ඇමතිවරුන් ලග කළමණාකරු බිම.

iboy

Member
Jul 25, 2017
267
47
0
හැටේ වත්ත
ඇමතිවරුන් ලග කළමණාකරු බිම.

20915439_533337010391400_8852931049944798402_n.jpg
 

Sudheera-H

Active member
  • Sep 3, 2016
    814
    172
    43
    ගොඩක් දුක හිතුණා, අසංක කියන්නේ රටට සේවයක් කරපු වටිනා මනුස්සයෙක්, තමන්ගේ තත්වය දැනගෙන ඉන්න ඕනෑ, මේ වගේ කාලකන්ණි දේශපාලනඥයෝ ඉස්සරහ ඔහොම බිම වාඩිවෙන්න හොඳ නැහැ, තමන් විහින් පජාත වෙන්නේ ඇයි? :(
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    othana thiyenne deshapalanayawath lokkaa kiyana ekawath neme ban mithathwaya eka thamayi sahmikathwaya