
හැමදාම කන්න එපා බම්
බඩවැල් පිලිකා එනව කියන්ව නේද
ගෙදර හදන් කන්න. මාරම ලේසියි..මාත් කරන්නේ ඒක. මොකද මගේ ඩයට් ප්ලැන් එක නිසා ප්‍රොටින් විතරයි කන්නෙ.Meatball කන්න.හැමදාම කන එක හොද නැද්ද ලමයි.

ගෙදර හදන් කන්න. මාරම ලේසියි..මාත් කරන්නේ ඒක. මොකද මගේ ඩයට් ප්ලැන් එක නිසා ප්‍රොටින් විතරයි කන්නෙ.
කුකුල් මස් ගෙන්න බ්‍රෙස්ට් එක. බ්ලෙන්ඩරේට කැලි කපලා දාලා බ්ලෙන්ඩ් කරගන්න. හොදට මින්ස් උනාම ඒකට කැමති විදිහට තුනපහ මිරිස් ලුණු දාලා බිස්කට් කුඩු දාලා බෝල කරන්න. මේ බෝල එක්කො අවන් කරන්න, නැත්තම් පැන් එකේ තියලා බැදගන්න.

තෝ මැරෙයි යකෝ ....Meatball කන්න.හැමදාම කන එක හොද නැද්ද ලමයි.
පීකුදු හොදයිද බන්.අවුලක් තියේද
ඇයි බන් .හරක් පීකුදු ...?ළමයි හම්බෙන ඉන්න අයටත් දෙනවා නේද .ලේ වඩනවා කියලයි මම නං අහල තියෙන්නෙHodama ne.