ඇප නැති බැංකු, අඩු කරන VAT

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    @hancok උඹේ video එක බැලුවේ දැන්...එකේ ඉන්නේ ආණුරය නේ

    මම හිතුවේ මේක කියලා

    මෙන්න මේකේ 19:00 ඉදහන් බලපන් කෝ.. :ROFLMAO: :ROFLMAO:

    • Haha
    Reactions: hancok

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    පාටලී ඉන්නෙ සජිත් එක්ක නිසා සජිත්ට ඡන්දෙ දුන්නම් හරි නේද? @hancok
    sajiya dinanawa. patali, harsha de silva inna nisa un mona hari karan adan yai. maha eka made lega lega ponna nadagam karanna gihilla awrudu 2k yaddi guu naddi arun denna mokak hari anchiyak adala bala peraliyak kaloth thama.

    පාටලී ඉන්නෙ සජිත් එක්ක නිසා සජිත්ට ඡන්දෙ දුන්නම් හරි නේද? @hancok
    habai arun denna enawa kiyala maha ponnayata chande denna ba. mokada utane directly chande denne. u karana ponna weda seramema wagakime kotaskarayo wenawa. sajith dinnoth general election ekedi arun dennata dena eka hodai andu pakshe loku amathi kam 2k maha ekaata akamaththen hari mun dennata denna wena nisa. nattan mahinda/ ranil janadipathi una wage apu gaman paradel ponnayekwa prime minister karanawa, ethanin ehata marenakan pakshe u witharai run karanne. no succession
    ------ Post added on Aug 18, 2024 at 9:53 PM

    @hancok උඹේ video එක බැලුවේ දැන්...එකේ ඉන්නේ ආණුරය නේ

    මම හිතුවේ මේක කියලා

    මෙන්න මේකේ 19:00 ඉදහන් බලපන් කෝ.. :ROFLMAO: :ROFLMAO:

    interest free loan deela e cost ekath daranne taxpayers la neda. ehenam VAT eka 22% wath karanna epai, adu karanawalu thawa :rofl:
    ------ Post added on Aug 18, 2024 at 9:54 PM
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    sajiya dinanawa. patali, harsha de silva inna nisa un mona hari karan adan yai. maha eka made lega lega ponna nadagam karanna gihilla awrudu 2k yaddi guu naddi arun denna mokak hari anchiyak adala bala peraliyak kaloth thama.

    habai arun denna enawa kiyala maha ponnayata chande denna ba. mokada utane directly chande denne. u karana ponna weda seramema wagakime kotaskarayo wenawa. sajith dinnoth general election ekedi arun dennata dena eka hodai andu pakshe loku amathi kam 2k maha ekaata akamaththen hari mun dennata denna wena nisa. nattan mahinda/ ranil janadipathi una wage apu gaman paradel ponnayekwa prime minister karanawa, ethanin ehata marenakan pakshe u witharai run karanne. no succession
    ------ Post added on Aug 18, 2024 at 9:53 PM

    interest free loan deela e cost ekath daranne taxpayers la neda. ehenam VAT eka 22% wath karanna epai, adu karanawalu thawa :rofl:
    ------ Post added on Aug 18, 2024 at 9:54 PM
    මට පේන්නේ මූ පටලවා ගෙන වගේ. මූ මේ කියන්න හදන්නේ අනුරයා කියන එකමද කොහෙද?
    අර ඇප නැති කෙස් එක.

    එහෙම ඉතින් දෙන්න පුලුවන්නම් හොඳ. මට දැන් ලක්ෂ 20කට වඩා ණය දීලා තියනවා ඇප කාරයො නෑ. Commercial bank. එහෙම බලපුවාම බැරි කමකුත් නෑ. එහෙම ඉතින් අනිත් උන්ටත් දෙනවා ඇති නේ.

