ඇමතිලාට_හු_පාරක්_2

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    ඇමතිලාට_හු_පාරක්_2

    වැල්ලම්පිටියට ගං වතුර පික්නික් ඇමතිලාට ජනතාව හූ කියා පන්නති තව පොඞ්ඩෙන් ගුටි

    Last edited:

    hansamalli

    Well-known member
  • Apr 23, 2016
    1,084
    73
    48
    මේ මිනිස්සු දුකෙන් බඩගින්නෙන් ඉන්න වෙලාවට ගිහින් බොරුවට ඒ මිනිස්සුන්ට බිස්කට් එකක් දික් කරල ඒමිනිස්සු බලෙහ්න් අරන් සෙල්ෆි,,,පොටෝ 50ක් විතර ගහල,,,තමන්ගෙ පුද්ගලික ජනප්‍රිය බවට මේ දුක්බර වෙලාව යොදාගත්ත නිලියො පොලිටික්කො ඉන්නවා,,දැනට ඔහොම කරන් යන්න,,,ඉවරවෙලා මේ අයගෙ නිරුවත එලිකරමු

    තව තව ජරා වැඩකරපු එවුන් ඉන්නවා,,මිනිස්සු ජාති කුල මල බලල බෝට්ටු වලට පටවපු,,කොලොන්නාවෙ අය දන්නවා

    මේ මිනිස්සු ආයෙ ගෙවල් වලට ගියාම මේවට උත්තර දෙමු
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,082
    113

    Mekada seen eka.
    http://www.colombotoday.com/17398-23/
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    13243990_10153407577251467_7664918900926502121_o.jpg

    මහින්ද ජීප් පේලියකින් ඇවිල්ල quadcopter එකෙන් බලල හිහින්. මිනිස්සු හූ කියල යනකන්ම..
     
    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    පවු බං උබ........

    මට නෙමෙයි අසරණ වෙච්ච ජනතාවට පව්. උඹලම පොල් ගහල උඹලම අතල් ගන්නව.

    13243990_10153407577251467_7664918900926502121_o.jpg

    මහින්ද ජීප් පේලියකින් ඇවිල්ල quadcopter එකෙන් බලල හිහින්. මිනිස්සු හූ කියල යනකන්ම..මෙහෙමත් පොන්න රජෙක් අපිට හිටියනේ නේද.

    අනිත් කාඩ් බෝඩ් වීරයා

    13230100_10208498146824548_4831237088978848539_n.jpg

    රැජින සිරි නරබමින්.

    13220854_1118359588225024_907962569140999927_n.jpg
     
    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0

    13226682_1734604803449025_815442266126646_n.jpg
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    13243990_10153407577251467_7664918900926502121_o.jpg

    මහින්ද ජීප් පේලියකින් ඇවිල්ල quadcopter එකෙන් බලල හිහින්. මිනිස්සු හූ කියල යනකන්ම..

    minissu me widihata hoo kiyanawa dakkamay ban. umbata nan sahena mole tiyenawa wage.
    :lol::lol::lol:
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    මේ මිනිස්සු දුකෙන් බඩගින්නෙන් ඉන්න වෙලාවට ගිහින් බොරුවට ඒ මිනිස්සුන්ට බිස්කට් එකක් දික් කරල ඒමිනිස්සු බලෙහ්න් අරන් සෙල්ෆි,,,පොටෝ 50ක් විතර ගහල,,,තමන්ගෙ පුද්ගලික ජනප්‍රිය බවට මේ දුක්බර වෙලාව යොදාගත්ත නිලියො පොලිටික්කො ඉන්නවා,,දැනට ඔහොම කරන් යන්න,,,ඉවරවෙලා මේ අයගෙ නිරුවත එලිකරමු

    තව තව ජරා වැඩකරපු එවුන් ඉන්නවා,,මිනිස්සු ජාති කුල මල බලල බෝට්ටු වලට පටවපු,,කොලොන්නාවෙ අය දන්නවා

    මේ මිනිස්සු ආයෙ ගෙවල් වලට ගියාම මේවට උත්තර දෙමු

    කතා කරල වැඩක් නැහැ මුන් ඔක්කොම එකයි පක්ෂ විපක්ෂ බේදයක් නැතුව !

    බොරුවට ජැකට් දාගෙන බෝට්ටු වල යනවා

    රැස්වීම් වලට සෙනග අදින්න නම් ...
    මුන්ට හැම එකාටම බත් පැකට් , t shirt දෙන්න සල්ලි තියෙනවා
    !

    මේ වගේ වෙලාවක රටේ බදු සල්ලි මිසක් උන්ගේ සල්ලි හෙලවෙන්නේ නැහැ !