ඇමති මන්ත්‍රී ලා දැන් මොන බයිලා ගැහුවත්..

wca

Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    ඇමති මන්ත්‍රී ලා දැන් මොන බයිලා ගැහුවත් මුන්ට තියෙන ආණ්ඩුවේ වැරදි පෙන්නේ චන්දෙ ලංවෙලා නැතව ආණ්ඩුවක් තියෙද්දී ඕව මතක් වෙන්නේ නෑ ඔක්කොම වරප්‍රසාද අරගෙන ඉවරවෙලා තමයි එලියට ඇවිත් බයිලා ගහන්නේ.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    අනිවර්යයෙන්ම මේ Files වලට මොකද උනේ කියලා දන්න එකෙක් හොයාපල්ලකෝ මුලින්ම
    image_14fa90d50a.jpg
     
    • Haha
    Reactions: Asmodeus

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,616
    8,867
    113
    වරප්‍රසාද අරගෙන ඉවර වෙලා? පිස්සුද බන්, ඔහොම කියන්න අනිත් පැත්තෙන් හොද කුට්ටියක් සෙට් වෙනවා.. ඉගාව චන්දෙදි ටිකට් එක ගන්න පුළුවන්.. අයම 5ක් ඇතුලට ගියාම ඉතින් අතල් එක උන්ගේ.. රාජිත, නිමල්, මහින්ද අමරතුංග ඕවගේ කි දෙනෙක් හැම ආණ්ඩුවේම ඇමැතිලද...
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    True. That's why it is important to change governments

    A government is like your underpants. You need to change them after use. Otherwise they begin to stink!
     
    • Haha
    Reactions: Asmodeus

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113
    අනිවර්යයෙන්ම මේ Files වලට මොකද උනේ කියලා දන්න එකෙක් හොයාපල්ලකෝ මුලින්ම
    image_14fa90d50a.jpg
    Ita kalin kiyapanko othanin keeyakata neethi pathi nadu dammada, kalin thibba keeyak illa as karagena thiyanawada kiyala. Othana thiyenne sakshi witharaine :rolleyes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    Ita kalin kiyapanko othanin keeyakata neethi pathi nadu dammada, kalin thibba keeyak illa as karagena thiyanawada kiyala. Othana thiyenne sakshi witharaine :rolleyes:
    අනුර හදපු Files වලට නීති පති නඩු දාන්න ඌට අංජනම් එළි බලන්න බැහැ 🤣
    අනුර ගිහින් ඕනේ ඒවට නඩු දාන්න🤣🤣🤣
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,692
    5,536
    113
    Oya File, White Collar Criminal Cases.
    It's Utterly Important To End 76 Years Insane Fucking Political Cycle. And Give Power To Totally New To Usher These Criminals Out.
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    අනුර හදපු Files වලට නීති පති නඩු දාන්න ඌට අංජනම් එළි බලන්න බැහැ 🤣
    අනුර ගිහින් ඕනේ ඒවට නඩු දාන්න🤣🤣🤣
    එකාතකින් රටටම නේද මචං මේ වින කරන්නේ?
    සිරාවටම රටේ සල්ලි ගසාකැවා කියලා තක්කේට දැන දැන ඒවාට විරුද්දව පැහැදිලිව සාකෂි තිබිලා ඒ සාක්ෂි වලට නඩු දාන්න බලය තියන නිතිපති දෙපාර්තමෙන්තුව විසින් දේසපාලු උවමනාවට විසිවෙන්න නඩු දාපු (නඩුව කරගනෙ යන්නන වත් බැරි විදිහට ෆයිල් කරපු එක) එක මොනා විදිහටද බං රට පැත්තෙන් සාදාරණිකරණය කරන්නේ????

    තමන්ගේ සගයන් ටික බේරගන්න පලිගැනිමේ කොමිසම කියලා අනිතික කොමිසමක්( ඉහල උසාවියෙන් පසුගිය දාක මේකේ නිතිවිරෝධිබව තහවුරු කලා) දාලා සියලුම දෙනා නිදහස් කරන්න ගෝටා නියෝග ගත්ත එක රට පැත්තෙන් රටට උන හානිය පැත්තෙන් කොහොමද සාදාරණිකරනය කරන්න⁣නේ??
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113
    අනුර හදපු Files වලට නීති පති නඩු දාන්න ඌට අංජනම් එළි බලන්න බැහැ 🤣
    අනුර ගිහින් ඕනේ ඒවට නඩු දාන්න🤣🤣🤣

    Anura kohomada nadu daanne? Loku akuren gon katha kiyanna epa. Rajaye akatayuthukam walata nadu daanna one neethipathi departhamenthuwen. Munta puluwan paminillak karala evidence tika gihin denna witharai.

    Ane manda meke campaign karana unge neethiya gana danuma :rolleyes:

    Mun hithan inne meke inna un gonnu kiyala.
     
