යූ ඇ න් පී හතරක් ඇමතිකම් අරගත්තා කියලා සරල බයිසන්ලා චූන්වී සිටියත් ඇත්ත වෙනස් එකකි. අරලියගහ මන්දිරේ පනාව දාගෙන අපි යන්නෑ කියපු උන් උදේපාන්දර ඇමතිකම් ගන්න කොට හූටා කියලා හිතුනත් රනිල් ලංකාවේ අංක එකේ අංකුට්ටා කියලා මතක තියාගන්න.
තව ටික දවසක් යනකොට ගැඩවිලාට පාර්ලිමේන්තුව අරින්නම වෙනවා. එතකොට අනිවා යන්නේ රහස් චන්දෙකට. සරල ගැඩවිලාට ඕවා මොනවත් තේරුමක් නැතිවුනාට මහින්ද/බැසිල් මේක දන්නවා.
කලින් සැරේ විශ්වාස භංගෙදි රනිල් ගේම ගැහුවෙත් ඔහොම. විමල්ලා, ගොන්සන්පිලලා රහස් චන්දෙ එපා කියලා යටිගිරියෙන් කෑ ගැහුවත් රහස් චන්දෙකට ගියා. රනිල් දින්නා.
සරල බයිසන්ලා හිතනවා ඇමතිකම් අරගෙන චන්දෙ නොදුන්නොත් බුලට් ශුවර් නිසා උන් බයට චන්දේ දෙයි කියලා. රහස් චන්දෙදි කවුද දුන්නේ, කවුද නැත්තේ කියලා දන්නේ නෑ. ඉලක්කම් විතරයි.
ඕක තමයි ඇමතිකම් ගැනීමේ රහස. අප්පච්චි මලා ඇමතිකම් ගත්තෙත්, විජේදාස ඇමතිකම් ගත්තෙත්, ෆයිසර් ගත්තෙත් ඔය විධියට. ගත්ත ඇමතිකම් ඊලඟ ඇමති මණ්ඩලෙත් එහෙමම තියනවා කියලා රනිල් සහතික වෙලා තියෙනවා.
සරල බයිසන්ලා, සරල ගැඩවිලා සාප්පුව අරිනකන් හිටපල්ලා. රහස් චන්දෙ ප්රතිපල ආවාම, මහින්දට කෙසේවෙතත් සරල ගැඩවිලාට රෙද්දෙ රෙවෙනවා රෙවෙනවා මයි.