ඔව් බන්. කකුල ගැන තමා දෙගිඩියාවකින් ඉන්නෙ. දෙයියන්ගෙ පිහිටෙන් කකුල බේරගත්තොත් ඇති.
ඔව්, අවුරුදු දෙකක් තිස්සෙ චැනල් කලේ වීපී ඩොකෙක්. ඌවත් කිව්වෙ නෑ වකුගඩු ගැන. අන්තිමේ වැඩේ මේ තරම්ම දරුනු වුනා. කකුඅ ඉදිමිලා හිටිය අවුරුදු දෙකක්. අනන් මනන් ස්කෑන් වගයක් කරන්න කිව්ව ඉදිමුන මුල් කාලෙම. එව්ව බලල කිව්වෙ හේතුවක් නෑ. ජර්මෙකක් ගිහින්. දැන් හොඳයි. ඉදිමුන එක බස්සන්න බෑ. ඉතුරු කාලෙත් ඔහොම තමා ජීවත් වෙන්න වෙන්නෙ. ඔන්න ඔහොම තමා කිව්වෙ.
------
Post added on May 29, 2021 at 8:17 AM