    Company එකේ සුබ සදකේ වත් පොලී නැතිව ණය දෙන්නේ නෑ එකෙත් 20% කොහෙද. :ROFLMAO:
     
    • Wow
    Reactions: Draco Malfoy

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මට පේන්නේ මූ පටලවා ගෙන වගේ. මූ මේ කියන්න හදන්නේ අනුරයා කියන එකමද කොහෙද?
    අර ඇප නැති කෙස් එක.

    එහෙම ඉතින් දෙන්න පුලුවන්නම් හොඳ. මට දැන් ලක්ෂ 20කට වඩා ණය දීලා තියනවා ඇප කාරයො නෑ. Commercial bank. එහෙම බලපුවාම බැරි කමකුත් නෑ. එහෙම ඉතින් අනිත් උන්ටත් දෙනවා ඇති නේ.

    Company එකේ සුබ සදකේ වත් පොලී නැතිව ණය දෙන්නේ නෑ එකෙත් 20% කොහෙද. :ROFLMAO:
    e bol naya daraganna wenneth ekko BOC/ NSB walata, nattan treasury ekata. awula thiyanne mun hukala gihama aai ranil wage ekekwa gennai damage recovery walata.. ehema kalama ithin kada watichcha banku liquidate karala denna wei dammika pons wage shark kenekta.
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    sajiya dinanawa. patali, harsha de silva inna nisa un mona hari karan adan yai. maha eka made lega lega ponna nadagam karanna gihilla awrudu 2k yaddi guu naddi arun denna mokak hari anchiyak adala bala peraliyak kaloth thama.

    habai arun denna enawa kiyala maha ponnayata chande denna ba. mokada utane directly chande denne. u karana ponna weda seramema wagakime kotaskarayo wenawa. sajith dinnoth general election ekedi arun dennata dena eka hodai andu pakshe loku amathi kam 2k maha ekaata akamaththen hari mun dennata denna wena nisa. nattan mahinda/ ranil janadipathi una wage apu gaman paradel ponnayekwa prime minister karanawa, ethanin ehata marenakan pakshe u witharai run karanne. no succession
    ------ Post added on Aug 18, 2024 at 9:53 PM
    patali, harshala nam supiri but sajja pus modayane bn. anith eka lagadi sajja kiwwa slt eka ehema wikunanne na kiyala. pora godak rajaye business digatama karan yai. ethakotanam kela wenawa.

    btw: patalige ara lrt project eka ehema start kaloth hodai aye.
     
    • Like
    Reactions: kasun090354t

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,287
    32,013
    113
    මුගේ AI ආර්ථික ප්‍රතිපත්ති pdf එකක් නැද්ද සිංහළු. ගෝඨාභය දියව් දියව් කියන ගානටම අරින්න වගේ හදන්නේ මේ පාරනම් :rofl:

    apath nathi wei da?
    apa kramaya sarala karanawa kiwa nam OK
    eth apa nathiwa ganna naya gewanna sinhalu echcharata awanka da?
     
    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,643
    8,372
    113
    ගෝටාබය ආවම ලෝකෙම පුරසන ඉවරයි කියපු එකේ අනික තමයි බන් වෙන්නේ. දීලම බලමුකෝ නේත
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    patali, harshala nam supiri but sajja pus modayane bn. anith eka lagadi sajja kiwwa slt eka ehema wikunanne na kiyala. pora godak rajaye business digatama karan yai. ethakotanam kela wenawa.

    btw: patalige ara lrt project eka ehema start kaloth hodai aye.
    ow eka thama hamadama ratata hoda un path une na but ponnu athare ekek dekek idala free education , free health, 1990 ambulance wage hoda dewal ehen mehen kala. e wage LRT eka hari heduwanam ekath loku deyak aru ponna athal dunnata. ehema deela uta wedikal nogihin kohomath shot eka hambei kohen hari. wadima unoth awrudu 5k inna wei. gota ponnaya tharan nam economy ekata hukawala ganna dena eak na godak durata harshata finance ministry eka thibboth athi. PM karai pabayekwa. sajja presidential eka dinnoth ona ekak kiyala pataliyata full chande dunnama hari uwa PM nokara beri wena tharamata. ehema unoth nam loku damage control ekak thiyei maha ekaage ponna samayen
     
