නවුෆර් මවුලවි අද සාක්ෂි දීල එයා තූති බබෙක් කියල. ඒ සාක්ෂිය ඇති වෙයි නේද සලේ එල්ලුන් ගස් යවන්න?
ita passe api okkoma danna buwa eliyata eiමිනී මැරුම් චෝදනා එක්ක චෝදනා 950ක් තියෙන කෙනෙක් රජයේ සාක්ෂිකාරයෙක් කරලා නිදහස් කරන්න කාටවත් බෑ. තියෙන්නේ එකම විදියයි, තමන්ගේ නිර්දෝෂී බව පෙන්වල නිදහස් වෙන්න.Oya asa Naufer Maulavi hire gihin Suresh Sallay nidahas wenawata neda ??
AG ta puluwan samahara weradi karayo gov sakki karayo karala yam aparadayak oppu karaganna. ethanada podi eka margen loku ekawa allaganna ekai karanna hadanne. U babek nemei hebei me case eke AG ta use karanna puluwan kenek
Suresh Sallay kiyanneth ona dial eka nemei. hebei u seen eka denagena uda inna buwama kiyanne ne. ehema nam karanna one uwa uparima hira karana eka. owa harima sarala tactics.
uba sallay ta kiyapan okkoma wamaranna kiyala![]()
![]()
ita passe api okkoma danna buwa eliyata ei
මිනී මැරුම් චෝදනා එක්ක චෝදනා 950ක් තියෙන කෙනෙක් රජයේ සාක්ෂිකාරයෙක් කරලා නිදහස් කරන්න කාටවත් බෑ. තියෙන්නේ එකම විදියයි, තමන්ගේ නිර්දෝෂී බව පෙන්වල නිදහස් වෙන්න.
ඔය ටැක්ටික් එකම පාවිච්චි කොරානේ කරෝලිස් මුත්තේ සතාසිවම් නඩුවට. අන්තිමට ඔප්පු උනා නීතීපතිගේ රජයේ සාක්ශී කරයා තමා වැරදි කාරයා කියලා. එතකොට ඉතින් ඌට මුකුත් කරන්න බෑ. මොකද රජයේ සාක්ශි කරු වෙලා ඌට සමාව ලැබිලා ඉවරයි.Oya asa Naufer Maulavi hire gihin Suresh Sallay nidahas wenawata neda ??
AG ta puluwan samahara weradi karayo gov sakki karayo karala yam aparadayak oppu karaganna. ethanada podi eka margen loku ekawa allaganna ekai karanna hadanne. U babek nemei hebei me case eke AG ta use karanna puluwan kenek
Suresh Sallay kiyanneth ona dial eka nemei. hebei u seen eka denagena uda inna buwama kiyanne ne. ehema nam karanna one uwa uparima hira karana eka. owa harima sarala tactics.
uba sallay ta kiyapan okkoma wamaranna kiyala![]()
![]()
ita passe api okkoma danna buwa eliyata ei
ඇයි බන් මහා මොළකරු හොයන්න ඕන නැද්ද? පාස්කු බෝම්බ ප්‍රහාරේ කරා කියල අමෙරිකන් උනුත් නඩු දාල ඕකුන්ට සිර දඬුවම් නියම කරලා තියෙන්නෙ. මෙහෙ තාම නඩුව යනවා. දැන් විත්තියේ සාක්ෂි කැඳවීම. නවුෆර් මවුලවි තූති බබා කියනවා උන්නැහේ නෑයෙක්, උන්නැහේ එක්ක වැඩ කරපු බව විත්ති වාචකයෙන් පිළිගත්තු සහරාන් කියන්නේ උගේ අනුදැනුමකින් තොරව ගිහින් බෝම්බ පුපුරවා ගත්ත කියල. හරි පුදුමයි ඉබ්‍රාහිම් නානා කියන්නෙත් ඒකම නේ. ජෙප්පෝ කියන්නෙත් ඒකමයි. හරි පුදුම ගැළපීම් මේවා.kawda ubata kiwwe AG ta puluwan e decision eka ganna. uta ethi mini merum chodanawak ne. aparadayaka parshawa karayek una kiyana eka thama uta danna puluwan. Easter attack eka karapu eka maruna. uwa hire yawanna deyak ne ne. methana ekama doubt eka thiyenne meka kale kage hari political will ekakatada kiyana eka denagannane.