    • Like
    Reactions: Bekam

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,644
    72,854
    113
    මාලඹේ
    Anura kohomada nadu daanne? Loku akuren gon katha kiyanna epa. Rajaye akatayuthukam walata nadu daanna one neethipathi departhamenthuwen. Munta puluwan paminillak karala evidence tika gihin denna witharai.

    Ane manda meke campaign karana unge neethiya gana danuma :rolleyes:

    Mun hithan inne meke inna un gonnu kiyala.
    ඔය කෝප් එකේ Files නෙවෙයි 🤦 අනුර ගේ Files වලට නීති පති නඩු දාන්න නේ නැහැ🤣 දන්න දෙයක් කියවපන් බන්🤦
    නීති පති පෙනී හිටින්නේ ආණ්ඩුවෙන් දාන නඩු වලට🤣🤣
     
    • Haha
    Reactions: pdn.ac.lk

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113
    ඔය කෝප් එකේ Files නෙවෙයි 🤦 අනුර ගේ Files වලට නීති පති නඩු දාන්න නේ නැහැ🤣 දන්න දෙයක් කියවපන් බන්🤦
    නීති පති පෙනී හිටින්නේ ආණ්ඩුවෙන් දාන නඩු වලට🤣🤣
    Uba modaida nathnam therenne na wage ragapaanawada :rolleyes:

    Mun owata already compaints daala thiyenne. E compaints uda case eka file karanna one neethipathi departhamenthuwen. Ehema keeyak karala thiyanawada danata?

    E wagema oya wage cases walata neethipathi departhamenthuwen daapu nadu keeyak ayema illa as karagena thiyanawada?

    danne nathnam lawyer kenekgen or uba uda kiyala thiyana eka kiyapu ekaagen hariyata ahaganin methana kiyawanne nathuwa :rolleyes:. Owata Anuralata or samanya minissunta daanna puluwan purawasiyek widihata thamange maanawa himikam kada una kiyala maanawa himikam naduwak witharai. Ewath daanna puluwan ewata dala thiyenne. Eka godak cases walata effective na. Neethipathi departhamenthuwen thamai action ganna one.
     
    බොරු කියන්න එපා ඔය Files තියාගෙන පච අනුර එදා කිව්වා අපි මේවාට නඩු දානවා කියලා🤣

    ඔවා නඩු දාපු Files නෙවෙයි නඩු දැම්මා නම් File එක තියෙන්න ඕනේ උසාවියේ🤦
    නඩු දාපු කෙස් ඒකක Files අනුර ගාව තියෙනවා නම් ඒකත් වැරද්දක් ලංකාවේ නීතිය අනුව🤦
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,954
    2,134
    113
    ඔවා නඩු දාපු Files නෙවෙයි නඩු දැම්මා නම් File එක තියෙන්න ඕනේ උසාවියේ🤦
    නඩු දාපු කෙස් ඒකක Files අනුර ගාව තියෙනවා නම් ඒකත් වැරද්දක් ලංකාවේ නීතිය අනුව🤦
    Eka thamai kiwwe munta nadu daanna ba, neethipathi departhamenthuwen nadu daanna one kiyala :rolleyes: Eka therenne nathi tharam modaida ban uba. Poddak molayak thiyana ekek kiyala hithan hitiye redi nathuwa kade giyath.

    Horata nidan inna unwa aharawanna kale naasthi karanna ba. Uba aththatama danne nathnam danna kenekgen ahaganin. Methana inna anith un oka dannawa.
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,373
    26,907
    113
    Kandy
    අපේ පැත්තේ ඉස්සර ශ්‍රීලංකා එකෙන් ඉල්ලපු ඇමතියා නිසා ගමක මැතිවරන කාර්‍යාලෙක කේස් එකක් ගිහින් යු ඇන්පි එවුනුයි ශ්‍රී ලංකා නිදහස් පක්ශේ එවුනුයි ගහගෙන පස්සෙ ශ්‍රී ශ්‍රිලංකා නිදහස් පක්ශෙන් බෝම්බයක් ගහලා යූ එන්පී එක්කෙනෙක් මැරුනත් එක්ක.ඒ උනාට දැන් ඒකට හේතු උන ඇමතියා සජිත් ගාවට පැනලා

    455132161-3226509884147395-2540377851836895334-n.jpg

    ------ Post added on Aug 20, 2024 at 9:45 PM
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,836
    8,058
    113
    මෙන්න මෙතන...
    බොරු කියන්න එපා ඔය Files තියාගෙන පච අනුර එදා කිව්වා අපි මේවාට නඩු දානවා කියලා🤣

    ඔවා නඩු දාපු Files නෙවෙයි නඩු දැම්මා නම් File එක තියෙන්න ඕනේ උසාවියේ🤦
    නඩු දාපු කෙස් ඒකක Files අනුර ගාව තියෙනවා නම් ඒකත් වැරද්දක් ලංකාවේ නීතිය අනුව🤦

    Tama 5000 da ban gewanne dawasata...increment mkuth set une nadda lagadi