ඇප ලැබුණු අකිල හිනාවෙවී ගෙදර යයි. අද රෑට අද රෑට !!

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    7,593
    14,662
    113
    35
    Spain
    නවුෆර් මවුලවි අද සාක්ෂි දීල එයා තූති බබෙක් කියල. ඒ සාක්ෂිය ඇති වෙයි නේද සලේ එල්ලුන් ගස් යවන්න?
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,187
    27,851
    113
    36
    Mirihana
    alis.alberta.ca
    මුගෙ තොල රෝස ඇයි
    රෝසපෙති අතුරාලා
    Gay Pride Dancing GIF by Yandy.com
     
    • Like
    Reactions: ChoronaSottiya

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    505
    496
    63
    නවුෆර් මවුලවි අද සාක්ෂි දීල එයා තූති බබෙක් කියල. ඒ සාක්ෂිය ඇති වෙයි නේද සලේ එල්ලුන් ගස් යවන්න?

    Oya asa Naufer Maulavi hire gihin Suresh Sallay nidahas wenawata neda ??
    AG ta puluwan samahara weradi karayo gov sakki karayo karala yam aparadayak oppu karaganna. ethanada podi eka margen loku ekawa allaganna ekai karanna hadanne. U babek nemei hebei me case eke AG ta use karanna puluwan kenek

    Suresh Sallay kiyanneth ona dial eka nemei. hebei u seen eka denagena uda inna buwama kiyanne ne. ehema nam karanna one uwa uparima hira karana eka. owa harima sarala tactics.

    uba sallay ta kiyapan okkoma wamaranna kiyala :lol: :lol: :lol: ita passe api okkoma danna buwa eliyata ei
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,593
    14,662
    113
    35
    Spain
    Oya asa Naufer Maulavi hire gihin Suresh Sallay nidahas wenawata neda ??
    AG ta puluwan samahara weradi karayo gov sakki karayo karala yam aparadayak oppu karaganna. ethanada podi eka margen loku ekawa allaganna ekai karanna hadanne. U babek nemei hebei me case eke AG ta use karanna puluwan kenek

    Suresh Sallay kiyanneth ona dial eka nemei. hebei u seen eka denagena uda inna buwama kiyanne ne. ehema nam karanna one uwa uparima hira karana eka. owa harima sarala tactics.

    uba sallay ta kiyapan okkoma wamaranna kiyala :lol: :lol: :lol: ita passe api okkoma danna buwa eliyata ei
    මිනී මැරුම් චෝදනා එක්ක චෝදනා 950ක් තියෙන කෙනෙක් රජයේ සාක්ෂිකාරයෙක් කරලා නිදහස් කරන්න කාටවත් බෑ. තියෙන්නේ එකම විදියයි, තමන්ගේ නිර්දෝෂී බව පෙන්වල නිදහස් වෙන්න.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    505
    496
    63
    මිනී මැරුම් චෝදනා එක්ක චෝදනා 950ක් තියෙන කෙනෙක් රජයේ සාක්ෂිකාරයෙක් කරලා නිදහස් කරන්න කාටවත් බෑ. තියෙන්නේ එකම විදියයි, තමන්ගේ නිර්දෝෂී බව පෙන්වල නිදහස් වෙන්න.

    kawda ubata kiwwe AG ta puluwan e decision eka ganna. uta ethi mini merum chodanawak ne. aparadayaka parshawa karayek una kiyana eka thama uta danna puluwan. Easter attack eka karapu eka maruna. uwa hire yawanna deyak ne ne. methana ekama doubt eka thiyenne meka kale kage hari political will ekakatada kiyana eka denagannane.
     
