ඇමතිලාට_හු_පාරක්_2
වැල්ලම්පිටියට ගං වතුර පික්නික් ඇමතිලාට ජනතාව හූ කියා පන්නති තව පොඞ්ඩෙන් ගුටි
වැල්ලම්පිටියට ගං වතුර පික්නික් ඇමතිලාට ජනතාව හූ කියා පන්නති තව පොඞ්ඩෙන් ගුටි
Last edited:
Mekada seen eka.මේ මිනිස්සු දුකෙන් බඩගින්නෙන් ඉන්න වෙලාවට ගිහින් බොරුවට ඒ මිනිස්සුන්ට බිස්කට් එකක් දික් කරල ඒමිනිස්සු බලෙහ්න් අරන් සෙල්ෆි,,,පොටෝ 50ක් විතර ගහල,,,තමන්ගෙ පුද්ගලික ජනප්‍රිය බවට මේ දුක්බර වෙලාව යොදාගත්ත නිලියො පොලිටික්කො ඉන්නවා,,දැනට ඔහොම කරන් යන්න,,,ඉවරවෙලා මේ අයගෙ නිරුවත එලිකරමු
තව තව ජරා වැඩකරපු එවුන් ඉන්නවා,,මිනිස්සු ජාති කුල මල බලල බෝට්ටු වලට පටවපු,,කොලොන්නාවෙ අය දන්නවා
මේ මිනිස්සු ආයෙ ගෙවල් වලට ගියාම මේවට උත්තර දෙමු
![]()
මහින්ද ජීප් පේලියකින් ඇවිල්ල quadcopter එකෙන් බලල හිහින්. මිනිස්සු හූ කියල යනකන්ම..
හෙළයෙක්;20171170 said:Mekada seen eka.
http://www.colombotoday.com/17398-23/
පවු බං උබ........
okage puka bor wela athi... akilaya ekkamane inne... my3th geth ehemada danne na.... awidinna baruwa athi ban ekane newspapers walin wena dewal balanne![]()
මහින්ද ජීප් පේලියකින් ඇවිල්ල quadcopter එකෙන් බලල හිහින්. මිනිස්සු හූ කියල යනකන්ම..

මේ මිනිස්සු දුකෙන් බඩගින්නෙන් ඉන්න වෙලාවට ගිහින් බොරුවට ඒ මිනිස්සුන්ට බිස්කට් එකක් දික් කරල ඒමිනිස්සු බලෙහ්න් අරන් සෙල්ෆි,,,පොටෝ 50ක් විතර ගහල,,,තමන්ගෙ පුද්ගලික ජනප්‍රිය බවට මේ දුක්බර වෙලාව යොදාගත්ත නිලියො පොලිටික්කො ඉන්නවා,,දැනට ඔහොම කරන් යන්න,,,ඉවරවෙලා මේ අයගෙ නිරුවත එලිකරමු
තව තව ජරා වැඩකරපු එවුන් ඉන්නවා,,මිනිස්සු ජාති කුල මල බලල බෝට්ටු වලට පටවපු,,කොලොන්නාවෙ අය දන්නවා
මේ මිනිස්සු ආයෙ ගෙවල් වලට ගියාම මේවට උත්තර දෙමු