ඇමතිකම්

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මෙවා සීරියස් ගන්න උනූත් ඉන්නවනෙ
    ඩොලර් නැවෙන් ගෙනවා කීව එකාටත් ඇමතිකමඛ් දුන්නා, කැලෑ කපන එකාට පරිසර ඇමථිකම දුන්නා
    මූලදිම ඕවා ගැලපෙන උන්ට දුන්නනම් හරිනෙ
    117671445_3810081452342530_1281234117031466081_o.jpg
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    yako training wenna dunn wage, giya sere kapu kattiyama thamai inne.
    ithin mokatada 6 month, owa media show. thawa tika dawasakin serama see back to normal like before 2015.

    gelapena ewun koheda ban inne, ekek oxygen mokatada ahuwa. weerawansaya 8 pass. kasippu karayo , badu karayo , kudu karayo amithila wela, unta pahalin inna secretary degree karaya, ithin kohomada karanne
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Anyone can explain progress of RMV after his visit pls. Can we renew license oneday?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    Anyone can explain progress of RMV after his visit pls. Can we renew license oneday?


    ekath media show ekak thamai, ko ethanin ehata ahaphu back to normal, ara mokageda walige kelin kaaranna be kiyanne anna ehema.

    QUOTE="kalana wasala, post: 25595523, member: 556646"]
    ඉම්බා දේවී වැඩක් කරයි..... :sneaky: :sneaky:
    [/QUOTE]


    imbaa dewiyata kattiya karoth thama, ekita drink eka danna welawa hari.
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    කිව්වත් වගේ... මාස 6 කින් ක්‍රියාකලාපය ගැන හොයලා බලලා, ක්‍රියා මාර්ග ගන්නවා නම් ඉතින් හොදයි. එතකොට වැඩක් කරන්න පුළුවන් කාටද කියලා බලාගන්න බැරියැ.
     

    selinux57

    Active member
  • Jul 19, 2016
    416
    134
    43
    මෙවා සීරියස් ගන්න උනූත් ඉන්නවනෙ
    ඩොලර් නැවෙන් ගෙනවා කීව එකාටත් ඇමතිකමඛ් දුන්නා, කැලෑ කපන එකාට පරිසර ඇමථිකම දුන්නා
    මූලදිම ඕවා ගැලපෙන උන්ට දුන්නනම් හරිනෙView attachment 89472
    parisara emathi - mahinda amaraweera ban
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,062
    5,824
    113
    canada
    ගොට ඇමෙරිකන් සිටිසන් බන්. එයට අයිතියක් නැහැ ලංකාවේ මිනිස්ටර්ලගේ වැඩ බලන්න

    උබලට මේවගේ ප්‍රශ්න නැද්ද?