    • Haha
    Reactions: Inigo Montoya

    U.N.C.L.E

    Well-known member
  • Jul 21, 2021
    1,372
    2,169
    113
    Oya asa Naufer Maulavi hire gihin Suresh Sallay nidahas wenawata neda ??
    AG ta puluwan samahara weradi karayo gov sakki karayo karala yam aparadayak oppu karaganna. ethanada podi eka margen loku ekawa allaganna ekai karanna hadanne. U babek nemei hebei me case eke AG ta use karanna puluwan kenek

    Suresh Sallay kiyanneth ona dial eka nemei. hebei u seen eka denagena uda inna buwama kiyanne ne. ehema nam karanna one uwa uparima hira karana eka. owa harima sarala tactics.

    uba sallay ta kiyapan okkoma wamaranna kiyala :lol: :lol: :lol: ita passe api okkoma danna buwa eliyata ei
    ඔය ටැක්ටික් එකම පාවිච්චි කොරානේ කරෝලිස් මුත්තේ සතාසිවම් නඩුවට. අන්තිමට ඔප්පු උනා නීතීපතිගේ රජයේ සාක්ශී කරයා තමා වැරදි කාරයා කියලා. එතකොට ඉතින් ඌට මුකුත් කරන්න බෑ. මොකද රජයේ සාක්ශි කරු වෙලා ඌට සමාව ලැබිලා ඉවරයි.

    කුස්සියේ වංගෙඩිය තමා එල්ලන්න ඉතුරු උනේ වැරදි කරු කියලා.
     
    • Like
    Reactions: Inigo Montoya

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,593
    14,662
    113
    35
    Spain
    kawda ubata kiwwe AG ta puluwan e decision eka ganna. uta ethi mini merum chodanawak ne. aparadayaka parshawa karayek una kiyana eka thama uta danna puluwan. Easter attack eka karapu eka maruna. uwa hire yawanna deyak ne ne. methana ekama doubt eka thiyenne meka kale kage hari political will ekakatada kiyana eka denagannane.
    ඇයි බන් මහා මොළකරු හොයන්න ඕන නැද්ද? පාස්කු බෝම්බ ප්‍රහාරේ කරා කියල අමෙරිකන් උනුත් නඩු දාල ඕකුන්ට සිර දඬුවම් නියම කරලා තියෙන්නෙ. මෙහෙ තාම නඩුව යනවා. දැන් විත්තියේ සාක්ෂි කැඳවීම. නවුෆර් මවුලවි තූති බබා කියනවා උන්නැහේ නෑයෙක්, උන්නැහේ එක්ක වැඩ කරපු බව විත්ති වාචකයෙන් පිළිගත්තු සහරාන් කියන්නේ උගේ අනුදැනුමකින් තොරව ගිහින් බෝම්බ පුපුරවා ගත්ත කියල. හරි පුදුමයි ඉබ්‍රාහිම් නානා කියන්නෙත් ඒකම නේ. ජෙප්පෝ කියන්නෙත් ඒකමයි. හරි පුදුම ගැළපීම් මේවා.
     
    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    505
    496
    63
    ඔය ටැක්ටික් එකම පාවිච්චි කොරානේ කරෝලිස් මුත්තේ සතාසිවම් නඩුවට. අන්තිමට ඔප්පු උනා නීතීපතිගේ රජයේ සාක්ශී කරයා තමා වැරදි කාරයා කියලා. එතකොට ඉතින් ඌට මුකුත් කරන්න බෑ. මොකද රජයේ සාක්ශි කරු වෙලා ඌට සමාව ලැබිලා ඉවරයි.

    කුස්සියේ වංගෙඩිය තමා එල්ලන්න ඉතුරු උනේ වැරදි කරු කියලා.

    oya sathasiwam naduwa oppu karanna beri beri une sakki hariyata thibbe nethi nisai, dunna sakki wala paras paratha nisai. civil case eka highest probability eken decision ek dunnata criminal case ekaka beyond the reasonable doubt kiyana concept eken decision ekata enne. ekakota mokaka hari deka podi hari issue ekak thibboth oppu kaaganna beriwa nidahas wenawa. e kale ape aparade parikshanaya harima prathamikai and technology eka adui. ehema wechchara ekak thama oya naduwa

    anthimata minissu wihiluwata kiyanna gatta hemamo nidahas unanam meruwe wangediyada kiyala. nethuwa ettatama ehema deyak kiyawune ne. eka jana wahara.

    oyata asa nam meka read karanna

    https://archive.roar.media/sinhala/main/features/sathasivam-murder-case-sri-lanka

