ඇමතිලා මන්ත්‍රී ලා දැන් ගූ බයයිනෙ ජනතාවට

navinnuwan

Well-known member
  • Sep 19, 2006
    7,836
    3,862
    113
    USA
    ඕකුන් හිතන් හිටියේ VIP කියලනේ, දුටු තැන හොදට සලකලා උන්ගේ තත්වය උන්ට තේරුම් ගන්ඩ අරින්ඩ ඕන.
    උත්සව වලට ඕකුන්ව ගෙන්නන එක සම්පුර්ණයෙන් තහනම් කරන්ඩ ඕන.
    පාරවල් වල ලයිට් දාගෙන යන්ඩ ගියොත් හොදට සලකන්ඩ ඕන
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,686
    5,528
    113
    282148223-10160117477193537-5466420319043148221-n.jpg

    281794363-1108841556333159-1344138975459020702-n.jpg
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    පාර්ලිමේන්තුව වැඩක් නෑ යකෝ ... ඕක තනිකර zoom එකෙන් කරන්න පුලුවන් ... international conference කරර්න්ව online මේ පකයන්ට බංකලොත් රටේ ඕක කරගන බෑ ... zoom ඕනේ නෑ වෙන professional platform එකක් අරර්ගෙන ඕක කරර්න්න පුලුවන් හොදට ... මොකක්ද ඔකේ ඔතෙන්න ඇවිල්ල කරර්න්න තියන දේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    එක එකාව හෙළුවෙන් යවන ඕනේ අර කහදගම අරිය වගේ coloaba මැද එතකොට හරියයි පොන්න්යෝ ටිකට

    උන්ගෙ කටවල් වල සැර තාම අඩු වෙලා නෑ බන්. පාර වල් වල දැක්කත් මුංට නෙලන්න ඔන
     
    • Like
    • Sad
    Reactions: Any.key and B.Chat

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    කපුටෙක් මරලා තට්ටක් එල්ලුවා නම් පාර්ලිමේන්තු වට රවුම ඉස්සරහ කතාව ඉවරයි...
     
    • Haha
    • Like
    Reactions: rumesh.fbi and fdk

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,351
    20,927
    113
    වැඩක් නෑ. මේ සෙට් එක අයින් කරන්න ම වෙනවා. ෂෙප් වෙන්න මොකක් හරි කරලා තමන්ට වාසියක් ගන්න බලන්නේ
     
    • Like
    Reactions: Any.key and Rankira

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    දෙන්න ඔන කන පැලෙන්න මන්ත්‍රී හුත්තිගේ පුතාලට
    True... 👍👍👍
    මන්තිරිවරුන් කියනවා උන්ගෙ වරප්‍රසාද ආරක්සා කරගන්න ඕනලු වරප්‍රසාද වැඩි කරන්න ඕනලු.

    පහුගිය මාසෙ අරගලය කාලෙ මන්ත්‍රිල බල්ල මාක් වැටුනා. මිනිස්සු උන්ගෙ වීඅයිපී ස්කොඩ්, පාරවල් වල හෝන් ගහන් යන ඒවා, උන් යන නිසා පාරවල් වහන ඒවට ගේම ඉල්ලුවා. මන්ත්‍රිල V8, Prado, එකේ නොයා Marutiyeයන තත්වෙට බය උනා. ඒක මිනිස්සු ලබපු ජයක්.

    ලොකු පර්ශවල එවුන් මේ බල්ල මාක් දැම්ම එකට උන්ගෙ පක්ශ බේද අමතක කරල උන්ගෙ තත්වෙ ආරස්සා කරන්න එකතුවෙලා. ඉස්සර කෙනෙක් කිව්වලු පන්තිය ආරස්සා කරන්න ඕන නිදහස් අධ්යාපනේ දෙන්න බෑ හැම එකාටම ගස් යවන්න එකෙක් නැති වෙයි කියල.

    මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින් වරප්‍රසාද අරන් රටම කොල්ල කන දේසපාලුවන්ට මැයි 9 න් පස්සෙ තිබ්බටත් වඩා ආරක්සක බටයො වාහන ගොඩක් උන්ගෙ ආරස්සාවට. උන් හිටියත් වඩා ඉහල ගිහින්...

    මේ සිස්ටම් එකට විරුද්ද වෙන්න ඕනෙ සාදාරනයි ඉල්ලන ඔක්කොම මිසක් අන්තරේ විතරක් නෙවෙ කලින් අරගලේ වගෙ දොස්තරල ලෝයස්ල ආටිස්ල දුප්පත් පෝසත් ඔක්කොම පොලිටික්කන්ට විරුද්ද වෙන්න ඕන.. බටහිර රටවල මන්තිරිවරුන් කෝච්චි බස් බයික් වල යනව මේ හිගන රටේ මුන් පාරෙ බදුසල්ලි වලින් ගත්ත වාහන පෙලපාලි පෙන්නනවා අපිටම අපේ හිගන මහජන මුදලින්

    ගිනිගන්නකොට ලීබඩුවත් නොතිබ්බ ගෙවල්වලට ඩබල් ට්‍රිබල් කරල ඇස්තමේන්තු හදල උන්ගෙ පව් වලටත් අපෙන් කපන්න යන්නෙ.. නෝමල් ගේට ගෝල්පේස් එකෙන් අපාට්මෙන්ට් එකක් ගන්න තරන් බිලක් දායි ඕකුන් හිගන මහජනමුදල් වලින් ගන්න
     
    අනිවා