිස්සු සල්ලි දායිද?
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    26 වෙනිදට බලමුකො මොකද්ද මේ VAT කතාව කියල. ගෝට නාපු එකම නම් කරන්නෙ නෑ ඉල්ලන් කන්න වෙනව කියල ඇස් පනාපිට දැක්කනෙ.
    අර AI IT policy එක වගේ තමයි ඉතින්.
    මේ හුත්තලට දශක දෙකකට වඩා තිබ්බ කොයි වෙලෙත් ආණ්ඩුව කරන හම රෙද්දම විවේචනය කර කර දගලන වෙලේ තමන්ගේ ආණ්ඩුවක රට ගොඩගන්න හැටි සම්පූර්ණ detailed design plan එකක් හදන්න පිටු 10,000 ක විතර ආයි ආවම කතා කරන්න දෙයක් නෑ gov letterhead වල printouts විතරක් අරන් අත්සන් කරන මට්ටමටම.
    දැන් මෙතන assignment submission එකට මාසයක් තියෙද්දී deadline එක ලන් වෙලා chatGPT දාල policy හදනවා.
    තමන් දේශපාලනය කරන්න ඕනෙම තමන්ට වෙනස් වෙච්ච policy එකක් තියනවානම්. එහෙම නැතුව එකම policy එක තියන ආණ්ඩුවට බැන බැන ඉන්න එක එකම policy එක වෙලා දැන් එක පරටම ආණ්ඩුවක් පිහිටවන්න chance එකක් හම්බෙලා AI එකක දාලා හරි policy docs ගන්න දඟලන උන්ගේ තේරුම මොකක්ද. අනික් උනුත් ඔච්චරයි . හැබැයි මුණුත් එච්චරමනේ.

    එහෙම බැංකුවල මිනිස්සු සල්ලි දායිද?
    Treasury funds තමයි ඉතින්. හුකවගත්තම සල්ලි අච්චු ගහයි
    ------ Post added on Aug 18, 2024 at 6:09 PM
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,823
    18,642
    113
    අර AI IT policy එක වගේ තමයි ඉතින්.
    මේ හුත්තලට දශක දෙකකට වඩා තිබ්බ කොයි වෙලෙත් ආණ්ඩුව කරන හම රෙද්දම විවේචනය කර කර දගලන වෙලේ තමන්ගේ ආණ්ඩුවක රට ගොඩගන්න හැටි සම්පූර්ණ detailed design plan එකක් හදන්න පිටු 10,000 ක විතර ආයි ආවම කතා කරන්න දෙයක් නෑ gov letterhead වල printouts විතරක් අරන් අත්සන් කරන මට්ටමටම.
    දැන් මෙතන assignment submission එකට මාසයක් තියෙද්දී deadline එක ලන් වෙලා chatGPT දාල policy හදනවා.
    තමන් දේශපාලනය කරන්න ඕනෙම තමන්ට වෙනස් වෙච්ච policy එකක් තියනවානම්. එහෙම නැතුව එකම policy එක තියන ආණ්ඩුවට බැන බැන ඉන්න එක එකම policy එක වෙලා දැන් එක පරටම ආණ්ඩුවක් පිහිටවන්න chance එකක් හම්බෙලා AI එකක දාලා හරි policy docs ගන්න දඟලන උන්ගේ තේරුම මොකක්ද. අනික් උනුත් ඔච්චරයි . හැබැයි මුණුත් එච්චරමනේ.
    ඔය සේරම content chatgpt නෙමේනෙ මචෝ. ඕව කියන උන් දැක්කම පේන්නෙ නැද්ද මඩ බලකායෙ සෙට් එකමනෙ ඉන්නෙ..

    ඉන්න හොරුන්ගෙන් අපිට මේව ජීවිතේට ගන්න හිතන්න වත් බෑනෙ. උන් කලේ උන්ගෙ ණය බිලියන ගනම් බොල් කරපු එකයි, උන්ගෙ මඩි තර කරපු නිසයිනෙ.
    කොටින්ම crony capitalism නෙ මුන් කලේ. දැන දැන් ඇයි අපි ආයෙ උන්ටම අහු වෙන්නෙ?
     
    • Haha
    Reactions: EVC

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔය සේරම content chatgpt නෙමේනෙ මචෝ. ඕව කියන උන් දැක්කම පේන්නෙ නැද්ද මඩ බලකායෙ සෙට් එකමනෙ ඉන්නෙ..

    ඉන්න හොරුන්ගෙන් අපිට මේව ජීවිතේට ගන්න හිතන්න වත් බෑනෙ. උන් කලේ උන්ගෙ ණය බිලියන ගනම් බොල් කරපු එකයි, උන්ගෙ මඩි තර කරපු නිසයිනෙ.
    කොටින්ම crony capitalism නෙ මුන් කලේ. දැන දැන් ඇයි අපි ආයෙ උන්ටම අහු වෙන්නෙ?
    ඉන්න උන් නාගතත තමයි. හැබැයි මුනුත් එච්චර තමයි කියලා ඇස් ඉදිරිපිට පෙන්න තියනව.
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,823
    18,642
    113
    එහෙම බැංකුවල මිනිස්සු සල්ලි දායිද?
    මිනිස්සු සල්ලි දාන බැංකුවක් ම නෙමේ development bank එකක් කියන්නෙ. ඔක හුගක්ම ආණ්ඩුවෙන් fund කරන්නෙ
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,823
    18,642
    113
    ඉන්න උන් නාගතත තමයි. හැබැයි මුනුත් එච්චර තමයි කියලා ඇස් ඉදිරිපිට පෙන්න තියනව.
    කෑම සීන් එකේ මෙහෙම එකක් තියනව දැන් අහු උනේ. special comodity tax එක අයින් කරනව මම හිතන්නෙ. ඕකෙන් තම අර overnight සීනි tax එක දාල යාලුවට ගන්න දුන්නෙ.