ඔය ටැක්ටික් එකම පාවිච්චි කොරානේ කරෝලිස් මුත්තේ සතාසිවම් නඩුවට. අන්තිමට ඔප්පු උනා නීතීපතිගේ රජයේ සාක්ශී කරයා තමා වැරදි කාරයා කියලා. එතකොට ඉතින් ඌට මුකුත් කරන්න බෑ. මොකද රජයේ සාක්ශි කරු වෙලා ඌට සමාව ලැබිලා ඉවරයි.
කුස්සියේ වංගෙඩිය තමා එල්ලන්න ඉතුරු උනේ වැරදි කරු කියලා.
ඇයි බන් මහා මොළකරු හොයන්න ඕන නැද්ද? පාස්කු බෝම්බ ප්‍රහාරේ කරා කියල අමෙරිකන් උනුත් නඩු දාල ඕකුන්ට සිර දඬුවම් නියම කරලා තියෙන්නෙ. මෙහෙ තාම නඩුව යනවා. දැන් විත්තියේ සාක්ෂි කැඳවීම. නවුෆර් මවුලවි තූති බබා කියනවා උන්නැහේ නෑයෙක්, උන්නැහේ එක්ක වැඩ කරපු බව විත්ති වාචකයෙන් පිළිගත්තු සහරාන් කියන්නේ උගේ අනුදැනුමකින් තොරව ගිහින් බෝම්බ පුපුරවා ගත්ත කියල. හරි පුදුමයි ඉබ්‍රාහිම් නානා කියන්නෙත් ඒකම නේ. ජෙප්පෝ කියන්නෙත් ඒකමයි. හරි පුදුම ගැළපීම් මේවා.
The Justice Department announced today that three Sri Lankan citizens have been charged with terrorism offenses, including conspiring to provide material support to a designated foreign terrorist organization (ISIS)
ඔලුව රිදෙනවා කරලිස් අය්යේ, සිංහල අකුරෙන් ලියපන්කො.oya sathasiwam naduwa oppu karanna beri beri une sakki hariyata thibbe nethi nisai, dunna sakki wala paras paratha nisai. civil case eka highest probability eken decision ek dunnata criminal case ekaka beyond the reasonable doubt kiyana concept eken decision ekata enne. ekakota mokaka hari deka podi hari issue ekak thibboth oppu kaaganna beriwa nidahas wenawa. e kale ape aparade parikshanaya harima prathamikai and technology eka adui. ehema wechchara ekak thama oya naduwa
anthimata minissu wihiluwata kiyanna gatta hemamo nidahas unanam meruwe wangediyada kiyala. nethuwa ettatama ehema deyak kiyawune ne. eka jana wahara.
oyata asa nam meka read karanna
https://archive.roar.media/sinhala/main/features/sathasivam-murder-case-sri-lanka
eka thama hoyanne yako. oka kage hari uwamanawakata unada kiyana eka thama doubt eka. eka thama prove karaganna balanne thiyana sakki walin saha inna sakki karayo mattu una un use karala.
USA wala charge kale
un ISIS seen ekak allagena ekata thama charge kale. mama danne ne ekata verdict ekak dunnada kiyala. mama search karapu widiyata nam verdict ekak thama ne.
Uba ekama thena kerakenawa ekko gon kama nettam track out karanna balanawa. saharan gehuwa kiyana eka api okkoma danna deyak ne. othana issue eka thiyanne uta eka gahanna ona time eka wena kenek direct karada kiyala. eka hoyan yanakotane matte wenne ara Sarah jasmin ge seen eka. eka welawaka kiyanawa merunalu, anith petteta kiyanawa merune nelu. oya meruna kiyala decision eka denna Suresh Sally influence karala thiyanawa kiyalane kiyanne. ethakota u mona magulakatada saharan ohe ewith gahapu bomb blast ekak ekka una siduwim wenas karanna try karanne.
