ඇබ්බැහිවෙලා

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    මචන්ලා දැන් අව්රුද්දක් විතර ඉදං මෙන්න මේ biscuit pudding කන්න ඇබ්බැහි වෙලා ඉන්නේ , මට දැන් මේක මාර ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ , රෑට මේකක් කෑවේ නැත්නම් නින්ද යන්නේ නෑ ,:no::no: මාසෙකට රු 4000 ++ යනවා මේවා කන්නම :no::no:

    tCbnR2h.jpg
     
    Last edited:

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    ඔහොමම තව අවුරුද්දක් දෙකක් කාලා සීනි බලවගන්න නිකන්ම නවතියි :yes:
     

    Samare848

    Member
    Aug 13, 2017
    165
    25
    0
    වැට උඩ
    නිදාගන්න කලින් වෙන video බලන්වා වගෙ දෙයක් කරන්න try කරල බලපන්. උදාහරණයක් විදිහට වාහන වීඩියෝ
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    4000ක බිස්කට් පුඩීන් එක පාර කාපන්. ඔක්කොම කන්න බැරි වෙයි. ඒත් පුළුවන් තරම කරන්න​. කාලා කාලා ඉස්මුරුත්තාවට අවත් කන්න​. ඔයාට ඒ කැම එපා වෙනවා. 100% ප්‍රතිඵල තියනවා. නිකමට වගේ කරලා බලන්න​
     

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,421
    6,909
    113
    වින්ටර් ෆොල්
    4000ක බිස්කට් පුඩීන් එක පාර කාපන්. ඔක්කොම කන්න බැරි වෙයි. ඒත් පුළුවන් තරම කරන්න​. කාලා කාලා ඉස්මුරුත්තාවට අවත් කන්න​. ඔයාට ඒ කැම එපා වෙනවා. 100% ප්‍රතිඵල තියනවා. නිකමට වගේ කරලා බලන්න​
    :yes::yes:

    අද ගෙදර තියෙන්නේ 4යි හෙට ගෙනල්ලා කාලා බලනවා :yes::yes:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    :yes::yes:

    අද ගෙදර තියෙන්නේ 4යි හෙට ගෙනල්ලා කාලා බලනවා :yes::yes:

    ටික ටික කාලා වැඩක් නැ. එක පාර ගොඩක් කන්න ඕනි. එපා වෙනකල් කන්න​. ඔයාට බිස්කට් පුඩින් එපා වෙන එක වෙනවාමයි
     
    • Like
    Reactions: johnferna678