    ඇයි බන් මහා මොළකරු හොයන්න ඕන නැද්ද? පාස්කු බෝම්බ ප්‍රහාරේ කරා කියල අමෙරිකන් උනුත් නඩු දාල ඕකුන්ට සිර දඬුවම් නියම කරලා තියෙන්නෙ. මෙහෙ තාම නඩුව යනවා. දැන් විත්තියේ සාක්ෂි කැඳවීම. නවුෆර් මවුලවි තූති බබා කියනවා උන්නැහේ නෑයෙක්, උන්නැහේ එක්ක වැඩ කරපු බව විත්ති වාචකයෙන් පිළිගත්තු සහරාන් කියන්නේ උගේ අනුදැනුමකින් තොරව ගිහින් බෝම්බ පුපුරවා ගත්ත කියල. හරි පුදුමයි ඉබ්‍රාහිම් නානා කියන්නෙත් ඒකම නේ. ජෙප්පෝ කියන්නෙත් ඒකමයි. හරි පුදුම ගැළපීම් මේවා.

    eka thama hoyanne yako. oka kage hari uwamanawakata unada kiyana eka thama doubt eka. eka thama prove karaganna balanne thiyana sakki walin saha inna sakki karayo mattu una un use karala.

    USA wala charge kale
    The Justice Department announced today that three Sri Lankan citizens have been charged with terrorism offenses, including conspiring to provide material support to a designated foreign terrorist organization (ISIS)

    un ISIS seen ekak allagena ekata thama charge kale. mama danne ne ekata verdict ekak dunnada kiyala. mama search karapu widiyata nam verdict ekak thama ne.

    Uba ekama thena kerakenawa ekko gon kama nettam track out karanna balanawa. saharan gehuwa kiyana eka api okkoma danna deyak ne. othana issue eka thiyanne uta eka gahanna ona time eka wena kenek direct karada kiyala. eka hoyan yanakotane matte wenne ara Sarah jasmin ge seen eka. eka welawaka kiyanawa merunalu, anith petteta kiyanawa merune nelu. oya meruna kiyala decision eka denna Suresh Sally influence karala thiyanawa kiyalane kiyanne. ethakota u mona magulakatada saharan ohe ewith gahapu bomb blast ekak ekka una siduwim wenas karanna try karanne.

    anith eka ara taj samudra hotel ekata gananna apu eka call ekakata passe yana eka. tropical inn eke blast karagena u merenna kalin meet una aya gena issue ekak enawale. un bomb blast karageena yannanam awe un eka karagena yanawa. but ita wada wenas seen tika una kiyala dannawane.

    ehema thiyeddi eka ubata seka hithenne nethi wenneth mokek wa hari mattu wei kiyana bayata neda ? nettam yako hora DNA hora marana parikshana mokatda karanne saharan thaniyama plan karala gahapu ekak nam. uwa direct karapu ekak innawa. u hide wenna balanawa. eka suresh sally dannawa. harima saralai. but oka oppu karanna amarui. eka thama waten gihin karaganna balanne kelinma beri nisa.

    merichcha ayata sadaranayak wenna one kiyala hithanawanam aniwa ubata oya issue tika dekkama doubt ekak enna onemai. but bayyek nam ehema enne ne. sadaranayai.
    ------ Post added on Aug 18, 2026 at 6:18 PM
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,593
    14,662
    113
    35
    Spain
    oya sathasiwam naduwa oppu karanna beri beri une sakki hariyata thibbe nethi nisai, dunna sakki wala paras paratha nisai. civil case eka highest probability eken decision ek dunnata criminal case ekaka beyond the reasonable doubt kiyana concept eken decision ekata enne. ekakota mokaka hari deka podi hari issue ekak thibboth oppu kaaganna beriwa nidahas wenawa. e kale ape aparade parikshanaya harima prathamikai and technology eka adui. ehema wechchara ekak thama oya naduwa

    anthimata minissu wihiluwata kiyanna gatta hemamo nidahas unanam meruwe wangediyada kiyala. nethuwa ettatama ehema deyak kiyawune ne. eka jana wahara.

    oyata asa nam meka read karanna

    https://archive.roar.media/sinhala/main/features/sathasivam-murder-case-sri-lanka

    eka thama hoyanne yako. oka kage hari uwamanawakata unada kiyana eka thama doubt eka. eka thama prove karaganna balanne thiyana sakki walin saha inna sakki karayo mattu una un use karala.

