ඇමති පුත්තු.....

chuti malli

Well-known member
  • Jun 19, 2008
    1,622
    313
    83
    Nawala
    තමන්ගේ දෙමව්පියන් ගැනවත් හිතන්නේ නැතුව, හොස්ස ලගින් මැස්ස යන්න බැරි වලි දාගන්න, පැය කීපෙන් රිමාන්ඩ් එකෙන් නිදහස් වෙන ඇමති පුත්තු ජාතියේ පිනට තමය් ඉපදිලා තියෙන්නේ නේද මචන් ....... :yes::yes::yes:

    මේකත් ලංකාවේ ආශ්චර්යෙ කොටසක් ද බන්..... :confused::confused::confused:
     
    srilankagsmb

    Member
    Aug 3, 2007
    806
    4
    0
    තමන්ගේ දෙමව්පියන් ගැනවත් හිතන්නේ නැතුව, හොස්ස ලගින් මැස්ස යන්න බැරි වලි දාගන්න, පැය කීපෙන් රිමාන්ඩ් එකෙන් නිදහස් වෙන ඇමති පුත්තු ජාතියේ පිනට තමය් ඉපදිලා තියෙන්නේ නේද මචන් ....... :yes::yes::yes:

    මේකත් ලංකාවේ ආශ්චර්යෙ කොටසක් ද බන්..... :confused::confused::confused:

    ow ow eke kotasak, anee me umbe wadak balagena hitapan denne nathiwa:angry:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,522
    22,188
    113
    Gotland
    පොනිමලා පේන්න නෑ නෙ බං
    ඌත ඉතිං ඇමති පුටෙක් නෙ