anith eka ara taj samudra hotel ekata gananna apu eka call ekakata passe yana eka. tropical inn eke blast karagena u merenna kalin meet una aya gena issue ekak enawale. un bomb blast karageena yannanam awe un eka karagena yanawa. but ita wada wenas seen tika una kiyala dannawane.
ehema thiyeddi eka ubata seka hithenne nethi wenneth mokek wa hari mattu wei kiyana bayata neda ? nettam yako hora DNA hora marana parikshana mokatda karanne saharan thaniyama plan karala gahapu ekak nam. uwa direct karapu ekak innawa. u hide wenna balanawa. eka suresh sally dannawa. harima saralai. but oka oppu karanna amarui. eka thama waten gihin karaganna balanne kelinma beri nisa.
merichcha ayata sadaranayak wenna one kiyala hithanawanam aniwa ubata oya issue tika dekkama doubt ekak enna onemai. but bayyek nam ehema enne ne. sadaranayai.
------ Post added on Aug 18, 2026 at 6:18 PM
ඔලුව රිදෙනවා කරලිස් අය්යේ, සිංහල අකුරෙන් ලියපන්කො.
ඉතින් බන් DNA සාක්ෂි හොරට හදපුව කියල හිතෙනවා නම් , ආපහු වළලපු උන්ගේ මිනී ගොඩ අරගෙන ටෙස්ට් කරත හැකි. එතකොට ඒ සැක දුරු වෙනවා. ආයේ තේරුමක් නැති අවලාද කරන්න ඕන නැහැ. දැන් නැනෝ ග්රෑම් එකක් වුනත් ඇති ටෙස්ට් එකක් කරලා බලන්න. ඊළඟට උඹ කිව්වා වගේ පාස්කු බෝම්බයට අනුබල දුන්නා කියල තමා ඔය නවුෆර් මවුලවි රිමාන්ඩ් එකෙ ඉන්නේ, ඌට තියෙන චෝදනාව ඔය මිනී මැරුම් කරන්න අදාළ සංවිධානයේ අනුශාසක ලෙස හිටිය කියන කාරණය. ඌ කොහොමත් IS සම්බන්ධයක් තියෙන එකෙක් වෙන්න ඉඩ තියෙනවා කියල මීට කලින් කියල තියෙනවා. කටාර් කියන්නේ දැන් මුස්ලිම් අන්තවාදයට වැඩියෙන්ම සල්ලි පොම්ප කරන රටක්. ඉතින් ඔය මිනිහා තමයි මහා මොළකරු. ඌව සුද්ද කරන්න උඹලාට ඇයි ඔය තරම් උවමනාකමක් තියෙන්නේ?amaru wen hari kiyola balapan. uba kiyewwath nethath oke kiyapu dewal nam goda durata wei
ඉතින් බන් DNA සාක්ෂි හොරට හදපුව කියල හිතෙනවා නම් , ආපහු වළලපු උන්ගේ මිනී ගොඩ අරගෙන ටෙස්ට් කරත හැකි. එතකොට ඒ සැක දුරු වෙනවා. ආයේ තේරුමක් නැති අවලාද කරන්න ඕන නැහැ. දැන් නැනෝ ග්රෑම් එකක් වුනත් ඇති ටෙස්ට් එකක් කරලා බලන්න. ඊළඟට උඹ කිව්වා වගේ පාස්කු බෝම්බයට අනුබල දුන්නා කියල තමා ඔය නවුෆර් මවුලවි රිමාන්ඩ් එකෙ ඉන්නේ, ඌට තියෙන චෝදනාව ඔය මිනී මැරුම් කරන්න අදාළ සංවිධානයේ අනුශාසක ලෙස හිටිය කියන කාරණය. ඌ කොහොමත් IS සම්බන්ධයක් තියෙන එකෙක් වෙන්න ඉඩ තියෙනවා කියල මීට කලින් කියල තියෙනවා. කටාර් කියන්නේ දැන් මුස්ලිම් අන්තවාදයට වැඩියෙන්ම සල්ලි පොම්ප කරන රටක්. ඉතින් ඔය මිනිහා තමයි මහා මොළකරු. ඌව සුද්ද කරන්න උඹලාට ඇයි ඔය තරම් උවමනාකමක් තියෙන්නේ?