    USA wala charge kale

    un ISIS seen ekak allagena ekata thama charge kale. mama danne ne ekata verdict ekak dunnada kiyala. mama search karapu widiyata nam verdict ekak thama ne.

    Uba ekama thena kerakenawa ekko gon kama nettam track out karanna balanawa. saharan gehuwa kiyana eka api okkoma danna deyak ne. othana issue eka thiyanne uta eka gahanna ona time eka wena kenek direct karada kiyala. eka hoyan yanakotane matte wenne ara Sarah jasmin ge seen eka. eka welawaka kiyanawa merunalu, anith petteta kiyanawa merune nelu. oya meruna kiyala decision eka denna Suresh Sally influence karala thiyanawa kiyalane kiyanne. ethakota u mona magulakatada saharan ohe ewith gahapu bomb blast ekak ekka una siduwim wenas karanna try karanne.

    anith eka ara taj samudra hotel ekata gananna apu eka call ekakata passe yana eka. tropical inn eke blast karagena u merenna kalin meet una aya gena issue ekak enawale. un bomb blast karageena yannanam awe un eka karagena yanawa. but ita wada wenas seen tika una kiyala dannawane.

    ehema thiyeddi eka ubata seka hithenne nethi wenneth mokek wa hari mattu wei kiyana bayata neda ? nettam yako hora DNA hora marana parikshana mokatda karanne saharan thaniyama plan karala gahapu ekak nam. uwa direct karapu ekak innawa. u hide wenna balanawa. eka suresh sally dannawa. harima saralai. but oka oppu karanna amarui. eka thama waten gihin karaganna balanne kelinma beri nisa.

    merichcha ayata sadaranayak wenna one kiyala hithanawanam aniwa ubata oya issue tika dekkama doubt ekak enna onemai. but bayyek nam ehema enne ne. sadaranayai.
    ------ Post added on Aug 18, 2026 at 6:18 PM
    ඔලුව රිදෙනවා කරලිස් අය්යේ, සිංහල අකුරෙන් ලියපන්කො.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    7,593
    14,662
    113
    35
    Spain
    amaru wen hari kiyola balapan. uba kiyewwath nethath oke kiyapu dewal nam goda durata wei
    ඉතින් බන් DNA සාක්ෂි හොරට හදපුව කියල හිතෙනවා නම් , ආපහු වළලපු උන්ගේ මිනී ගොඩ අරගෙන ටෙස්ට් කරත හැකි. එතකොට ඒ සැක දුරු වෙනවා. ආයේ තේරුමක් නැති අවලාද කරන්න ඕන නැහැ. දැන් නැනෝ ග්රෑම් එකක් වුනත් ඇති ටෙස්ට් එකක් කරලා බලන්න. ඊළඟට උඹ කිව්වා වගේ පාස්කු බෝම්බයට අනුබල දුන්නා කියල තමා ඔය නවුෆර් මවුලවි රිමාන්ඩ් එකෙ ඉන්නේ, ඌට තියෙන චෝදනාව ඔය මිනී මැරුම් කරන්න අදාළ සංවිධානයේ අනුශාසක ලෙස හිටිය කියන කාරණය. ඌ කොහොමත් IS සම්බන්ධයක් තියෙන එකෙක් වෙන්න ඉඩ තියෙනවා කියල මීට කලින් කියල තියෙනවා. කටාර් කියන්නේ දැන් මුස්ලිම් අන්තවාදයට වැඩියෙන්ම සල්ලි පොම්ප කරන රටක්. ඉතින් ඔය මිනිහා තමයි මහා මොළකරු. ඌව සුද්ද කරන්න උඹලාට ඇයි ඔය තරම් උවමනාකමක් තියෙන්නේ?
     
