ඇමතියට_හූ_පාරක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ගහපු පොල් වැඩ කරනවා නේද. මහින්ද රොටිය පුච්ච්ච්නවා වගේ. ඔබට සතුටුයිද දැන්?
    අහ් පොල් වැදිලද රිදිල,:lol::lol::lol:මම දැක්ක අගමැතියත් ඔකම කියල තියෙනව,:lol::lol:
     

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    අනේ මන්දා බන් මේ ලංකාවේ මිනිස්සු. ඉන්දියාවේ ජයලලිතා ගංවතුර වෙලාවේ සහනාදාර බෙදුවේ ඒකිගේ නම ගහලා. චෙන්නායි වටේම බෝඩ්. ලංකාවෙත් මේ දේශපාලනේ කරන්නේ මේ වගේ වෙලාවක ලකුණු දාගන්න.
     

    DANUSHKA637

    Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    13244185_1762617147307499_4062665196659283585_o.jpg
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,047
    46,529
    113
    අනේ මන්දා බන් මේ ලංකාවේ මිනිස්සු. ඉන්දියාවේ ජයලලිතා ගංවතුර වෙලාවේ සහනාදාර බෙදුවේ ඒකිගේ නම ගහලා. චෙන්නායි වටේම බෝඩ්. ලංකාවෙත් මේ දේශපාලනේ කරන්නේ මේ වගේ වෙලාවක ලකුණු දාගන්න.

    :yes::(
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,846
    992
    113
    Hamilton, NZ
    මේ කෙහෙල් වගේද පෙන්නේ.බත් පැකටුයි කෙසෙලුයි ගොනෝ බෙදුවේකලින් දවසේ බෙහෙත් සනීපාරක්ෂක තුවා වගේ ඒවා බෙදුව.

    13254044_573377209507042_936704505387836657_n.jpg

    13230199_573375459507217_3708568774303466022_n.jpg

    13221539_573379476173482_2457883241443175363_n.jpg

    13233085_573379522840144_4466718057886755215_n.jpg

    කුජීත සේනසිංහගේ රහද? :lol: සෑහෙන්න මහන්සියක් ගන්නවා බුවාව ගෙඩ දාගන්න
     

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    ȜMA X;20172257 said:
    කුජීත සේනසිංහගේ රහද? :lol: සෑහෙන්න මහන්සියක් ගන්නවා බුවාව ගෙඩ දාගන්න

    Many are collecting photos for next election purpose...just acting off a camera
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    අපේ මිනිස්සු විතරයි කරදර උනාම ඉතුරු වෙන්නේ. ඇමතිලා කවදත් කලේ ඇවිත් චන්ද කඩාගන්න බොරු ගහපු එකනෙ