ඇමතිවරුන් ලග කළමණාකරු බිම.
Ranil Clean Member Aug 15, 2017 214 20 0 Aug 20, 2017 #2 iboy said: Click to expand... මේකේ තේරුම අසංක ,මේ බූරුවෝ එක්ක වාඩි වෙන්නවත් කැමති නැහැ කියලනේ..
Sudheera-H Active member Sep 3, 2016 814 172 43 Aug 20, 2017 #3 ගොඩක් දුක හිතුණා, අසංක කියන්නේ රටට සේවයක් කරපු වටිනා මනුස්සයෙක්, තමන්ගේ තත්වය දැනගෙන ඉන්න ඕනෑ, මේ වගේ කාලකන්ණි දේශපාලනඥයෝ ඉස්සරහ ඔහොම බිම වාඩිවෙන්න හොඳ නැහැ, තමන් විහින් පජාත වෙන්නේ ඇයි?
ගොඩක් දුක හිතුණා, අසංක කියන්නේ රටට සේවයක් කරපු වටිනා මනුස්සයෙක්, තමන්ගේ තත්වය දැනගෙන ඉන්න ඕනෑ, මේ වගේ කාලකන්ණි දේශපාලනඥයෝ ඉස්සරහ ඔහොම බිම වාඩිවෙන්න හොඳ නැහැ, තමන් විහින් පජාත වෙන්නේ ඇයි?
gayankuwait Well-known member Oct 13, 2010 56,347 4,729 113 Aug 20, 2017 #4 othana thiyenne deshapalanayawath lokkaa kiyana ekawath neme ban mithathwaya eka thamayi sahmikathwaya
othana thiyenne deshapalanayawath lokkaa kiyana ekawath neme ban mithathwaya eka thamayi sahmikathwaya