    • Like
    Reactions: Draco Malfoy

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    e bol naya daraganna wenneth ekko BOC/ NSB walata, nattan treasury ekata. awula thiyanne mun hukala gihama aai ranil wage ekekwa gennai damage recovery walata.. ehema kalama ithin kada watichcha banku liquidate karala denna wei dammika pons wage shark kenekta.
    ඔවුන් ඔය බොරු බං කියන්නේ. උන් බලන්නෙත් කොහොම හරි ඡන්ද ටික කඩගන්න තව මසෙනේ. කරන්න පුළුවන් හැමදේම කරනවා. උන් ඉන්නෙත් මේක කොහොම හරි දිනන්න ඕනේ කියන අරමුණින්. බහුතරය පිනවල ඡන්ද ටික ගන්න බලන්නේ. අනිත් දේවල් ගැන හිතන්නේ නෑ.

    පැරදුනට පස්සේ ආයේ කතා කරලා වැඩක් නෑ නේ. බොරු කියලා හරි දිනන්න ඕනේ මේ වෙලාවේ.

    අරගලෙන් පස්සේ පෙළක් දේවල් වලට හොඳ positive විදිහට policies හැදිලා තියනවා හා හැදෙමින් පැවතුන. මුංට ත් ඒව වෙනස් කරන්න එහෙම උවමනාවක්නෑ. මේ meeting වල කතා නෙමේ. වෙනම මුන්ගේ කමිටු වල, පොරම් වල යන කතා වලින් තේරුනේ නම් තියන විදිහ ඉස්සරහට අරන් යන ගමන්, එන එන විදිහට ගේම ගහගෙන යනවා වගේ වැඩක්. මුන්ගේ ඉන්න අනිත් උන් මොන පිස්සු කෙලිද දන්නේ නෑ. මට අනුරාය නම් ෂුවර් හොඳ මිටරෙන් ඉන්නේ කියලා.

    උබ අර උඩින් දාලා තිබ්බ කතාව මට මීට සතියකට කලින් විතර හිතුනා. මුන් අවුරුදු ගානක් පාර්ලිමේන්තුවේ ඉදලා හරියට ඕනේ දේවල් ටික කරගෙන නැතිව ඡන්දෙට මාසයක් තියලා අබුඩෙ තද කරන් දඟලනවා.. :ROFLMAO: :ROFLMAO: මුන් දැන් අවුරුදු දෙකක් තිබිලත් කරේ සජියටති අරුටයි මුටයි මඩ ගහ ගහ හිටපු එක. මුංට කාලේ තිබ්බ ඕනේ තරම්. කරේ කරන්න ඕනේ දේවල් නෙමේ.
     
    • Like
    Reactions: Sen-lu

    FordMustang

    Well-known member
  • Oct 26, 2023
    526
    803
    93
    බැන්කු වල deposit දාල තියෙන මිනිස්සුන්ගෙ සල්ලි වලින්, ගම් වල මඤ්ඤොක්ක පැලයක් වත් හිටවන්නෙ නැතිව කම්මැලි කමේ ඉන්න එවුන්ට, ඇප නැති ණය දුන්නොත් නන් මිනිස්සුන්ගෙ සල්ලි ටිකත් ඉවරයි, අරුන් ටිකත් කසිය ගහලම මැරිල යනව.
     
    • Like
    • Love
    Reactions: EVC and jhnnwp

    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    ඔවුන් ඔය බොරු බං කියන්නේ. උන් බලන්නෙත් කොහොම හරි ඡන්ද ටික කඩගන්න තව මසෙනේ. කරන්න පුළුවන් හැමදේම කරනවා. උන් ඉන්නෙත් මේක කොහොම හරි දිනන්න ඕනේ කියන අරමුණින්. බහුතරය පිනවල ඡන්ද ටික ගන්න බලන්නේ. අනිත් දේවල් ගැන හිතන්නේ නෑ.

