ඇමති අලි සබ්‍රි අහන ප්‍රශ්නය

castellain

Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    රනිල් ලංකාවට ක්‍රම දෙකකට පුපේ ඇරලා තියනවා.
    1. කෙලින්ම ඇරීම - මිලේනියම් සිටි කේස් එකේදී කරේ ඒක.
    (ශංකර්ව මරලා ප්‍රභාවත් මරන්න ඔන්න මෙන්න තියෙද්දී බුද්ධි අංශෙට ඍජුවම කෙලෝලම දැම්ම)

    2. නිදි කරලා හෙමින් සීරුවේ පුපේ ඇරීම - 19 ගෙනාවේ ඒකට . ( චන්දෙන් පැරදිච්ච එකා මයිත්රිපාල හරහා බලයට ඇවිත් උගේ බලතල තමන්ගේ ආණ්ඩුවට අරන් ආපහු බුද්ධි අන්ශේට ෂොට් එක දුන්නා) -
    සැ.යු. මේ දෙකම පට්ට ප්‍රජාතන්ත්‍රවාදය කියල හිතන මොලේ කචල් අනුරගේ පුතාල ටිකකුත් ඉන්නවා.

    ප.ලි. - දැන් මම බයියෙක් ගාගෙන එන්න එපා පකෝ මම චොකා මල්ලි දිවුරුම් දීපු එකට විරුද්ධයි.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,535
    1
    16,943
    113
    Black Pearl

    2. ekata 215/225k set wela sammatha karagattu ekakne :D UNP ekata tibbeth seats 106k wage :P adath ewun tiken godak ewun parlimenthuwe innawane
     
    Pakudasami

    Well-known member
  • May 18, 2009
    881
    313
    63
    රනිල් ලංකාවට ක්‍රම දෙකකට පුපේ ඇරලා තියනවා.
    1. කෙලින්ම ඇරීම - මිලේනියම් සිටි කේස් එකේදී කරේ ඒක.
    (ශංකර්ව මරලා ප්‍රභාවත් මරන්න ඔන්න මෙන්න තියෙද්දී බුද්ධි අංශෙට ඍජුවම කෙලෝලම දැම්ම)

    2. නිදි කරලා හෙමින් සීරුවේ පුපේ ඇරීම - 19 ගෙනාවේ ඒකට . ( චන්දෙන් පැරදිච්ච එකා මයිත්රිපාල හරහා බලයට ඇවිත් උගේ බලතල තමන්ගේ ආණ්ඩුවට අරන් ආපහු බුද්ධි අන්ශේට ෂොට් එක දුන්නා) -
    සැ.යු. මේ දෙකම පට්ට ප්‍රජාතන්ත්‍රවාදය කියල හිතන මොලේ කචල් අනුරගේ පුතාල ටිකකුත් ඉන්නවා.

    ප.ලි. - දැන් මම බයියෙක් ගාගෙන එන්න එපා පකෝ මම චොකා මල්ලි දිවුරුම් දීපු එකට විරුද්ධයි.

    ela machan umba byyek newei hena buddimath :lol::lol:
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    එක වාහනේට ඩ්‍රයිවර්සලා දෙන්නෙක් නෙවෙයි තුන් දෙනෙක්ම දාල තමයි යහපාලනේ කෙලවගත්තේ........හැබැයි තුන්දෙනාම ට්‍රයල් පේල් ඩ්‍රයිවර්ලා......