ඇමතිකම් ගන්න!

makka_makka

Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    යූ ඇ න් පී හතරක් ඇමතිකම් අරගත්තා කියලා සරල බයිසන්ලා චූන්වී සිටියත් ඇත්ත වෙනස් එකකි. අරලියගහ මන්දිරේ පනාව දාගෙන අපි යන්නෑ කියපු උන් උදේපාන්දර ඇමතිකම් ගන්න කොට හූටා කියලා හිතුනත් රනිල් ලංකාවේ අංක එකේ අංකුට්ටා කියලා මතක තියාගන්න.

    තව ටික දවසක් යනකොට ගැඩවිලාට පාර්ලිමේන්තුව අරින්නම වෙනවා. එතකොට අනිවා යන්නේ රහස් චන්දෙකට. සරල ගැඩවිලාට ඕවා මොනවත් තේරුමක් නැතිවුනාට මහින්ද/බැසිල් මේක දන්නවා.

    කලින් සැරේ විශ්වාස භංගෙදි රනිල් ගේම ගැහුවෙත් ඔහොම. විමල්ලා, ගොන්සන්පිලලා රහස් චන්දෙ එපා කියලා යටිගිරියෙන් කෑ ගැහුවත් රහස් චන්දෙකට ගියා. රනිල් දින්නා.

    සරල බයිසන්ලා හිතනවා ඇමතිකම් අරගෙන චන්දෙ නොදුන්නොත් බුලට් ශුවර් නිසා උන් බයට චන්දේ දෙයි කියලා. රහස් චන්දෙදි කවුද දුන්නේ, කවුද නැත්තේ කියලා දන්නේ නෑ. ඉලක්කම් විතරයි.

    ඕක තමයි ඇමතිකම් ගැනීමේ රහස. අප්පච්චි මලා ඇමතිකම් ගත්තෙත්, විජේදාස ඇමතිකම් ගත්තෙත්, ෆයිසර් ගත්තෙත් ඔය විධියට. ගත්ත ඇමතිකම් ඊලඟ ඇමති මණ්ඩලෙත් එහෙමම තියනවා කියලා රනිල් සහතික වෙලා තියෙනවා.

    සරල බයිසන්ලා, සරල ගැඩවිලා සාප්පුව අරිනකන් හිටපල්ලා. රහස් චන්දෙ ප්‍රතිපල ආවාම, මහින්දට කෙසේවෙතත් සරල ගැඩවිලාට රෙද්දෙ රෙවෙනවා රෙවෙනවා මයි.
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    bfac44df8fe46a5dd68e266538877792.jpg
     
    • Like
    Reactions: Deleted

    shadow1

    Well-known member
  • Jun 12, 2015
    6,769
    1,223
    113
    Earth
    මොකද බන් උබල දවස පුරා thread දාන්නෙ.. කඩේ යන එකෙත් සීමාවක් තියාගනින් බන්..
     

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මොකද බන් උබල දවස පුරා thread දාන්නෙ.. කඩේ යන එකෙත් සීමාවක් තියාගනින් බන්..
    මැක්කගේ වැඬේ බල්ලව රකින එකනේ බං... පේ්න්නේ නැද්ද ප්‍රොෆයිල් නේම් එක... මැක්කා මැක්කා... ඒ කියන්නේ මූ ඩබල් බල්ලට කඬේ යනවා.... :rofl:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    මැක්කගේ වැඬේ බල්ලව රකින එකනේ බං... පේ්න්නේ නැද්ද ප්‍රොෆයිල් නේම් එක... මැක්කා මැක්කා... ඒ කියන්නේ මූ ඩබල් බල්ලට කඬේ යනවා.... :rofl:

    ඔබගේ ප්‍රතිචරයට ඉස්තූතියි බයියා.... :D:D:D

    දැන් ඉතින් කිරිබත් කකා ඉන්නේ නැතුව හයර් එකක් හොයාගන්ඩ බලපන්, ලීස් එක මිස් උනොත් අරුන් ඇවිල්ලා උඹේ බට්ටා ලොරිය උස්සන් යයි.... :cool::cool::cool:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    16 න් පස්සෙ මේව බම්ප් වෙයිද අරව බම්ප් වෙයිද? :eek:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    16 න් පස්සෙ මේව බම්ප් වෙයිද අරව බම්ප් වෙයිද? :eek:

    16න් පස්සේ රනිලුත් දිනුම්, මහින්දත් දිනුම්.... :yes::yes::yes:

    මහින්ද එක්කෝ අගමැති, නැතිනම් විපක්ෂ නායක :P:P:P
    රනිල් එක්කෝ අගමැති, නැතිනම් විපක්ෂ නායක:cool::cool::cool:

    සිරා ඔන් ද අදර් හෑන්ඩ් විල් බී ෆක්ඩ් අයිදර් වේ.... :rofl::rofl::rofl::rofl:
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    1
    රනිල් එක්කෝ අගමැති, නැතිනම් විපක්ෂ නායක:cool::cool::cool:

    විපක්ෂ නායකකමේ ඉන්න එක ලේසි වෙන්නෙ නෑ රනිල්ට පැරදුනොත්


    ZAW0uRy.jpg