    පැරදුනට පස්සේ ආයේ කතා කරලා වැඩක් නෑ නේ. බොරු කියලා හරි දිනන්න ඕනේ මේ වෙලාවේ.

    අරගලෙන් පස්සේ පෙළක් දේවල් වලට හොඳ positive විදිහට policies හැදිලා තියනවා හා හැදෙමින් පැවතුන. මුංට ත් ඒව වෙනස් කරන්න එහෙම උවමනාවක්නෑ. මේ meeting වල කතා නෙමේ. වෙනම මුන්ගේ කමිටු වල, පොරම් වල යන කතා වලින් තේරුනේ නම් තියන විදිහ ඉස්සරහට අරන් යන ගමන්, එන එන විදිහට ගේම ගහගෙන යනවා වගේ වැඩක්. මුන්ගේ ඉන්න අනිත් උන් මොන පිස්සු කෙලිද දන්නේ නෑ. මට අනුරාය නම් ෂුවර් හොඳ මිටරෙන් ඉන්නේ කියලා.

    උබ අර උඩින් දාලා තිබ්බ කතාව මට මීට සතියකට කලින් විතර හිතුනා. මුන් අවුරුදු ගානක් පාර්ලිමේන්තුවේ ඉදලා හරියට ඕනේ දේවල් ටික කරගෙන නැතිව ඡන්දෙට මාසයක් තියලා අබුඩෙ තද කරන් දඟලනවා.. :ROFLMAO: :ROFLMAO: මුන් දැන් අවුරුදු දෙකක් තිබිලත් කරේ සජියටති අරුටයි මුටයි මඩ ගහ ගහ හිටපු එක. මුංට කාලේ තිබ්බ ඕනේ තරම්. කරේ කරන්න ඕනේ දේවල් නෙමේ.
    anurayagenam waradak dakinne na parliament inna anik un ekka thibbama. e unata okun awoth eka athule inna un hukanawa lesatama. lalkantha ponnaya thama downfall patanganne. ita passe HOS gala yana modaya. harini wage ganiyek allan idi. hardcore jeppo tika oka wana karanawa koweth. awula thiyanne mokaa runnath allan duwaganna puluwan sensible dial naha molayak thiyana. SJB ekenam maha ekaa amu ponnaya unata patali harsha innawa adu gane gota keliya wage level ekakatanam watenna denne na, e pattata maha ekaa yanna haduwoth arun denna daala yanawa sure.

    chanda kadaganna anathayo form karana widihata nemeine anuraya kiyawanne. anduwa pihitala karana palaweni wadelu VAT adu karala badu sahana dena eka etc. owa echchara direct kiwwama nokara baane.

    adatath okun stage waladi karana katha wala essense eke 95% withara kiyanne awrudu 70k pura anik un rata kaapu heti. ithuru 5% thama mun karana dewal. anna e 5%th adagana nanawa katin pita wena wachanayak gaane.

    ohoma chandeta sathi 4k thiyala IT policy, chandeta sathi 3k thiyala economic policy eliyata danawa mona huttakda e ponna wade. political vision ekak thiyana pakshayaknam ara product based IT company ekak side eken mona huttawal kalath core priority eka deela thamange product eka awrudu 10k hari aran himita develop karan yanawa wage kaalayak thisse thamange perfect ultra detailed policies witharak nemei awama karana each and every decision, projects, ewaye basic feasibility anan manan serama detail widihata thaman hadala thiyenna one. maasa 2k nemei awrudu 20k thibba. dawasata winadi 5 gane ekata kaale yedewwath pitu 10,000ka withara action set eka hadaganna thibba. power eka awata passe gov letterheads printer ekata feed kara kara kelinma eliyata aran athsan karala dena thanatama.

