ඇමති කෙනෙක් මරාගෙන මැරුනොත්?

dhawishka

Member
Feb 15, 2019
191
13
0
ඇමති කෙනෙක් මරාගෙන මැරුනොත්?

මේක මගේ හිතට එන සැකයක්. ඇමති කෙනෙක් රටේ වැදගත්ම කෙනෙක් මරාගෙන මැරෙන්න පුලුවන්. මරාගෙන මැරුණ උන් ඔක්කොම උගත් ප්‍රසිද්ද එවුන්. හිතන්න බැරි වෙලාවක කලේ උන්ට ඕන දේ. බාබු ප්‍රේමදාසට දුන්නු ගේමත් තවත් උදාහරණයක්. ඇමති කෙනෙක්ට ඕනෙම උත්සව අවස්තාවකට පරීක්ෂාවකින් තොරව යන්න පුලුවන් වාතාවරණය ඉවත් කර ඇමතිවරුන් පවා පරීක්ෂාවට ලක් කරන්න ඕන. මේක හිතට එන දෙයක් විතරයි ඔන්න
 
shenat

Well-known member
  • May 13, 2007
    58,767
    87,193
    113
    ආශ්චර්යමත් රටක

    amathi kenek? keeyatawath wenne na.. :lol:

    ane ehema wenawa kochchara deyakda. badurdeen,hakeem,haleem,mujiber wage un bomba badan awith parliament eka res una welawaka pupurawagannawa nam. :):)
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell

    parliament ekata athul wenakota unwath check karanawa bn.
     
    Shane077

    Well-known member
  • Aug 22, 2013
    1,132
    216
    63
    parliament ekata athul wenakota unwath check karanawa bn.

    api oka athal ekata kiwwata hithan ehema deyak attatma wunoth mokada wenne kiyala. hamudawsa control eka athata aran gemata bassoth hari. ehema nathnam oka pita dala wena ratawala hamudaw ewannath puluwan.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    api oka athal ekata kiwwata hithan ehema deyak attatma wunoth mokada wenne kiyala. hamudawsa control eka athata aran gemata bassoth hari. ehema nathnam oka pita dala wena ratawala hamudaw ewannath puluwan.

    hamuda palanayak ena eka hoda deyak nemei ban, lankawe hamudawa unath.

    thiyanawata wada thathwe godak bayanaka wei
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,239
    20,875
    113
    හස්තිශෛලපුර
    මේක මගේ හිතට එන සැකයක්. ඇමති කෙනෙක් රටේ වැදගත්ම කෙනෙක් මරාගෙන මැරෙන්න පුලුවන්. මරාගෙන මැරුණ උන් ඔක්කොම උගත් ප්‍රසිද්ද එවුන්. හිතන්න බැරි වෙලාවක කලේ උන්ට ඕන දේ. බාබු ප්‍රේමදාසට දුන්නු ගේමත් තවත් උදාහරණයක්. ඇමති කෙනෙක්ට ඕනෙම උත්සව අවස්තාවකට පරීක්ෂාවකින් තොරව යන්න පුලුවන් වාතාවරණය ඉවත් කර ඇමතිවරුන් පවා පරීක්ෂාවට ලක් කරන්න ඕන. මේක හිතට එන දෙයක් විතරයි ඔන්න

    උබ එහෙම එකෙක්ව දන්නවනම් වදින්නම් එක්ස්පොස් කරන්න එපා.. ඌ කරන්නේ ජාතිය වෙනුවෙන් දිවි පුදකිරීමක්.. :P:P:P ඒවගේ එවුන්ට ස්වර්ගෙන් ගෑනු 500ක් දුන්නත් පාඩු නෑ...
     
    Panikkiya S-7

    Banned
    Dec 28, 2018
    1,055
    62
    0
    ලංකාවේ ඇමතියෙක් මරාගෙන මැරෙන්නේ බොම්බා ගහලා නෙමෙයි බන්..
    මැරෙන්නේ නම් බඩු ගහලා (ජෝන්/බන්දුල)
    මරාගන්නේ ජනතාවට බදු ගහලා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,767
    87,193
    113
    ආශ්චර්යමත් රටක
    උබ එහෙම එකෙක්ව දන්නවනම් වදින්නම් එක්ස්පොස් කරන්න එපා.. ඌ කරන්නේ ජාතිය වෙනුවෙන් දිවි පුදකිරීමක්.. :P:P:P ඒවගේ එවුන්ට ස්වර්ගෙන් ගෑනු 500ක් දුන්නත් පාඩු නෑ...

    :yes::yes: ehema karana ekek innawa nam uu attatama ratata adare ekek.. :love:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,618
    8,867
    113
    මේක මගේ හිතට එන සැකයක්. ඇමති කෙනෙක් රටේ වැදගත්ම කෙනෙක් මරාගෙන මැරෙන්න පුලුවන්. මරාගෙන මැරුණ උන් ඔක්කොම උගත් ප්‍රසිද්ද එවුන්. හිතන්න බැරි වෙලාවක කලේ උන්ට ඕන දේ. බාබු ප්‍රේමදාසට දුන්නු ගේමත් තවත් උදාහරණයක්. ඇමති කෙනෙක්ට ඕනෙම උත්සව අවස්තාවකට පරීක්ෂාවකින් තොරව යන්න පුලුවන් වාතාවරණය ඉවත් කර ඇමතිවරුන් පවා පරීක්ෂාවට ලක් කරන්න ඕන. මේක හිතට එන දෙයක් විතරයි ඔන්න

    බස්නාහිරින් ඉර පායපු දවසට අපිට ඉස්සෙල්ලම අහන්න ලැබෙන පුවත "ඇමති කෙනෙක් රටේ වැදගත්ම කෙනෙක් මරාගෙන මරුන " මෙන්න මේක තම මචන්.
     
    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    ඕක කීයටවත් වෙන වැඩක් නෙවෙයි. උන්ට තියෙන සැප Heaven එකේ වත් නැතුව ඇති. ඕකුන් මැරෙන්න පන බයයි.:rofl::rofl::rofl::rofl::P:P
     
    Last edited:

    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,694
    113
    කැමති තැනක
    උබ එහෙම එකෙක්ව දන්නවනම් වදින්නම් එක්ස්පොස් කරන්න එපා.. ඌ කරන්නේ ජාතිය වෙනුවෙන් දිවි පුදකිරීමක්.. :P:P:P ඒවගේ එවුන්ට ස්වර්ගෙන් ගෑනු 500ක් දුන්නත් පාඩු නෑ...

    :lol::lol::lol: manam hithanne na othana 225 ekek wath oya wage deyak karai kiyala.
     
    rrokc

    Active member
  • Jan 4, 2016
    398
    42
    28
    Eha gedara

    :yes::yes: