ඇබ්බැහිවීම

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,894
    113
    34
    Kalutara
    ඉක්මනටම හොඳ වෙයි මචං. කනවා බොනවා කියන්නේ හොඳ වෙන හින්දනේ.
    ඔව් බන්. කකුල ගැන තමා දෙගිඩියාවකින් ඉන්නෙ. දෙයියන්ගෙ පිහිටෙන් කකුල බේරගත්තොත් ඇති. 😥

    අඩේ එච්චර කේස් එකක්ද? උබ එදා කියල තිබුනේ ලේ එකක් චෙක්කරපු කතාවක්විතරනේ? 🤔🤔
    ඔව්, අවුරුදු දෙකක් තිස්සෙ චැනල් කලේ වීපී ඩොකෙක්. ඌවත් කිව්වෙ නෑ වකුගඩු ගැන. අන්තිමේ වැඩේ මේ තරම්ම දරුනු වුනා. කකුඅ ඉදිමිලා හිටිය අවුරුදු දෙකක්. අනන් මනන් ස්කෑන් වගයක් කරන්න කිව්ව ඉදිමුන මුල් කාලෙම. එව්ව බලල කිව්වෙ හේතුවක් නෑ. ජර්මෙකක් ගිහින්. දැන් හොඳයි. ඉදිමුන එක බස්සන්න බෑ. ඉතුරු කාලෙත් ඔහොම තමා ජීවත් වෙන්න වෙන්නෙ. ඔන්න ඔහොම තමා කිව්වෙ.
    ------ Post added on May 29, 2021 at 8:17 AM
     
    • Sad
    Reactions: pathaleiretta

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,140
    113
    ඔව් බන්. කකුල ගැන තමා දෙගිඩියාවකින් ඉන්නෙ. දෙයියන්ගෙ පිහිටෙන් කකුල බේරගත්තොත් ඇති. 😥

    ඔව්, අවුරුදු දෙකක් තිස්සෙ චැනල් කලේ වීපී ඩොකෙක්. ඌවත් කිව්වෙ නෑ වකුගඩු ගැන. අන්තිමේ වැඩේ මේ තරම්ම දරුනු වුනා. කකුඅ ඉදිමිලා හිටිය අවුරුදු දෙකක්. අනන් මනන් ස්කෑන් වගයක් කරන්න කිව්ව ඉදිමුන මුල් කාලෙම. එව්ව බලල කිව්වෙ හේතුවක් නෑ. ජර්මෙකක් ගිහින්. දැන් හොඳයි. ඉදිමුන එක බස්සන්න බෑ. ඉතුරු කාලෙත් ඔහොම තමා ජීවත් වෙන්න වෙන්නෙ. ඔන්න ඔහොම තමා කිව්වෙ.
    ------ Post added on May 29, 2021 at 8:17 AM
    ඉක්මනට හොදවෙයි මචන් පරිස්සමෙන් බලගනින්. ☺️
     
    • Love
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,141
    1
    100,894
    113
    34
    Kalutara
    සොකඩෙ හොලවලා තාත්තට අහු උනාද??
    තාත්ත ඉස්පිරිතාලෙ ඇඩ්මිට් කලා. ඒකෙ වැඩ වලට දුවන නිසා ඔව්ව ගැන හිතන්න වෙලාවක් නෑ.
     
    • Sad
    Reactions: Mohowk

    Mr.Frank

    Well-known member
  • Sep 21, 2017
    1,266
    1,712
    113
    දවස් 5ක් නෝෆැප් තාත්තගෙ සීන් එකත් එක්ක. කිරියට එන්නෙත් අඩුවෙන් ඒක නිසා.
    බොක්කා
    මොකෝ බන් උනේ තාත්තට මන් දැන් දැක්කේ😳