    Tonto

    Well-known member
  • Apr 23, 2023
    4,787
    4,701
    113
    මහත්තයට යන්න දෙන්නලු. මෙතුමට තව වසර 2ක් දුන්නත් අජිත්ල මෙහෙම අපහස කරනකොට නිලයෙ රාජකාරී කරන්නෙ කොහොමද ඉතින්🥲

    KarolisAppu

    Well-known member
  • Nov 25, 2025
    505
    496
    63
    ඉතින් බන් DNA සාක්ෂි හොරට හදපුව කියල හිතෙනවා නම් , ආපහු වළලපු උන්ගේ මිනී ගොඩ අරගෙන ටෙස්ට් කරත හැකි. එතකොට ඒ සැක දුරු වෙනවා. ආයේ තේරුමක් නැති අවලාද කරන්න ඕන නැහැ. දැන් නැනෝ ග්රෑම් එකක් වුනත් ඇති ටෙස්ට් එකක් කරලා බලන්න. ඊළඟට උඹ කිව්වා වගේ පාස්කු බෝම්බයට අනුබල දුන්නා කියල තමා ඔය නවුෆර් මවුලවි රිමාන්ඩ් එකෙ ඉන්නේ, ඌට තියෙන චෝදනාව ඔය මිනී මැරුම් කරන්න අදාළ සංවිධානයේ අනුශාසක ලෙස හිටිය කියන කාරණය. ඌ කොහොමත් IS සම්බන්ධයක් තියෙන එකෙක් වෙන්න ඉඩ තියෙනවා කියල මීට කලින් කියල තියෙනවා. කටාර් කියන්නේ දැන් මුස්ලිම් අන්තවාදයට වැඩියෙන්ම සල්ලි පොම්ප කරන රටක්. ඉතින් ඔය මිනිහා තමයි මහා මොළකරු. ඌව සුද්ද කරන්න උඹලාට ඇයි ඔය තරම් උවමනාකමක් තියෙන්නේ?

    mata nam personally kawruwath sudda karanna one ne. mama asa meke truth eka dakiyanna withrai. ISIS or mokak hari extremist org eka thama meka kale kiyala clear eka prob ekak ne. ethakota eke hitapu un ekata fund karapu un okkoma gena seka karanna one. ekath prob ekak ne. but org ekak extremist una kiyala eke okkoma un una deyakata weradi karayo wenne ne. eka ubataa therenawane. eka prove karanna one bomb blast ekata adalawa un e decision eke hitiyada kiyala actively. ehema nethi unath unta ekthara durakata bomb blast eke weradda enawa. ennath one. ekane stage eka api dekka drama eka

    but stage eken passe thiyanawa wena deyak. mama ara kalin kiwwa wage. kawda taj eke bomb blast eka newettuwe. yako bomb ekak position karagena idala eka blast karaganne nethuwa eliyata gnna mona wage clear command ekak enna oneda. anika eliyata apu eka dannawa den anith bomb tikath blast una kiyala. ethakota ne buddi ansaye set ayith blast karagena merenna kalin meet una kiyanne. e meet una un dannawa ethi ne project eka.

    Sarah Jamsin ge seen eke mulin mechcharai merune passe eka wenas una kiyalane kiyanne. ekata suresh sally involve una ekane story eka. issue eka thiyenne Suresh Sally mokatad ekata involve wenne uta kisima adala deyak nemei ne. Saharan thaniyama horata bomb ekak hadanawa u set eka ekka ewith pururagannawa. wede iwarai and clear. but meka ehema wenne ne. okkoma api plan ekata weda karaganna ne. Suresh sally oka investigation ala karanna involve una kiyala mita kalin pawa report wela thiyanawa courts walata. eka me anduwa ennath kalin yahapalana kalema.

    uba nikan kiyapan hamudawe intel ekata mokadda thiyana ona kama e investigation ta ehem mehen hota dnna eka ISIS gehuwanam eka un sambanda nettam. Intel news ekak kalin awa kiyannema oya set eka ethule horen intel un inna one. nettam oka karanna plan karana un asse horen intel inna one, ehema nettam oka intel ekenm plan karapu control karapu event ekak. hemei eke investigation walata support karanne ne kiyannem doubt ekak enawa ekata un involve kiyala.

    nettam kelinmaa kiyana puluwan details apu widiya. moko national intel eke objective eka national security nam unt nation security concern ekakadi hide kranna deyak ne.