    bana bana idala dan haminenawa
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,625
    28,611
    113
    හැම දේම අවුරුදු 20ක් 30ක් ගිහින් තේරෙන Low IQ මෝඩ ජෙප්පො ආවොත් මෝඩ ගෝඨා part 2 ම තමයි :lol:

    nmVbaEz.jpeg

    NMHe57d.jpeg
     
    • Like
    Reactions: EVC

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    ඇප නැතුව ණය දෙන සිස්ටම් තියෙනවා.ප්‍රොජෙක්ට්ස් එවැලුවේට් කරලා පැනල් තෲ දෙන්නේ.ඒවට තමයි ඉන්ඩස්ට්‍රියල් බෑන්කින් සිස්ටම් එකක් හදන්නේ.ඒ හැම ප්‍රොජෙක්ට් එකටම ගවර්මන්ට් එකෙන් දෙන්නෙක් හෝ තුන් දෙනෙක් දානවා මොනිටරින් වලට.එහෙම නැතුව අර මහින්දයගේ කාලේ වගේ උන්ගෙම උන්ට හොරාට ණය දුන්නේ ඇප නැතුව,එහෙම ණය දෙන්නේ නෑ.එහෙම ණය දුන්නයි කියලා තමාට ඕනේ හැටියට වියදම් කරන්ඩත් බෑ.දැන් කන්ස්ට්‍රක්ෂන් වල BOQ එකක් හදලා තියෙන්නේ මොකටද?

    මෙහෙමයි කවුරු හරි හිතන් ඉන්නවා නම් හර්ෂ කියන්නේ මාර වැඩ්ඩෙක් කියලා අනේ සොරි තමයි කියන්ඩ වෙන්නේ.ඌ මොනව හරි බර වචන දෙකක් දාපු ගමන් කලිසමේ රෙවෙන උන්ට නම් ඌ මාර වැඩ්ඩෙක් වෙන්ඩ පුලුවන්.අපිට නම් නෙවෙයි.

    ඕකා වොක්ස් වැගන් ෆැක්ටරි ගේනවා කියලා රැඟුවා මතකද? කෝ දැන් වොක්ස් වැගන්?
    රනිල් ඉන්න කාලේ මූ ගෙනාවා මතකද ඉන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා කියලා ගූ ගොඩක්? මොකද වුනේ?
    ඇප දීලා ගන්ඩවත් ණය නෑ.උන්ගේ උන් බෙදාගෙන ඔක්කොම.අන්තිම ලෝවර් ස්ටේජ් එකේ සෙට් එකට දුන්නා රු 15000ක්.ඒකත් කඩලා දුන්නේ රු5000 ගානේ.ඉන්ඩස්ට්‍රියල් ගැන 0 දන්න එකෙක් මේ වගේ ලෝන් ස්කීම් හදනවද? සමාන්‍ය නෙමෙයි මූට අවම දැනීමක්වත් තියෙන එකෙක් නෙමේ.යකෝ 15000ට කුකුල් කොටුවක් වත් හදාගන්ඩ පුලුවන්ද මනුස්සයෙකුට?
    ඔය වගේ දෙයක් කරගන්ඩ බැරි එකා තව කොහොමද ඉකොනොමි එකක් රන් කරන්නේ?

    ධම්මික පෙරේරාව 100% අපි පිළිගන්නේ නැති වුනත් පුකෙන් හිනා වෙන්නේ ඕකට.ෆයිනෑන්ෂල් සෙක්ටර් එකේ උන් ඉන්ඩස්ට්‍රියල් ගැන දන්න ලබ්බක් නෑ.ඉන්ඩ්ස්ට්‍රියිල් වල අවුරුදු 8-10කින් තමයි පොසිටිව් කෑෂ් ෆ්ලෝ එකක් බලාපොරොත්තු වෙන්නේ.ෆයිනෑන්ෂල් පොන්ස්ලා ණය දීලා ඒ මාසේ ඉඳලම කෑෂ් ෆ්ලෝ පොස්ටිව් නැත්තන් කලන්තේ දාලා වැටෙන ජාතියේ උන්.

    පුතානෝ ගැන නම් කතා කරලා වැඩක් නෑ.අමු ගවයා,ඊට හොඳයි රනිලා තව.